පිස්සු කෙලින්නෙ නැතුව වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරපන්.. ඕවා කරන්න ගිහින් ඉල්ලගෙන කන්නෙපා..


Hospital admit kara inne machan. Mata godak aya kiwwa e behethata ikmanata hodawenawa kiyala ekai Elakiri eke Yaluwangenuth Ahala balanna hithuwe.gaslabbak newe ban Hospital admit wela behet ganin....
beheth ganna athare gaslabu kola kotala e juice bonna. nathuwa gas labben witharak oka goda daanna balagena inna epa.

ඒත් සිංහල වෙදකම අවතක්සේරු කරන්නත් එපා..



eth batahira wedakam karala dhesiya wedhek lagata giyoth bara gannawaපිස්සුද සචියා.. සිංහල වෙදකම ගැන මං ඕන තරම් වර්ණනා කරල තියෙනවා.. අපේ දේ අපි අගයන්න ඕන.. සිංහල වෙදකම කරනවා නම් වෙදමහත්තයෙක් මුණගැහෙන්න ඕන.. අපිට ඒවා කරන්න බෑ.. බටහිර ක්‍රමය හරි, දේශිය ක්‍රමය හරි දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.. දේශීය වෙදකම කරලා බටහිර වෛද්‍යවරයෙක් ගාවට ගියොත් බාරගන්නෑ..

පිස්සු කෙලින්නෙ නැතුව වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරපන්.. ඕවා කරන්න ගිහින් ඉල්ලගෙන කන්නෙපා..



eth batahira wedakam karala dhesiya wedhek lagata giyoth bara gannawa![]()
පැටියා;14742994 said:
නෝ ගොඩ වෙදකං![]()