මචන් මම use කරන්නේ ubuntu 12.04. මට පොදු case එකක් තියනවා. මම LED Screen එකක් තමා use කරන්නේ monitor එක විදිහට. ඉතින් මට screen magnifier එකක් use කරන්න ඕන.... ubuntu වල එහෙම එකක් හොයා ගන්න අමාරුයි. පොඩි help එකක් දෙන්න පුලුවන්ද?
https://apps.ubuntu.com/cat/applications/precise/gnome-mag/මචන් මම use කරන්නේ ubuntu 12.04. මට පොදු case එකක් තියනවා. මම LED Screen එකක් තමා use කරන්නේ monitor එක විදිහට. ඉතින් මට screen magnifier එකක් use කරන්න ඕන.... ubuntu වල එහෙම එකක් හොයා ගන්න අමාරුයි. පොඩි help එකක් දෙන්න පුලුවන්ද?
මචන් මම use කරන්නේ ubuntu 12.04. මට පොදු case එකක් තියනවා. මම LED Screen එකක් තමා use කරන්නේ monitor එක විදිහට. ඉතින් මට screen magnifier එකක් use කරන්න ඕන.... ubuntu වල එහෙම එකක් හොයා ගන්න අමාරුයි. පොඩි help එකක් දෙන්න පුලුවන්ද?

sudo apt-get install gnome-mag
eka deela enter key eka press karanna, eelangata 'Y' denna )Ethakota Man ubuntu walata hadapu partition 1 pennanne naneee....!!!!!!
Ekai mehema danna baluwe......!!!!!!
Mokada karanna one kiyapanko.....!!!!!!![]()

මචං පෝස්ට් එක නම් නියමයි. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා. හැදුවට තරහ නෑ නේ.![]()
උබුන්ටු නෙමේ ගොඩක් Linux versions (Fedora, Debian, CentOs) වල dual boot (Windows + Linux) Install කරන්න පුළුවන්. අර එක යාලුවෙක් කියලා තිබුනා 3rd party app එකක් ඕනේ කියලා. එහෙම අවශ්‍ය නෑ. Grub කියන්නේ සෑහෙන්න powerfull boot loader එකක්. ඒකට දාලා තියන වෙන OS (Windows and/or Linux)වර්ග ගොඩක් අඳූන ගන්න හැකියාවක් තියනවා.
ඒ නිසා dual boot තියා ගන්න වෙන මොනවත් ඕනේ නෑ.
මෙන්න dual boot Linux(Ubuntu) දාන විදිය
1. දැනට Windows තියන අය, තමන්ගේ windows disk management (right click on "My Computer" -> Manage -> Disk Management) වලට ගිහින් partition එකක් free කර ගන්න (තියන Data වෙන partition එකකට දාලා, ඒ partition එක උඩ right click කරලා delete කරන්න. ඒ ගන්න partition එකේ 5GB වත් තියනවා නම් හොඳයි. ). මතක තියා ගන්න ඒ delete කරපු partition එකේ size එක (මොකද linux වල C: , D: කියලා partition නෑ).
2. දැන් Ubuntu CD එක දාලා reboot (CD එකෙන් boot) කරන්න.
3. දැන් අර Install Ubuntu කියන window එකෙන් පස්සේ, එන පහල window එකේදී
![]()
Something Else කියන එක තෝරන්න.
3. එතනදී hard disk එකේ partition ටික බලා ගන්න පුළුවන් වේවි. එතනදී අර windows වලින් delete කරපු partition එක තෝරන්න (Size එකෙන් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම)
දැන් new or add ->
Partition Type : Logical
Size : 1GB (1000MB)
Use As : Swap
(අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK
දැන් අර partition එක දෙකට කැඩිලා ඇති.
දැන් ඉතුරු කොටස තෝරන්න. new or add ->
Partition type : Logical
User As : Ext4
Mount Pint : /
(අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK
4. දැන් සාමාන්‍ය විදියට ඉස්සරහට යන්න.
අනිත් ඒවා ඔය යාලුවා කියපු විදියට කලා නම් ගොඩ.
Restart උනාම OS දෙක තෝරන්න Option එකක් ඒවි. එතනින් කැමති එකක් තෝරල enter කලාම හරි.
thanx machan danne nathi deyak kiyala dunnata..
gonom නෙවෙයි GNOME නේද ...
අනික ubuntu ඩෙස්ක්ටොප් ඉන්ටර්ෆේස් එකට කියන්නේ UNITY ලෙසය ,එය GNOME මත හැදු එකකි .
win8 සමග ඩුවල් බුට් කරපු අය ඉන්නවද ?

