Udawattakele - Kandy Help

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන් මේකේ ඉන්න නුවර අවට ය කව්රුත් දන්නවද උඩවත්තකැලේ ට කපල් වලට යන්ඩ දෙනවද කියල. ටික කාලයකට කලින් නම් යන්ඩ දුන්නේ නැහැ.

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්ඩකෝ
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යන්න නම් පුලුවන් අවුලක් නෑ බං, ඒත් සමහරු කැලේ කාමරයක් හැටියට වෙන් කරලා ක්‍රියා කරන්න ගියා නම් තමයි එවුන් පන්නන්නේ.
     
    • Like
    Reactions: Sajee85

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    යන්න නම් පුලුවන් අවුලක් නෑ බං, ඒත් සමහරු කැලේ කාමරයක් හැටියට වෙන් කරලා ක්‍රියා කරන්න ගියා නම් තමයි එවුන් පන්නන්නේ.

    Thanks machan. Dawasak gate eken athulatawath gatte naha. pach wela awa
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Thanks machan. Dawasak gate eken athulatawath gatte naha. pach wela awa

    මෙහෙමයි කපල් එකක් විදියට ඇගේ එල්ලීලා ගියා නම් එවුන් ඇතුලට ගන්නේ නෑ, උඹ කැමරාවක් අතේ තියාගෙන කැලේ අසිරිය පින්තුර ගන්න විදියට කටයුතු කරපන් එතකොට එවුන් උඹලා ගැන වැරදියට හිතන්න යන්නේ නෑ.
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මුගටියා;14642527 said:
    kale ringanne mokatada bn??

    umba dannawada nuwara couple ekakata nidahase katha kara kara inna thanak naha kiyala. Peradeniya garden eke bench ekaka wath couple ekakata inda denne naha. Payak withara innakota awith elawanawa. un kiyanawa awida awida indalu. mara choon thamai
     

    Mr.Ripper

    Member
    Mar 16, 2013
    42
    6
    0
    Behind You
    807eb6bcc7807f54aaa973f8b8c72df6_11546.gif
     
    • Like
    Reactions: Sajee85

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    Ow ban kella ekka peradeniya garden giyama balaganda puluwan eke inna gas ballonge loku seen.

    ow magul nisa girl khmath kamathith naha garden yanna,yanna thanakuth naha,mokada une ma udawaththa kale seen ekata gihin baluwada?machan gioyht case naththan hoda palce nam aniawa apitath kyanta :)