UI & UX Designer Course එකක් කරන්න ඔනෙ. Colombo අවට හොදට උගන්නන තැනක් දන්න කවුරුහරි කියනවද? කියක් වගෙ යනවද සහ කොච්චර කාලයක් වගෙ යනව්ද සහ සියලු විස්තර පුලුවන්නම් කියනවද?