UK යන්න ඕනෙද ඉගෙනගන්න?

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මචං මම ත්‍රෙඩ් එක බැලුවා වැඩේ හොදයි. මම සුබ පතනවා. පුලුවන්නම් මම මේ කියන වෙනසකම් ටික කරන්න ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් වෙයි.

    ළමයින්ගෙන්
    1) Consultant fees
    4) Legal fees and Visa aid

    කියලා මුදලක් ගන්න එපා. ඒක එච්චරම හරි නැහැ. අපිට ඒ රටේ colleges, universities වලින් commission එකක් ගෙවන්න applicantsලාට free service එකක් දෙන්න කියන අදහසින් නේද. ඒ නිසා මම වැඩේ කරන්න වෙනම මුදලක් ගන්න එක ඒ තරම් අනුමත කරන්නේ නෑ.

    අනික ළමයින්ගෙන් මුලින්ම £200 initial deposit ගන්නත් අවශ්‍ය නෑ නේද. මොකද අපි වැඩේ හරියට කරනවානම් applicant අපි ලගින් වැඩේ අනිවාර්යයෙන්ම කරගන්නවා. අපි එයාගෙන Security Deposit එකක් තිආගන්න අවශ්‍යතාවයක් නෑ. අනික ඔයා කියනේ "wede wela oya athata documents lebunama thama anith ewa" මේ කියන්නේ Offer letter එක ගැනනම්, මම දන්නා විදියට ගොඩාක් colleges ඔෆර් ලේටර්ස් දෙන්නේ නොමිලේ. ඒ සදහා යම් මුදලක් ගෙවන්න කියලා කියනවානම් ඔයා applicantටම කියන්න ඒ මුදල එයා විසින් ගෙවන්න කියලා. මුදල් කියන දේ ලං නොකරන තාක් කල් ඔයාට ලොකු දුරක් යන්න පුළුවන්.

    මේ රිප්ල්ය් එක දැම්මේ මගේ අදහස කියන්නයි. මොකද මම UK Visa සම්බන්ධව කිසිම දෙයක් කරන්නේ නෑ. ඉතින් මම හිතනවා UK යන්න හිතන ඉන්න අයට මේ සහෝදරයා අවංකවම උදව්ව්වක් දෙයි කියලා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0

    Oyage reply eka mm godak agaya karanawa saho. Othana mention karala thyna godak expenses mm aya karana ewa newe. Ewa wedihariyak agency fees ekata aithi ewa. Mama mage profit eka uparima adu karala thama oya price eka calculate karala thynne. "documents lebunama" kiyala mm adahas karala thynne offer letter eka newe. Visa confirm unama eyata institute walata yanna awashya wiyadam. ethakota ara mulin ganna 200 mta lebena deyk newe. eka agency eke initial fee eka. e nsa mata eka wenas karanna amarui saho. mm mge uparime thama karala thynne. oya kyna widihata karanna puluwann math godak kemathi.

    Oya kwa widihata awankawa methana katha karanna puluwan aya gena mm godak sathutui. Godak sthuthi oyage reply ekata
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    gokq.png

    onna balapalla lankawe ewunmai lankawe ewunta kapanne. ei bn sirawatama umbala wena aya UK enawata kemathi neththe? un goda yai kiyalada? neththn umbalata job hoyagnna beri nisada? :angry:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    umba oya kiyana kathawe attek tiyanawa
    mage nadayo dennek innawa UK wela..dan 20years welata kalin giye,,,PR tiyanawa
    mun kiyanneth Student visa aran gihin wadak nahalu,eth mun enna widihak kiyanneth na ban :(
    mun nam hoda job keregena mehe gewal 3,4k hadala rent ekata deela oheta wela fun eke innawa,
    FB dana pics welin mata hitaganna puluwan
    mun mata help ekak dunne na ohe enna,
    ape amma 2008 weladi ahuwa oheta mawa ganna baida kiyala student welatawath,
    mun maga aariya wade..
    attema kiyanawanm maha jara jathiyak sinhalayo kiyanne..math sinhala eth eka piliganna ona

    ape lagama nadayo..
    :sorry::sorry:

    ape ammage nangila denna..dan hitaganinko kochchara close relationship ekakda kiyala
    mun mehe awamanam ape gedera nawathila unge wada tika karagena yanawa..
    :angry::angry:

    aith katha kerela wadak na ban..:sorry::sorry:

    ඔය වගේ නෑයෝ කාටත් ඉන්නව බන්, මගෙත් කට්ටිය ඉන්නව UK වල මමත් BSc එක කරන්න යනකොට ඔය කට්ටියගේ හැටි දාන්න නිසා අපේ තාත්තම තමා කිව්වේ කිසිම දේකට කිසිම උදව්වක් ඉල්ලන්න යන්න එපා කියල. :yes:

    එකට මොකද දැන් එයාලම එනව මගෙනුත් උදව් ඉල්ලන්න. ;)
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    gokq.png

    onna balapalla lankawe ewunmai lankawe ewunta kapanne. ei bn sirawatama umbala wena aya UK enawata kemathi neththe? un goda yai kiyalada? neththn umbalata job hoyagnna beri nisada? :angry:

    ඕව ඔය කොයි රටෙත් එකයි බන්, ඉන්න එක කැමැති නෑ තව එකෙක් එනවට. කොච්චර හොඳ මූන පෙන්නුවත් එකෙක්ට එකෙක් නෑ. ඔය සීන් අත්දකින්න මේ රටවලට ඇවිත්ම බලන්න ඕනි. ඔය කව්රු කොහොම කිව්වත් කියන තරම් සුන්දර නෑ බන් මේ රට වල ජීවිතේ. :sorry:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    umba oya kiyana kathawe attek tiyanawa
    mage nadayo dennek innawa UK wela..dan 20years welata kalin giye,,,PR tiyanawa
    mun kiyanneth Student visa aran gihin wadak nahalu,eth mun enna widihak kiyanneth na ban :(
    mun nam hoda job keregena mehe gewal 3,4k hadala rent ekata deela oheta wela fun eke innawa,
    FB dana pics welin mata hitaganna puluwan
    mun mata help ekak dunne na ohe enna,
    ape amma 2008 weladi ahuwa oheta mawa ganna baida kiyala student welatawath,
    mun maga aariya wade..
    attema kiyanawanm maha jara jathiyak sinhalayo kiyanne..math sinhala eth eka piliganna ona

    ape lagama nadayo..
    :sorry::sorry:

    ape ammage nangila denna..dan hitaganinko kochchara close relationship ekakda kiyala
    mun mehe awamanam ape gedera nawathila unge wada tika karagena yanawa..
    :angry::angry:

    aith katha kerela wadak na ban..:sorry::sorry:
    same situation here ban :sorry: nadayo maha jara jathiyak :angry:
     
    • Like
    Reactions: kidz.hero

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    අපේ මල්ලි කෙනෙක් ගියා තවම හරියට රස්සාවක් නෑ කියලා ගෙදරින් සල්ලි ගෙන්නා ගන්නවා. දැන් ඌත් අමාරුවේ, ගෙදර එවුනුත් අමාරුවේ :baffled::baffled::baffled:

    :yes::yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana

    Oyage reply eka mm godak agaya karanawa saho. Othana mention karala thyna godak expenses mm aya karana ewa newe. Ewa wedihariyak agency fees ekata aithi ewa. Mama mage profit eka uparima adu karala thama oya price eka calculate karala thynne. "documents lebunama" kiyala mm adahas karala thynne offer letter eka newe. Visa confirm unama eyata institute walata yanna awashya wiyadam. ethakota ara mulin ganna 200 mta lebena deyk newe. eka agency eke initial fee eka. e nsa mata eka wenas karanna amarui saho. mm mge uparime thama karala thynne. oya kyna widihata karanna puluwann math godak kemathi.

    Oya kwa widihata awankawa methana katha karanna puluwan aya gena mm godak sathutui. Godak sthuthi oyage reply ekata

    ඉතින් ඕක ඔයා තනියම කරන්නකෝ, මොකටද තවත් කෙනෙක්ගේ යටතේ කරන්නේ. තමන්ම කරානම් විශ්වාසයත් වැඩියි, ලාභයත් වැඩි, කිසිම risk එකකුත් නෑ.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    UK යන්න ඕනෙද ඉගෙනගන්න?

