මචන් මට පොඩි උදව්වක් ඕනේ. මට UCSC එකේ Information System කියන ඩිග්රිය කරන්න වෙලා තියෙන්නේ. මට පොඩ්ඩක් මේක ගැන දන්න අය කියනවද මේ ඩිග්රිය කොහොමද කියල. මේක කරල software engineering වගේ වෙන්න බැරිද? මන් අහල තියනවා මේක ටිකක් Management පැත්තට බර ඩිග්රියක් කියල. අනිත් එක තමා මේක අවුරුදු 3ක එකක් 4වෙනි අවුරුද්ද ස්පෙශල් කරන්න තියෙන්නේ.
මම ඔය coding එහෙම ඉගෙනගන්න පට්ට ආසයි. තව එකක් තමයි ලංකාවේ IT කාරයො සෑහෙන්න ඉන්නවනේ. මේ එලකිරියෙ උනත් සෑහෙන්න වැඩ්ඩෝ ඉන්නවනේ. ඉතින් මට කියන්න මේක කරල ගොඩ යාමක් තියනවද කියලා.
bump එකක් වත් දාගෙනයන්න.
මම ඔය coding එහෙම ඉගෙනගන්න පට්ට ආසයි. තව එකක් තමයි ලංකාවේ IT කාරයො සෑහෙන්න ඉන්නවනේ. මේ එලකිරියෙ උනත් සෑහෙන්න වැඩ්ඩෝ ඉන්නවනේ. ඉතින් මට කියන්න මේක කරල ගොඩ යාමක් තියනවද කියලා.
bump එකක් වත් දාගෙනයන්න.