RockFather_DG

Junior member
  • Mar 30, 2012
    117
    6
    18
    Negombo
    මචන් මම use කරන්නේ ubuntu 12.04. මට පොදු case එකක් තියනවා. මම LED Screen එකක් තමා use කරන්නේ monitor එක විදිහට. ඉතින් මට screen magnifier එකක් use කරන්න ඕන.... ubuntu වල එහෙම එකක් හොයා ගන්න අමාරුයි. පොඩි help එකක් දෙන්න පුලුවන්ද?
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් මම use කරන්නේ ubuntu 12.04. මට පොදු case එකක් තියනවා. මම LED Screen එකක් තමා use කරන්නේ monitor එක විදිහට. ඉතින් මට screen magnifier එකක් use කරන්න ඕන.... ubuntu වල එහෙම එකක් හොයා ගන්න අමාරුයි. පොඩි help එකක් දෙන්න පුලුවන්ද?
    https://apps.ubuntu.com/cat/applications/precise/gnome-mag/
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචන් මම use කරන්නේ ubuntu 12.04. මට පොදු case එකක් තියනවා. මම LED Screen එකක් තමා use කරන්නේ monitor එක විදිහට. ඉතින් මට screen magnifier එකක් use කරන්න ඕන.... ubuntu වල එහෙම එකක් හොයා ගන්න අමාරුයි. පොඩි help එකක් දෙන්න පුලුවන්ද?

    :yes:
    Terminal ekata yanna (CTRL + ALT+ T)
    type karanna
    Code:
    sudo apt-get install gnome-mag
    Enter press karanna
    (user password eka ahai :) eka deela enter key eka press karanna, eelangata 'Y' denna )
    download wela install wei
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ethakota Man ubuntu walata hadapu partition 1 pennanne naneee....!!!!!! :no::no::no:

    Ekai mehema danna baluwe......!!!!!!

    Mokada karanna one kiyapanko.....!!!!!! :sorry::sorry::sorry::sorry:

    me vidihata karapan, Hariyata steps tika balapan etakota hari. :)

    මචං පෝස්ට් එක නම් නියමයි. ඒත් පොඩි අඩුපාඩු ටිකක් තියනවා. හැදුවට තරහ නෑ නේ. :)
    උබුන්ටු නෙමේ ගොඩක් Linux versions (Fedora, Debian, CentOs) වල dual boot (Windows + Linux) Install කරන්න පුළුවන්. අර එක යාලුවෙක් කියලා තිබුනා 3rd party app එකක් ඕනේ කියලා. එහෙම අවශ්‍ය නෑ. Grub කියන්නේ සෑහෙන්න powerfull boot loader එකක්. ඒකට දාලා තියන වෙන OS (Windows and/or Linux)වර්ග ගොඩක් අඳූන ගන්න හැකියාවක් තියනවා.
    ඒ නිසා dual boot තියා ගන්න වෙන මොනවත් ඕනේ නෑ.
    මෙන්න dual boot Linux(Ubuntu) දාන විදිය
    1. දැනට Windows තියන අය, තමන්ගේ windows disk management (right click on "My Computer" -> Manage -> Disk Management) වලට ගිහින් partition එකක් free කර ගන්න (තියන Data වෙන partition එකකට දාලා, ඒ partition එක උඩ right click කරලා delete කරන්න. ඒ ගන්න partition එකේ 5GB වත් තියනවා නම් හොඳයි. ). මතක තියා ගන්න ඒ delete කරපු partition එකේ size එක (මොකද linux වල C: , D: කියලා partition නෑ).
    2. දැන් Ubuntu CD එක දාලා reboot (CD එකෙන් boot) කරන්න.
    3. දැන් අර Install Ubuntu කියන window එකෙන් පස්සේ, එන පහල window එකේදී
    12jun2012145438.jpg

    Something Else කියන එක තෝරන්න.