patition manual kadanna kiuwe naththe eka tikak amaru nisa machoBACKUP FIRST
dual boot karanna one nam 2 ways thiyanawa ban kohoma unath ubala dual boot karanawna windows ekka GRUB2 wala some case awama leda wadi eka nisa third party boot loader ekak install karanna mulin win 7 walata
ex - Easy BCD wage ekak
meka tikk amarui kiyala hitenawanam win 7 walata WUBI kiyala windows installer ekak tiye eken intall karala ubuntu gana familiar unata passe dual boot karanna
kohoma unat kalin window install karanna ona
ita passe machan ubuntu install karanakota partition karana tanadi manual karanna puluwan wada karayo innawanam godak lesi nattam itin ubuntu walata ona widiyata tama partition karaganne eka nisa mulin window use karana ewun WUBI walin install karapalla ita passe yamak kamak terena kota dual boot dapan
BAKUP FIRST

Machan wadiya computer atha patha gaala naththan ehema ekek danneth naththen athal ekata linux based OS danna epa.
Windows wala boot loader eka linux ayya over write karanawa Grub kiyala ehekin.
Linux poddak hari upset giyoth windows boot karanna lesi na.
Ehema awulak thiyanawanun ahanna PM ekak daala.
Oka thread ekak asse post ekak widihata type karanna maara kammaliy. Diga bailawak thiyanawa karanna
Ubuntu daagannawa kiyanne gaaniyek daagannawa wage.
Nodanna commands gahala badu banis unoth ayith goda daanna lesi na windows wage. Natanna oni commands gaha gaha.
E nisa igena ganna oni ayai special reason ekak thiyanawanun witharak wenama Ubuntu partition ehekata daanna.
Naththan windows udin daanna. Kela unoth add or remove gihilla ain karanna puluwan. Puluwannun Kubuntu daaganna.
Ubuntu walata wada lassanai windows walata samanai desktop environment eka.

සිරාවටමමචං උඔ උබුන්ටු පාවිච්චි කරන කෙනෙක් ද? එහෙම නම් උඔ කියන කතාව වැරදියි මචං. ඔය windows හොර කොපි පාවිච්චි කරන්න encourage කරනවට වඩා, උබුන්ටු පාවිච්චි කරන්න encourage කරන එක වටිනවා. අනික Ubuntu දාන එක මහ ලොකු දෙයක් නෙමේ. දැම්මට පස්සේ OS එක තේරුම් ගන්නත් ලේසියි. තියන Linux distributions වලින්, Install කරන්න ලේසිම සහ OS එක අල්ල ගන්න ලේසිම Ubuntu.
හරියට හිතුවොත් තේරේවි windows දානවට වඩා ලේසියි Ubuntu දාන එක. වෙලා තියෙන්නේ ගොඩක් අය එකම දේට කොටු වෙලා ඉන්නවා. අලුත් විදියට හිතන්න පෙළඹෙන්නේ නෑ.
අනික එහෙම ලෙසියෙන් OS අව්ලක් යන්නේ නෑ. root පාවිච්චි නොකරන තාක් කල්, OS එකට හානියක් කරන්න කාටවත් බෑ. ඒ නිසා බය නැතුව ඕන දේයක් කරලා බලන්න පුළුවන්.
වෙන්න පුළුවන් නරකම දේ තමා, ubuntu එපා කියලා, windows වලින් log වෙලා අර ubuntu දාපු partition එක මකන එක. එතකොට උබුන්ටුත් එක්ක grub එකත් නැති වෙලා ආයත් windows වලටත් log වෙන්න බැරි වෙනවා.
එහෙම උනොත්, windows 7 පාවිච්චි කරන කෙනෙක් නම්, Windows 7 CD එක දාලා, ඒකෙන් boot කරලා, repair වලට ගිහින්, startup repair එකක් දැම්මා නම් වැඩේ ගොඩ. හරිම සරලයි.![]()

උඔ ඔය කියන්නේ රෙඩ්හැට් ගැනද උබුන්ටු ගැනද?Machan wadiya computer atha patha gaala naththan ehema ekek danneth naththen athal ekata linux based OS danna epa.