මචං මම ත්‍රෙඩ් එක බැලුවා වැඩේ හොදයි. මම සුබ පතනවා. පුලුවන්නම් මම මේ කියන වෙනසකම් ටික කරන්න ඔයාට ගොඩාක් දුර යන්න පුළුවන් වෙයි.
ළමයින්ගෙන්
1) Consultant fees
4) Legal fees and Visa aid
කියලා මුදලක් ගන්න එපා. ඒක එච්චරම හරි නැහැ. අපිට ඒ රටේ colleges, universities වලින් commission එකක් ගෙවන්න applicantsලාට free service එකක් දෙන්න කියන අදහසින් නේද. ඒ නිසා මම වැඩේ කරන්න වෙනම මුදලක් ගන්න එක ඒ තරම් අනුමත කරන්නේ නෑ.
අනික ළමයින්ගෙන් මුලින්ම £200 initial deposit ගන්නත් අවශ්‍ය නෑ නේද. මොකද අපි වැඩේ හරියට කරනවානම් applicant අපි ලගින් වැඩේ අනිවාර්යයෙන්ම කරගන්නවා. අපි එයාගෙන Security Deposit එකක් තිආගන්න අවශ්‍යතාවයක් නෑ. අනික ඔයා කියනේ "wede wela oya athata documents lebunama thama anith ewa" මේ කියන්නේ Offer letter එක ගැනනම්, මම දන්නා විදියට ගොඩාක් colleges ඔෆර් ලේටර්ස් දෙන්නේ නොමිලේ. ඒ සදහා යම් මුදලක් ගෙවන්න කියලා කියනවානම් ඔයා applicantටම කියන්න ඒ මුදල එයා විසින් ගෙවන්න කියලා. මුදල් කියන දේ ලං නොකරන තාක් කල් ඔයාට ලොකු දුරක් යන්න පුළුවන්.
මේ රිප්ල්ය් එක දැම්මේ මගේ අදහස කියන්නයි. මොකද මම UK Visa සම්බන්ධව කිසිම දෙයක් කරන්නේ නෑ. ඉතින් මම හිතනවා UK යන්න හිතන ඉන්න අයට මේ සහෝදරයා අවංකවම උදව්ව්වක් දෙයි කියලා.
