    3. එතනදී hard disk එකේ partition ටික බලා ගන්න පුළුවන් වේවි. එතනදී අර windows වලින් delete කරපු partition එක තෝරන්න (Size එකෙන් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම)
    දැන් new or add ->
    Partition Type : Logical
    Size : 1GB (1000MB)
    Use As : Swap
    (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK
    දැන් අර partition එක දෙකට කැඩිලා ඇති.
    දැන් ඉතුරු කොටස තෝරන්න. new or add ->
    Partition type : Logical
    User As : Ext4
    Mount Pint : /
    (අනිත් ඒවා වෙනස් කරන්න එපා) - > OK

    4. දැන් සාමාන්‍ය විදියට ඉස්සරහට යන්න.
    අනිත් ඒවා ඔය යාලුවා කියපු විදියට කලා නම් ගොඩ.
    Restart උනාම OS දෙක තෝරන්න Option එකක් ඒවි. එතනින් කැමති එකක් තෝරල enter කලාම හරි. :)
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan mama ubuntu install kala

    me pic eke widihata th awa

    12jun2012152513.jpg

    eth restart kalama
    kelinma win7 walin open wenne

    kohomada dual boot eka danne??
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    gonom නෙවෙයි GNOME නේද ...
    අනික ubuntu ඩෙස්ක්ටොප් ඉන්ටර්ෆේස් එකට කියන්නේ UNITY ලෙසය ,එය GNOME මත හැදු එකකි .
    win8 සමග ඩුවල් බුට්‌ කරපු අය ඉන්නවද ?
    thanx machan danne nathi deyak kiyala dunnata..:yes::yes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    BACKUP FIRST
    dual boot karanna one nam 2 ways thiyanawa ban kohoma unath ubala dual boot karanawna windows ekka GRUB2 wala some case awama leda wadi eka nisa third party boot loader ekak install karanna mulin win 7 walata
    ex - Easy BCD wage ekak

    meka tikk amarui kiyala hitenawanam win 7 walata WUBI kiyala windows installer ekak tiye eken intall karala ubuntu gana familiar unata passe dual boot karanna

    kohoma unat kalin window install karanna ona
    ita passe machan ubuntu install karanakota partition karana tanadi manual karanna puluwan wada karayo innawanam godak lesi nattam itin ubuntu walata ona widiyata tama partition karaganne eka nisa mulin window use karana ewun WUBI walin install karapalla ita passe yamak kamak terena kota dual boot dapan

    BAKUP FIRST
    patition manual kadanna kiuwe naththe eka tikak amaru nisa macho
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    Ba ban...... Ethakota ara dlt karapu partition 1 pennanne na.....!!!!!!!

    වෙන්න බෑ බං. උඔට අනිත් partitions පෙන්නනවා නම්, එකක් විතරක් නොපෙන්නන්න විදියක් නෑ. හරි. මට ඒ partition window එකේ ෆොටෝ එකක් අරන් දාපන්. මම බලලා කියන්නම්.
    සාමාන්‍යයෙන් partition පෙන්නන්නේ,
    sda1, sda2, sda3 විදියට. හරියට partition එක හොයා ගනන පුළුවන් delete කරපු partition එකේ size එකෙන්.
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    උබුන්ටු එකක් වැඩකරන සිංහල ටියුටෝරියල් එකක් තියෙනවනම් දියන්කො මචං
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Machan wadiya computer atha patha gaala naththan ehema ekek danneth naththen athal ekata linux based OS danna epa.
    Windows wala boot loader eka linux ayya over write karanawa Grub kiyala ehekin.
    Linux poddak hari upset giyoth windows boot karanna lesi na.
    Ehema awulak thiyanawanun ahanna PM ekak daala.
    Oka thread ekak asse post ekak widihata type karanna maara kammaliy. Diga bailawak thiyanawa karanna :)

    Ubuntu daagannawa kiyanne gaaniyek daagannawa wage.

