ඩරාස් එකෙන් දැම්මෙ 13කට, Ugreen flagship store එකෙන්. බඩු authentic නම් වගේ.
UGREEN 100W GAN FAST CHARGER
මේක මචන් 18කට ලිස්ට් කරලා තිබ්බෙ, ඔෆර් එකකට තමා ගත්තෙ මේ ගානට, මීටත් අඩුවට තිබ්බදugreen prducts quality eka hodai
btw aliexpress eke baluwe nadda ban. 11.11 sales walata unge discount thibba dawas wala ganna thibbe

not sure machan. I brought some other stuff from aliexpress during the 11.11 and got some discounts during that timeමේක මචන් 18කට ලිස්ට් කරලා තිබ්බෙ, ඔෆර් එකකට තමා ගත්තෙ මේ ගානට, මීටත් අඩුවට තිබ්බද![]()

dan ali eke free shipping nedda?ugreen prducts quality eka hodai
btw aliexpress eke baluwe nadda ban. 11.11 sales walata unge discount thibba dawas wala ganna thibbe
පට් පට් ගාල රාමුවෙන්Charge karamu ehenan pat pat gaala
no machn very few items have free shipping these days. unless the item+ shipping is worth the cost there's no point in buying from aliexpressdan ali eke free shipping nedda?
free shiping kiyala dala tiyana hema ekakama shipping cost add wenawane