paw yakoo..uu ubalath lankawe ekektamai arinna hadanne.![]()
customized karala, uu monawahari uu time/money viyadam karala aluthen monawa hari add karala nan vikkath kamak na.
me free dena eka?
ehenan donation walin oowa duwanna oona na ne ban unma vikunanawane!




විදේශ විනිමය යකෝ ඔය


ඉතිං උබුන්ටු කොම්පැනියෙන්ම cd වික්කෙ. download කරන්න බැරි උන් ඒකෙන් ගෙන්නගත්ත. දැන් උන් විකුණන්නැද්ද කොහෙද ඉතිං මූ විකුණනව![]()

මූ iso file එකේ download link එල විකුනන්නෙ![]()
ඒව නං මහ බලු වැඩ හැබැයි 
ehema newei bn mama kiyanne
dan lankawe kiyapanko
one tharam pappala inne computer eken wadak karaganna bari, but internet use karana
anna e wage un
technical sense ekak thiyena one ekek dannawane bn ubuntu free kiyala

paraya 31k wikunala neda!
Original link:
https://www.ubuntu.com/download/desktop
report karapan. mama kala.
mata awulak na ubalata one nam report karapalla..ඉතිං උබුන්ටු කොම්පැනියෙන්ම cd වික්කෙ. download කරන්න බැරි උන් ඒකෙන් ගෙන්නගත්ත. දැන් උන් විකුණන්නැද්ද කොහෙද ඉතිං මූ විකුණනව![]()

Un wikunuwe naha mama danna tharamin..free ewwe cds![]()
Mamath ekak gattha 2008 withara mathaka widihta..ubuntu 8 rathu pata cd eka..
Mama dan use karanne ubuntu 18..awurudu 10kuth gihin![]()

16යෙ වගේ හොඳට තිබ්බ. මාත් 18.04 දාං ඉන්නෙ. on වෙන්න එහෙම හෙන වෙලාවක් යනව
ඉස්සර 16 වගේ ඩුවල්කෝ මැශිමෙත් සට ගාල ඔන් වුනා 
නෑ ඒ කලිං නිකං එව්වෙ ඒ කාලෙත් dvd වික්ක. පස්සෙ උන් cd නිකං එවන එක නවත්තල විකුණන්න ගත්ත
ubuntu slow නෙ බං16යෙ වගේ හොඳට තිබ්බ. මාත් 18.04 දාං ඉන්නෙ. on වෙන්න එහෙම හෙන වෙලාවක් යනව
ඉස්සර 16 වගේ ඩුවල්කෝ මැශිමෙත් සට ගාල ඔන් වුනා
![]()
wada karanna nam tikak memory one..
Mata nam ehema slow ekak na..tak gala on wenawa bn..18 ekawada karanna nam tikak memory one..
Mama windows use karala na ehemata hena kalekin..e nisa slow da speed da kiyanna danne na![]()


16කාලෙ windows කැලේ. ubuntu පට්ට speed. දැන් windows 10 ubuntu වලට වඩා speed![]()