    Nodanna commands gahala badu banis unoth ayith goda daanna lesi na windows wage. Natanna oni commands gaha gaha.

    E nisa igena ganna oni ayai special reason ekak thiyanawanun witharak wenama Ubuntu partition ehekata daanna.

    Naththan windows udin daanna. Kela unoth add or remove gihilla ain karanna puluwan. Puluwannun Kubuntu daaganna.
    Ubuntu walata wada lassanai windows walata samanai desktop environment eka.
     
    Last edited:

    මචං උඔ උබුන්ටු පාවිච්චි කරන කෙනෙක් ද? එහෙම නම් උඔ කියන කතාව වැරදියි මචං. ඔය windows හොර කොපි පාවිච්චි කරන්න encourage කරනවට වඩා, උබුන්ටු පාවිච්චි කරන්න encourage කරන එක වටිනවා. අනික Ubuntu දාන එක මහ ලොකු දෙයක් නෙමේ. දැම්මට පස්සේ OS එක තේරුම් ගන්නත් ලේසියි. තියන Linux distributions වලින්, Install කරන්න ලේසිම සහ OS එක අල්ල ගන්න ලේසිම Ubuntu.
    හරියට හිතුවොත් තේරේවි windows දානවට වඩා ලේසියි Ubuntu දාන එක. වෙලා තියෙන්නේ ගොඩක් අය එකම දේට කොටු වෙලා ඉන්නවා. අලුත් විදියට හිතන්න පෙළඹෙන්නේ නෑ.
    අනික එහෙම ලෙසියෙන් OS අව්ලක් යන්නේ නෑ. root පාවිච්චි නොකරන තාක් කල්, OS එකට හානියක් කරන්න කාටවත් බෑ. ඒ නිසා බය නැතුව ඕන දේයක් කරලා බලන්න පුළුවන්.
    වෙන්න පුළුවන් නරකම දේ තමා, ubuntu එපා කියලා, windows වලින් log වෙලා අර ubuntu දාපු partition එක මකන එක. එතකොට උබුන්ටුත් එක්ක grub එකත් නැති වෙලා ආයත් windows වලටත් log වෙන්න බැරි වෙනවා.
    එහෙම උනොත්, windows 7 පාවිච්චි කරන කෙනෙක් නම්, Windows 7 CD එක දාලා, ඒකෙන් boot කරලා, repair වලට ගිහින්, startup repair එකක් දැම්මා නම් වැඩේ ගොඩ. හරිම සරලයි. :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    සිරාවටම
    ලිනක්ස් එකක් පාවිච්චි කරොත් මාසයක්
    වින්ඩෝස් මොන මගුලක්ද කියලා හිතෙනවා :lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Machan wadiya computer atha patha gaala naththan ehema ekek danneth naththen athal ekata linux based OS danna epa.
    Windows wala boot loader eka linux ayya over write karanawa Grub kiyala ehekin.
    Linux poddak hari upset giyoth windows boot karanna lesi na.
    Ehema awulak thiyanawanun ahanna PM ekak daala.
    Oka thread ekak asse post ekak widihata type karanna maara kammaliy. Diga bailawak thiyanawa karanna :)

    Ubuntu daagannawa kiyanne gaaniyek daagannawa wage.

    Nodanna commands gahala badu banis unoth ayith goda daanna lesi na windows wage. Natanna oni commands gaha gaha.

    E nisa igena ganna oni ayai special reason ekak thiyanawanun witharak wenama Ubuntu partition ehekata daanna.

    Naththan windows udin daanna. Kela unoth add or remove gihilla ain karanna puluwan. Puluwannun Kubuntu daaganna.
    Ubuntu walata wada lassanai windows walata samanai desktop environment eka.
    උඔ ඔය කියන්නේ රෙඩ්හැට් ගැනද උබුන්ටු ගැනද? :lol::lol::lol: