udemy use කරන්ඩ data package එකක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දවසට පැය 10-15, දවස් 30ම udemy වීඩියෝ බලන්ඩ ලාබම පැකේජ් එක මොකක්ද, දැනට යූස්කරන්නෙ මොබිටෙල්.. ඩයලොග් වලට විතරයි සිග්නල් තියෙන්නෙ මොබිටෙල් ඇරුනම..
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    දවසට පැය 10-15, දවස් 30ම udemy වීඩියෝ බලන්ඩ ලාබම පැකේජ් එක මොකක්ද, දැනට යූස්කරන්නෙ මොබිටෙල්.. ඩයලොග් වලට විතරයි සිග්නල් තියෙන්නෙ මොබිටෙල් ඇරුනම..
    මාසෙකට කොච්චරක් විතර data යයිද? දවසකට 2gb වගේ නම් යන්නෙ, airtel 60gb pack එක දා ගන්න. දවසට 2gb. 1200යි.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දවසට පැය 10-15, දවස් 30ම udemy වීඩියෝ බලන්ඩ ලාබම පැකේජ් එක මොකක්ද, දැනට යූස්කරන්නෙ මොබිටෙල්.. ඩයලොග් වලට විතරයි සිග්නල් තියෙන්නෙ මොබිටෙල් ඇරුනම..

    විඩියෝස් ගොඩක් බලන වේගෙටම තේරුම් අරන් ඉගෙනගන්න පුලුවන්ද ඔයාට? මටනම් 20GB විතර කෝස් එකක් වුනත් මාසයක් විතර යනවා හරියට බලලා තේරුම් ගන්න.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විඩියෝස් ගොඩක් බලන වේගෙටම තේරුම් අරන් ඉගෙනගන්න පුලුවන්ද ඔයාට? මටනම් 20GB විතර කෝස් එකක් වුනත් මාසයක් විතර යනවා හරියට බලලා තේරුම් ගන්න.
    development patthe ewage ekama structure ekane thiyenne, wadi wenasak na eken ekata..
    Mokadda course eka
    AI and flutter
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,224
    113
    නුවර
    1688621100815.png
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Phone එකෙන් wifi hotspot දීල net යන එක ප්‍රශ්නයක් නැත්තන්, මට message එකක් දාන්න. Rs70න් unlimited ඉන්ටනෙට් යන විදිහක් කියන්නම්
     
    • Haha
    Reactions: kevin_levin