UI & UX Designer

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    UI & UX Designer Course එකක් කරන්න ඔනෙ. Colombo අවට හොදට උගන්නන තැනක් දන්න කවුරුහරි කියනවද? කියක් වගෙ යනවද සහ කොච්චර කාලයක් වගෙ යනව්ද සහ සියලු විස්තර පුලුවන්නම් කියනවද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාවෙ කරන්න තියෙන තැන් ගැනනම් දන්නෙ නෑ හරියට. දන්න කෙනෙක් උදව් කරයි.

    හැබැයි UI ගැනනම් Course ඇති ගොඩක් තැන්වල.