UCSC OR SLIIT???

Deshapreemiya

Member
Nov 9, 2011
44
4
0
According to my experience SLIIT is good.
I was a student from both uni. Most of leading IT companies hire students from SLIIT

Uba oya kiyana sliit ekee un hire kara companies kiyapan balanna.ape company ekath slit eke un hire kala data entry walata.Anith companith ehema thama
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
ඇයි මේ මෝඩ මිනිස්සු SLIIT එකයි UCSC එකයි compare කරන්නෙ?UCSC එකෙන් දෙන්නෙ government degree එකක්.SLIIT එකෙන් ඩෙන්නෙ private degree එකක්.සල්ලි තියෙන ඕනම කෙනෙකුට SLIIT degree එක කරන්න පුලුවන්.ඉතින් SLIIT එකෙන් එලියට එන උනුත් ඉතින් හොර doctersla වගෙ තමා.වෑඩ නෑ කට විතරයි. UCSC එකට ගන්නෙ A/L results වලින් Z-score එක අනුව.නමුත් SLIIT එකට O/L කරල උනත් යන්න පුලුවන් සල්ලි තියනව නම්. ඕන මෑට්ටෙකුට සල්ලි තියනව නම් SLIIT ගිහිල්ල IT degree එකක් ගන්න පුලුවන් නමුත් UCSC යන්න A/L හොදට පස්ස් වෙන්න ඕනි. Engineering වලට පස්සෙ UCSC එකෙ computer science degree එක තම වෑඩිම Z-Score තියෙන්නෙ. IT industry එකෙ ඉන්න මිනිස්සු දන්නව SLIIT එකෙන් එන උන් ගෑන.

onna ithn kiwwa..:lol::lol: al pass nathtan sliit eke degree eka karanna ba. ane manda ubanam...:lol::lol:
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
machan meeka normal forum ekak minissu hamootama oya symbols teerenne naa.onna okka thama ubalagei UCSC apei wenasa.Ubala software ekak liuwoth eeka meelooke minihekuta use karanna baa. eeth api eeka practicle use karanna widihata hadanawa.SLIIT Ubalage maanasikathwaya mee comment baluwama peenawa.Ubala

oya naruto kiyana dial eka kalin kiwwa machan uu moratuwa IT kiyala.
 
sanka_12

Member
Dec 5, 2011
7
2
0
kiyanna puluwanda sri lankawe it walata wen wechcha camps ekak thiyanawada? hithanna epa salli walin witharak degree ganna puluwan kiyala..ay moda tharka genne? ehema salli walata degree denawanam eken wenne camps eke quality bahinawa..camps ekata future ekak thiyeida?
----පෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම හා සිසු පරපුර..---- යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .. -"උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක IT degree එකක් කරන kollek" දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා----
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඇයි මේ මෝඩ මිනිස්සු SLIIT එකයි UCSC එකයි compare කරන්නෙ?UCSC එකෙන් දෙන්නෙ government degree එකක්.SLIIT එකෙන් ඩෙන්නෙ private degree එකක්.සල්ලි තියෙන ඕනම කෙනෙකුට SLIIT degree එක කරන්න පුලුවන්.ඉතින් SLIIT එකෙන් එලියට එන උනුත් ඉතින් හොර doctersla වගෙ තමා.වෑඩ නෑ කට විතරයි. UCSC එකට ගන්නෙ A/L results වලින් Z-score එක අනුව.නමුත් SLIIT එකට O/L කරල උනත් යන්න පුලුවන් සල්ලි තියනව නම්. ඕන මෑට්ටෙකුට සල්ලි තියනව නම් SLIIT ගිහිල්ල IT degree එකක් ගන්න පුලුවන් නමුත් UCSC යන්න A/L හොදට පස්ස් වෙන්න ඕනි. Engineering වලට පස්සෙ UCSC එකෙ computer science degree එක තම වෑඩිම Z-Score තියෙන්නෙ. IT industry එකෙ ඉන්න මිනිස්සු දන්නව SLIIT එකෙන් එන උන් ගෑන.

    sanka_12

    Member
    Dec 5, 2011
    7
    2
    0
    ----පෞද්ගලික වෛද්ය විද්්යාල, නිදහස් අධ්යාපනයේ මලගම හා සිසු පරපුර..----
    යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ..
    වරෙවුකෝ කරලා බලන්න ප්රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .. -"උබලා ඔය බනින ප්රයිවට් කැම්පස් එකක IT degree එකක් කරන kollek" දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා----[
     
    • Like
    Reactions: DJCK

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Modeslata jobakata gihilla mora , ucsc , sliit kiyala beadayak nathuwa kattiya set unaama therei ada karana gon kama. First job oawa balapeawata after 2years experience all comes to same level and become friends. I am a SLIIT student n i am waiting for a specific job.

    Mata oana nea SLIIT thama hodama , SLIIT thama wadima padi ganne kiyanna.
    Mage yaaluwanta padi hambena hati kiyannam

    Excetel - 90 , 60
    MIT - 60 , 35
    Virtusa - 45 , 30, 25
    IFS - 55
    Hsenid - 15
    Hemas - 60,000 + 30,000 fuel

    Anika UCSC kattiya saha SLIIT kattiya randukarawanna thama meya mea try karanne. Nathuwa ehema kisi prashnayak thibbeth nea. Ballo buranawa, Kadu paathwenne nehe
     
    • Like
    Reactions: coolparkinglot

    0ver10d

    Member
    Jan 4, 2012
    104
    27

    Thanikarama Aththa kathawa
    Oya padiya hambenne EDUCATIONAL QULI walata neme
    PROFESSIONAL QULIFICATIONS walata thama ithin
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Moda HU**tho..... Thota wena wadak nathnam gihin chuu karala nidaaa ganin methana eka ekaaawa kotawanne nathuwa..... thama campus awillath ne P***ciya.....
    Sliit eke inn unge ekama waradda un adu padiyata jobs walata gihin anik hoda IT degree kaarayantath kelawana eka.... UCSC wunath SLIIT wunath mora wunath pera wunath kohen eliyata aawath aa hama ekakama ela harak innawa.... gpa eka 2.0 daaganna bari wuna ewun ape batch eketh hitiya...... malli uba UCSC enna puluwan nam waren... awith aake thiyana watina lecturers lagen hodata igena ganin
    south asia's best ethical hacker ape senior lecturer kenek (Dr. Kasun).... Loke artificial inteligence PHD karapu aya inne ithaaama athalossak ehema kenek thama UCSC kalin director (Dr. Ruwan Weerasinghe)... professors lath dan apita dennek innawa aa dennagen ekkenek thamai dan ape director... eyaama thamai lankaawe BCS eke chairman (Prof. Gihan Wickramanayake) I m not sure abouth the designation.
    http://ucsc.lk/node/80

    me thiyenne karala thiyena research projects....
    http://www.ucsc.cmb.ac.lk/research-projects
    Sri Lanka Navy ekata Ship simulator ekak hadala thiyanawa aakath ape kastiya...

    http://gamer.lk/index.php?topic=8780.0

    UCSC eke wagema anik than walath oya wage hoda dialz innawa.....
    ithin methana araka hodai meka hodai kiyala wadak ne....
    anika ubata eelaga paaara A/L karala bari welaa hari mona campus ekakata wath select wenna bari wuna daaata therei SLIIT, Apiit wala watinaakama....
    Uba job advertiesement balanawanam uba dannawa athi aawage UCSC people only... Mora people only kiyala kohewath kiyanne ne. Interview ekata giyaama Interviewer wa convince karanna puluwannam echcharai.....

    uba mehema Forum wala gon katha kiyakiya minissunwa awussanna epaaa harida...... oowa hena gahana aparaaada.... uba nodannawa wunaata Industry ekata aawaama SLIIT,Mooa, Ucsc okkoma ekama boattuwe
    good bro
    good post
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    mchan in Industry eke oya wage wenasak ne ubata weda puluwannam. Ape office eke api hamoma inne ekata Mora, SLIIT, UCSC, Pera, IIT wage (even Ruhuna, Rajarata, NIBM etc) okkoma kisisma wenesak ne. same position nam api godak welawata inne ekama salary range eke.

    Undergrad kale api hithana dewal newei industry ekata gihama thiyenne. State, Private uni kiyala wenasak nathuwa qualitiyata weda karanna puluwan nam echcharai. Therumak nathi dewal walata threads start karanna epa. IT field eka ehema compare karanna be. Oya godak IT invention karapu ewun hariyata campus wath giya aya newei.
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ----පෞද්ගලික වෛද්ය විද්්යාල, නිදහස් අධ්යාපනයේ මලගම හා සිසු පරපුර..----
    යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ..
    වරෙවුකෝ කරලා බලන්න ප්රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම් මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා .. -"උබලා ඔය බනින ප්රයිවට් කැම්පස් එකක IT degree එකක් කරන kollek" දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා----[

    +6 rep+++ kathawa attha!!
     
    shensdg

    Member
    Mar 3, 2012
    8
    0
    0
    IJTS is utter crap. Other than the SCJP,SCMAD,SCBCD and SCWCD exam help classes ,they conducted in the past all other academic programs conducted by them are utter crap and doesn't have no local or international recognition. Period !!!.