    Mchnla mama podi wedak patan gaththa. Igenagnna UK yanna one ayawa adu wiyadamakin yawana eka. Yana ayata saha yawana mata, degollontama wasi wenna thama wede wenne. Me rate ekata UK yana eka mm danna tharamin wena then walinn karaganna be.

    Menna mehemai wede wenne;

    English hondatama thyna honda confident porakata yna cost eka 16.5 lakhs wge.

    Oya 16.5 lakhs walata monawada ethulath wenne?

    1) Consultant fees
    2) University first year fees
    3) 20 hours per week work permit
    4) Legal fees and Visa aid

    Hari, monawada ethakota yanna plwn universities?

    rw7s.png

    Monawada karanna plwn programs?

    tjow.png

    Othana thyna tika witharada karanna plwn?

    Ne oya kemathi ona deyk plwn. Hebei program eka anuwa prices wenas wenawa.

    Mokakda payment structure eka?

    Mulinma £200 gewanna one initial deposit eka hetiyata. Eeta passe wede wela oya athata documents lebunama thama anith ewa.

    Mage visa reject unot?

    Deposit eka oyata apahu lebenawa. Eth api visa reject wen nethi wenna wede karala denawa.

    Ok mchn. Mm umbta call ekk denn.

    Ok, mge number eka 071 143 1524

    PS - Wena ratakata yanna visa apply karanna salli pennanna one aya innawann katha karanna. 10% walata api karala denawa.

    PS - Graduate unata passe work karanna ona aya innawann job ekk hoyala deela work permit eka aran dennath puluwan

    කොහෙද මචන් ඔය Agency/ Consultancy එක තියෙන්නෙ? අපිටත් පොඩි විස්තරයක් කියපන්කො. Tel no එකට අමතරව address එක, නම එහෙම දාපන්කො විශ්වාසය තහවුරු වෙන්නත් එක්ක. Largest Sri Lankan online community වගේ තැනක වැඩ කෙරෙන්න ඕන ඒ විදියටනේ. :D

    අර අන්තිමට තියන එක උපාධිය ගත්තට පස්සේ ජොබ් එකක් හොයලා දීල work permit අරන් දෙන කතාව පොඩ්ඩක් විස්තර කරපන්කො. Please? :cool:
    මගෙන් Rep :D
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    EKA DEPENDING ON THE UNIVERSITY AND COURSE MCHN. 20 HOURS KYNNE MCHN EKA PLACE EKAKA WEDA KARANAWANN LEBENA PERMIT EKA.

    කිව්වේ මචන්? අර උඹ දාල තියන සමහර ඒවා awarding body විතරනේ? College list එකත් දාපන්කෝ? ඒවා highly trusted status එක ගත්ත ඒවාද බන්? University and course එක අනුව පැය 25ක් උනත් පුලුවන්ද මචන්? :cool:

    එක තැනක වැඩ කරනවනම්ද මේ පැය ගාන? ඒ වගේ වැඩ කරන්න තැන් 2-3 කට උනත් permit හදා ගන්න පුලුවන්ද? :love:

    ලොකු උදව්වක් මචෝ, මගේ ලඟම හිතවතෙක් UK යන්න විස්තර හොයනවා ඒකයි. :yes:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    border agency eken thama saho visa eka gahanne. namuth visa reject wenawa. thawa prashna wenawa. anna ewa wisadala deela visa eka plwn tharam aran denna thma api uthsaha karanne. apita border agency ekata influence karanna be. namuth waradina then hadala denna plwnne. mm weradida?

    ඒ කිව්වේ මචන් appeal කිරීම ගැනද? එහෙම පුලුවන්ද?
    ඔව් ඔව්, අනිවා උන්ට වැරදෙන තැන් පෙන්නලා කොහොමහරි වැඩේ කරගන්න එපැයි නැද්ද මචන්? ;)