UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

uvajira

Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    ලංකාවේ ඉද්දි ලක්ස 15ට පාවිච්චි කරපු චීන පැන්ඩෙක් පදපු මට, මේවා සුපිරි බ්‍රෝ. :lol:

    මම Chester City එකේම ඉන්නේ. London වල කසිප්පු පෙරනවා කියන්නේ උඹ ලේසි ඩයල් එකක් නෙවේ. ඇවිල්ලා බලන්නම ඕන වෙලාවක.

    :p. waren earen welawaka. Den 15 years idala mehe thama life eka.
     
    • Love
    Reactions: ජොසී

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kenya හොදයිද බං ?
    කොහොමද කළු මිනිස්සුන්ගෙන් උඹට තියන පිළිගැනීම ? කොහෙන් ආපු එකෙක්ද කියලා අහනවද?
    විදේස විනිමයනේ බ්‍රෝ. උන්ටත් සතුටුයි මටත් සතුටුයි.

    ඒක නෙමෙයි, මම උඹ ගැන කියපු ටික හරි නේ🤣🤣. කලු කැත ගමේ කුකුලට පිස්සු වගේ ඇති පවුං දෙසීය තුන්සීටය වාහන දැකලා.🤣🤣
    උඹ පෙන්ස් 40ට හාල් කන්නේ අල්ඩි එකෙන් නේද. 🤣
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඔව් බං. ඇත්ත. :lol:
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    විදේස විනිමයනේ බ්‍රෝ. උන්ටත් සතුටුයි මටත් සතුටුයි.

    ඒක නෙමෙයි, මම උඹ ගැන කියපු ටික හරි නේ🤣🤣. කලු කැත ගමේ කුකුලට පිස්සු වගේ ඇති පවුං දෙසීය තුන්සීටය වාහන දැකලා.🤣🤣
    උඹ පෙන්ස් 40ට හාල් කන්නේ අල්ඩි එකෙන් නේද. 🤣
    Ehem Kiyana epa bro. Hematoma Waitrose ,M&S shopping karana be ne.
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Ehem Kiyana epa bro. Hematoma Waitrose ,M&S shopping karana be ne.
    අන්න ඒකයි. Aldi යන්නෙත් මිනිස්සු. සත්තුන්ගේ කෑම වෙනම තියෙන්නේ. :lol:
    මොකද Aldi එකට වඩා හොද හාල් ලංකාවේ තියනවා කියලද.
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අන්න ඒකයි. Aldi යන්නෙත් මිනිස්සු. සත්තුන්ගේ කෑම වෙනම තියෙන්නේ. :lol:
    මොකද Aldi එකට වඩා හොද හාල් ලංකාවේ තියනවා කියලද.
    ඇල්ඩි ගනන් අඩු උනාට කොලිටි බඩු තියෙනවා වූල්වර්ත් එකට වඩා.
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කැත කමට කිව්වේ නෑ බ්‍රෝ. 40p වලට හාල් කනවා කියපු නිසා කිව්වේ🤣
    පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ubala methana maragana wele narakada mage Youtube ekata sup ekak dunot?(Den benapalla Youtube hinganna kiyala)
    මරාගන්නේ නෑ බං. දැනුවත් වෙනවා. එක භල්ලෙක් නෑ. කෙන්යා දාලා මෙහේ වරෙං කියන්න. දෙමල්ලු නං වාංග පුන්ඩේ වාංග. රෙෆියුජි පොට්ට මා කියලා හරි කියනවා
     
    • Haha
    Reactions: ජොසී

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.

    menna kollo..! Ado kotamu mehet api
     
    • Haha
    Reactions: ජොසී

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    මරාගන්නේ නෑ බං. දැනුවත් වෙනවා. එක භල්ලෙක් නෑ. කෙන්යා දාලා මෙහේ වරෙං කියන්න. දෙමල්ලු නං වාංග පුන්ඩේ වාංග. රෙෆියුජි පොට්ට මා හරි කියලා කියනවා

    Mata nam kiyanna tiyenne enna epa bola kiyana eka witharai.(Jelous ekata nemei kiyanne) Mokada ewit oluwa gahan inna patta gemak denna ona me COVID ekat ekka. eg: Job ne putha , Godak ewa wahala.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.

    ලින්ඩා දෙයියංනාන්සේ කියන්නේ නිකංද. උඹ බත් කන කඩෙත් කිව්වා 👼
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලින්ඩා දෙයියංනාන්සේ කියන්නේ නිකංද. උඹ බත් කන කඩෙත් කිව්වා 👼
    දෙයියන්නාන්සේ කෑල්ලකුත් තියනවද? LOL
    ඔය දෙයියන්නාන්සේට බැරිද migration සම්බන්ද ගුරුකම් හේම ?
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mata nam kiyanna tiyenne enna epa bola kiyana eka witharai.(Jelous ekata nemei kiyanne) Mokada ewit oluwa gahan inna patta gemak denna ona me COVID ekat ekka. eg: Job ne putha , Godak ewa wahala.
    එළ එළ උඹ කියනවනං එන්නේ නෑ. අරූ කාර් පහක් ගන්නවා කිව්වම ආස හිතුනා😶
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    ඉස්සරහට එංගලන්තේ යන්න තියෙන නීති ඉහිල් වෙයි කියනවා නේද යුරෝපා සංගමෙන් ගැලවුන නිසා
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    පවුම් දෙකක් දීලා ගන්න බාස්මතී වලට මගේ ගෑස් ඇවිස්සෙනව බොල. ඉතිං මම හාල් ගන්නවා නම් Aldi එකේ 40p එක තමා ගන්නේ. ලංකාවේ හිටියා නම් අපේ කුඹුරේ වී අපිම කොටාගෙන ආවත් කිලෝ එකට ඔය වගේ ගානක් යනවා මුළු වියදම බැලුවම. උඹලා වගේ වචනෙට නෙවේ, මම ඇත්තටම අවුරුදු 15න්, 16න්ම කුඹුරු බැහැපු එකෙක්.

