UFO සහ ස්නෝඩන්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    __5799308.jpg

    CIA සංවිධානයේ ඒජන්තයෙක් වූ එඩ්වඩ් ස්නෝඩන් යනු පසුගිය සමයේ වඩාත් කතා බහට ලක්වූ චරිතයකි.එක්සත් ජනපදයේ ගෝලීය ඩිජිටල් ඔත්තු බැලීමේ වැඩසටහන ගැන ලෝකයට අනාවරණය කිරීම ඔස්සේ ඔහු ඉහළ අවධානයක් දිනාගන්නා ලදි.ඔහු හඳුනා නොගත් ආකාශ වස්තූන්/යානා(UFO) සම්බන්ධවද තොරතුරු හෙළිකර තිබේ.ඔහුගේ අනාවරණවලට අනුව එක්සත් ජනපද ආණ්ඩුව හඳුනා නොගත් යානා ගැන දන්නේ මීට බොහෝ කාලයකට පෙර සිටය.තවද එම ජීවින් විශේෂ මානවයාට වඩා දියුණු තත්ත්වයක සිටින බවත් ඔවුන් දන්නා බව ඔහු හෙළි කරයි.නමුත් ඔහු කියන්නේ මෙම ජීවීන් පිටසක්වලයන් නොව අපේ පෘතුවියේම ජීවත්වන දියුණු ප්‍රාණීන් බවයි.ඔවුන් වසර බිලියන ගණනක් තිස්සේ පෘතුවියේ ජීවත් වේ.

    3319686822a97c7fe1e751c7e2c341e823f44f6f_1429795845

    CIA සංවිධානය ලුහුබැඳ යාමේ පද්ධති සහ ගැඹුරු මුහුදේ සෝනා උපකරණ භාවිතා කරන අතර ඔවුන් සතු තොරතුරු රාජ්‍ය රහස් වන අතර විද්‍යාඥයින්ට පවා එම දත්ත වලට පිවිසීමය අවසර නැත.ඔවුන් බුද්ධිමත් හෝමෝ සේපියන් මානව වර්ගයක් වන අතර ජීවත් වන්නේ පෘතුවියේ ප්‍රාවරයේය.පෘථිවියේ පෘතුවි ප්‍රාවරය යනු ජීවින්ගේ පැවැත්මට අවශ්‍ය වඩාත් හිතකර තත්ත්වයන් වැඩිම හෝ අඩුම මෙන්ම වසර බිලියන ගණනක් ජීවය පවතින්නට හැකි ස්ථානයකි.ඔවුන් සහ හෝමෝ සේපියන් මානවයන් එකම වේගයකින් පරිණාමය විය.නමුත් ඔවුන්ගේ ජිවත් වීමේ තත්ත්වයන් පෘතුවි ප්‍රාවරය තුල ,පෘතුවිය මතුපිටට වඩා ආරක්ෂා සහිත වන්නේ පෘථිවිය මතුපිට සිදුවන ව්‍යසනයන් ප්‍රාවරය තුල සිදු නොවන නිසා යැයි කියවෙ.

    බහුතර මතය නම් ඔවුන්ගේ දැක්මෙන් අපි කුහුඹුවන්ට සමාන වන අතර ඔවුන් අප කෙරෙහි අවදානයෙන් පසුනොවේවි යන්නට තිබෙන්නේ කුඩා අවස්ථාවක් පමණි යන්නයි.නමුත් ආක්‍රමණයක් සිදුවීමේ හැකියාව සැලකිල්ලට ගෙන ඔවුන් හදිසි අවස්ථාවකදී ගැඹුරු ගුහා තුල න්‍යෂ්ඨික අවි පුපුරවා හැර ඒවා මුද්‍රා තබා මෙම ජීවීන් අතර පණිවුඩ හුවමාරුව අඩාල කර පෘතුවි අභ්‍යන්තරයෙන් එන ප්‍රහාර වලක්වා ගන්නට සැලසුම් කර තිබේ.

    ස්නෝඩන්ගේ මේ අනාවරණය කිරීම මීට වසර 2000 ගණනකට පෙර ගෞතම බුදු රජාණන්වහන්සේ සඳහන් කල අසුර,නාග ආදී මහා සාගරවල ජීවත්වන ප්‍රාණින් හා යම් තරමකට ගැළපේ.නමුත් ඔවුන්ගෙන් මේ කියන ආකාරයේ ආක්‍රමණයක් එල්ල වේද යන්න ප්‍රතික්ෂේප කිරීමට නොහැක්කේ සුර-අසුර යුද්ධයක් ගැන පවතින ජනප්‍රවාද හේතුවෙනි.

