ubuntu server එකක php හොස්ට් කරන්න

Matsola

Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    ubuntu server එකක php හොස්ට් කරන්න

    මට ubuntu 16.04 server එකක php local host කරගන්න ඕන. SQL Database එකකකුත් තියෙනවා. local network එකේ විතරයි use කරන්නේ. ip එක browser එකේ ගහපුවම page එක load උනා නම් ඇති.:) Databse, PHP file තියෙනවා. host කරන විදිය කොහොමද කියල දන්න අය උදව්වක් දෙන්නකෝ. youtube බැලුව. එත් ubuntu 16.04 server එකක කරන විදිය හරියටම තිබ්බේ නෑ .:no:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    google for ubuntu server LAMP installation

    then install phpmyadmin

    SQL puluwanda danne na mysql puluwan