    ගෙවන ගානට වටිනවා කියහන්. :p එල එල මොනවා වුනත්. ලන්ඩන් පැති වල නන් දෙමල්ලු නේ දැන්. එකෙක් යන්න කැමති නෑ එහෙ.
    ඉන්න පුලුවන් විදිහක ගෙමක් ගහපන් බන් ගුඩ් ලක්. මෙහෙ නන් මේ යන විදිහට අනාගතේ උබ කියපු දේවල් වෙයි. :lol: පේන තෙක් මානෙක ගොඩ ඒමක් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,378
    30,195
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙවන ගානට වටිනවා කියහන්. :p එල එල මොනවා වුනත්. ලන්ඩන් පැති වල නන් දෙමල්ලු නේ දැන්. එකෙක් යන්න කැමති නෑ එහෙ.
    ඉන්න පුලුවන් විදිහක ගෙමක් ගහපන් බන් ගුඩ් ලක්. මෙහෙ නන් මේ යන විදිහට අනාගතේ උබ කියපු දේවල් වෙයි. :lol: පේන තෙක් මානෙක ගොඩ ඒමක් නෑ
    ගියපු මුල්කාලේ පවුම් දකට හාල් කිලෝ එක ගන්නවා කියන්නේ. 2x250 ගාන හදලා බුදාම්මෝ රුපියල් 500ක් කියලා බඩ දැවිල්ල විතරක් නෙමෙයි වා, පිත්,සෙම් ඔක්කොම ඇවිස්සෙනවා ඇති 🤣🤣 අන්න අරූට කියපං දෙයියන්නාන්සෙට පවුමට බාස්මතී පෙන්නුං කරනවා කියලා ලිඩ්ල් එකේ🤣
     
    • Haha
    Reactions: lk-maare

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,342
    1
    13,271
    113
    Gotham City
    උඹත් මට විරුද්දව කතා කරා නේද එතකොට? 😢

    උඹට විරුද්ධ නැහැ දෙයියො .උඹට විරුද්ධ නම් උඹව කොට් කරලා ලියනවා.
    එත් මන් අහලා තියෙන විදියට UK වල කොස්ට් ඔෆ් ලිවින් එක පට්ට හයි .
    ගෙමක් ගහන්න බැරි නැහැ .
    ලංකාවෙ පොරවල් ඉන්නවා සුපිරි තැන් වල.
    මට ඉතිං මගෙ කැපැසිටිය එක්ක විෂේශයෙන් මූල්‍යමය පැත්ත එක්ක සෙටල් වෙන එක ඵල රහිත කියලා හිතුනා .
    කොස්ට් ඔෆ් ලිවින් එකට ඔරොත්තු දීලා ගෙමක් ගහන්න නම් මට හිතෙන විදියාට එක්කො කොලෙජ් එක හොඳ වෙන්න ඔනි (ඒ කිව්වෙ ඔක්ෆර්ඩ් ,කෙම්බ්‍රිජ් වගේ
    එහෙම නැත්තම් තමන්ගෙ ක්ෂෙස්ත්‍රෙ වැඩකාරයෙක් ඒ කිව්වෙ එක්සෙප්ෂනල් කේස් එකක් වගෙ වෙන්න ඔනි.
    මගෙ යාළු සුද්ද ඔක්ෆර්ඩ් ගිය පොරක්.
    පොර එයරොස්පෙස් කන්සල්ටන්ට් කෙනෙක් .
    නාසා එකෙත් වැඩ කරලා තියෙනවා යු ඇස් නෙවි එකෙ යු එස් එයාර් ෆොර්ස් එකෙ රොයල් එයාෆොර්ස් එකෙ වැඩ කරලත් තියෙනවා.
    දැන් රිටයි.
    කලින් කිව්ව වැඩ කරපු තැණ් වලින් පොරට එනවා පෙන්ෂන්ස් පවා.
    පොරට අසනීප උනොත් හොස්පිටලයිස් කරන්න රොයල් එයාර්ෆොර්ස් හෙලිකොප්ටර් එක එනවා ඇවිත් අරගෙන යනවා හොස්පිටල් එකට.
    සේරම ෆ්‍රී ඔෆ් චාර්ජ් .
    ඉතිං පෙනවානෙ ? වැඩ්ඩෙක් උනොත් තියෙන තැන .