    Source:ufosthetruthisoutthere

    -HarshaLulzSec-
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පිලිගත හැකි සෝර්ස් එකක් නෙවෙයි

    අනිත් ඒවා කෙසේ වෙතත් මේ දැන් බුදු කෙනෙක් පහල වෙලා දන් දීමේ විපාක තියෙනවා, පව් පින් තියෙනවා ඒවායේ ඵල විපාක තියෙනවා,සත්වයෝ මෙලොවින් පරලොව යනවා,පරලොවේන් මෙලොව එනවා, ඕපපාතිකව පහල වෙන ප්‍රාණීන් ඉන්නවා ,මාරයෙක් ඉන්නවා, සංසාරය කියල එකක් තියෙනවා,ඒකෙන් මිදෙන්න මඟක් තියෙනවා කියලා දේශනා කලොත්, පුලුවන් නම් ඕවා විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නපන් එතකොට අපි පිලිගන්නම් කියන ජාතියක් නම් ඉන්නවා ලෝකේ.:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනිත් ඒවා කෙසේ වෙතත් මේ දැන් බුදු කෙනෙක් පහල වෙලා දන් දීමේ විපාක තියෙනවා, පව් පින් තියෙනවා ඒවායේ ඵල විපාක තියෙනවා,සත්වයෝ මෙලොවින් පරලොව යනවා,පරලොවේන් මෙලොව එනවා, ඕපපාතිකව පහල වෙන ප්‍රාණීන් ඉන්නවා ,මාරයෙක් ඉන්නවා, සංසාරය කියල එකක් තියෙනවා,ඒකෙන් මිදෙන්න මඟක් තියෙනවා කියලා දේශනා කලොත්, පුලුවන් නම් ඕවා විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නපන් එතකොට අපි පිලිගන්නම් කියන ජාතියක් නම් ඉන්නවා ලෝකේ.:lol:

    බුදු හාමුදුරුවෝ බිහිඋනොත් නම් ඇවිත් බන කියනව, මිනිඋන්ට එක සංවේදී වෙන්න පුළුවන් නේ:).
    ඔන්න බුදු හාමුදුරුවොත් පියබන් පිරිසියක ඇවිත් හොරෙන් හොරෙන් ගේම හගනවා, ඇමරිකාවට විතරයි එන්නේ කිව්වනම් ඔප්පු කරන්න කියල තමයි කියන්න වෙන්නේ:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිත් ඒවා කෙසේ වෙතත් මේ දැන් බුදු කෙනෙක් පහල වෙලා දන් දීමේ විපාක තියෙනවා, පව් පින් තියෙනවා ඒවායේ ඵල විපාක තියෙනවා,සත්වයෝ මෙලොවින් පරලොව යනවා,පරලොවේන් මෙලොව එනවා, ඕපපාතිකව පහල වෙන ප්‍රාණීන් ඉන්නවා ,මාරයෙක් ඉන්නවා, සංසාරය කියල එකක් තියෙනවා,ඒකෙන් මිදෙන්න මඟක් තියෙනවා කියලා දේශනා කලොත්, පුලුවන් නම් ඕවා විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නපන් එතකොට අපි පිලිගන්නම් කියන ජාතියක් නම් ඉන්නවා ලෝකේ.:lol:

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක්නේ . මටත් පුලුවන් ඔය වගේ වෙබ් සයිට් එකක් හදලා සාක්ෂ්i දාන්නේ නැතුව මොකක් හරි බයිලයක් ගහන්න. නෙට් එකේ තිබ්බා කියලා හැම දෙයක්ම පිලිගන්න බෑ

    බුදු හාමුදුරුවෝ බිහිඋනොත් නම් ඇවිත් බන කියනව, මිනිඋන්ට එක සංවේදී වෙන්න පුළුවන් නේ:).
    ඔන්න බුදු හාමුදුරුවොත් පියබන් පිරිසියක ඇවිත් හොරෙන් හොරෙන් ගේම හගනවා, ඇමරිකාවට විතරයි එන්නේ කිව්වනම් ඔප්පු කරන්න කියල තමයි කියන්න වෙන්නේ:lol:

    :lol::lol::lol:
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    Patta machan. rep denna behelu ne "You must spread some Reputation around before giving it to HarshaLulzSec again.'
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    City of Ember​
    පට්ට මූවි එකක්​

    MV5BMTU3MDE4MDU1Nl5BMl5BanBnXkFtZTcwNDM2NDI5MQ@@._V1_SX640_SY720_.jpg

    720P
    Code:
    https://kat.cr/city-of-ember-2008-720p-brrip-x264-yify-t7595203.html

    1080P
    Code:
    https://kat.cr/city-of-ember-2008-1080p-brrip-x264-yify-t7551463.html