Udawwak Oneeee

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඔහොම කතාවක් තිබුනට ඕක හරියටම ඔප්පු වෙලා නෑ නේද? ( මං මේ ගැන දන්නේ නෑ)
    කොහොම උනත් හරි හමන් වෙද මහත්තයෙක් ලගට ගිහින් කරනවානම් කරපන් ගෙදර ඉඳන් පිස්සු නටන්නේ නැතුව.
    ඒත් මමනම් කියන්නේ හොඳම දේ hospital යන එක. එහෙදි FBC කරනවා.ඒනිසා count එක අඩු වෙනවද, වැඩි වෙනවද කියලා දන්නවා.
    උඹලා ගෙදර ඉඳන් ඕවා කරලා count එක වැඩි උනොත් හොඳයි, ඒත් දන්නෙම නැතුව අඩු උනොත්....?
    ඩෙංගු රක්තපාත වෙනකන් ගෙදර තියාගෙන experiment කරලා අන්තිමට වටින ජීවිතයක්.........
    ඒනිසා කරන දෙයක් හිතල බලල කරපන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    වෛද්‍ය නැක් මහතාගේ ප්‍රතිචාරය..:rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan mata last year dengu hadila 14 days jayawardanapura hospital hitiya,mage count eka 10000 bassa,enna ennama adu una nisa ammala mata gaslabu kola walin hadapu eka dunna,count eka wadi una dawas dekakadi.meke aththa naththa kiyanna danne naha.eth mata hospital eke mukuth wishesha behethak nudunna eke me gaslabu eka nisa wadi wenna athi kiyala mama hithanwa

    hadaganna widiya - gaslabu gahe morapu kolath nathuwa lapati kolath nathuwa atharamadi kola arana,narati nathitha kole witharak kadagena blender ekata dala wathura tiakak dala hodata blender karanna,ekarala bonna thiyenne.the handak witharai dawasata bonne.
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ගස් ලබු දල්ල කොටල ම්‍රිකල බොන්න ඕනි මචන්...

    000204AE.gif
     
    Last edited: