Udemy එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න විදිහක් තියේද? කලින් මං ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් ඩවුන්ලෝඩ් කර කර හිටියේ. ජූනි මාසේ Udemy උන්ගේ අප්ඩේට් එකෙන් පස්සේ උන් සෙකෙයුරිටි පැත්ත එන්හාන්ස් කරලා තියෙන හින්දා කලින් වගේ දැන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඩවුන්ලෝඩ් කරන්න මොකක්හරි මෙතඩ් එකක් තියේ නම් කියන්න.