UK යන්න ඕනෙද ඉගෙනගන්න?

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    තව පොඩි දෙයක්, tier 4 student විසා refuse උනොත් appeal කරන්න පුළුවන් පොඩි සීමාවකට විතරයි. එකත් appeal කිරිල්ලක් නෙමෙයි, administrative rights කියලා එකක්. එනිසා High commission එකට අඩුපාඩු පෙන්නලා දීලා විසා එක කොහොමහරි ගොඩ දාල දෙන්නම් කියන බයිලේ උඹ හම්බ වෙන්න එන subject එක නොදන්න අහිංසකයින්ට කියන්න එපා. උන් පව් !

    තව කරුණු ගොඩක් තියනවා. අවස්තානුකුලව කියන්නම්.

    මේක බලන උන් මේ scam එකට අහුවෙලා පස්සට දුක් වෙන්න එපා.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    post study work scheme kiyana namin den ne thama. namuth mm kiyanne after graduation work karanna visa eka aran denna plwn kiyala. oyala ei me PSW arawa mewa terms walata hira wela katha karanne. graduate unata passe e manussayata work permit ekak ganna plwnn prashnayk nene???

    තවත් බොරු බයිලා එපා. උඹලා තමයි අනුන්ගේ අවශ්‍යතාවයෙන් ප්‍රයෝජනේ අරගෙන මඩිය තර කරගන්න කපටි නරි. ලැජ්ජ නැද්ද ඕයි?
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹ අර කියපු site එකේ ( http://www.geconsultant.org/?page_id=2125) degree එක ඉවර උනාට පස්සේ placement එකක් හදලා දෙනවා කියන කාරණේ උන්ගේ services වල නෑනේ? :lol: Genuine නම් එකත් දාන්න කියපන්කො.

    එහෙම ඒවා නෑ. මාර බොරු පප්පලා උඹලනම්. හිරිකිතයි බන් ! :eek:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු;15552171 said:
    මචන්, බයිලා වැඩක් නෑ. මන් කෙලින්ම කතන්දරේ කියන්නම්. උඹට රිදෙයි ටිකක්. උඹ මන් කව්ද ඇහුවනේ? මන් මේ රටේ දැන් අවරුදු 5+. ආවේ උඹ ඔය කියන study විසා කෙහෙල්මලකින් නෙමෙයි. High skilled migration program එකෙන් skilled workers ලා විදියට. එදා ඉඳන් අද වෙනකන් වැඩ කරන්නේ බැංකුවක. නම කියන්න අකමැතියි public forum එකක් නිසා. එත් අවශ්‍යතාවයක් උනොත් කියන්න සහ ඔප්පු කරන්න පුළුවන්. ලංකාවේ වැඩ කරේ මහ බැංකුවේ. මේ අව්රුද්දට වයස 30 සම්පුර්ණ උනා. විවාහකයි, බිරිඳ ශ්‍රී ලංකික කාන්තාවක්. මේ ටික එළකිරියේ ලඟින් ආශ්‍රය කරන උන් දන්නවා. එක එකා study වලට මෙහෙ එන විස්තර ඇහුවොත් මම කියන්නේ study නම් එන්න එපා අනාතයි කියලා :no:. එහෙම කියන්නේ අහපු දැකපු කරුණු වලින්. නැතුව උඹලා වගේ සුරංගනා ලෝක මවන එවුන්ගෙන් අහලා නෙමෙයි. College යන එවන් part time නැතුව jobs ගැන අහපු scene 10-15කම තියනවා. එකෙක්ට off license එකක ජොබක් අල්ලලා දුන්නා ඌ වැඩ කරන්නේ පැයට £2ක පඩියට. ඒ ජීවිතේ ඛේදනීය තත්වේ එතනින් එහාට තේරුම් ගන්න පුළුවන්නේ:(?

    UKBA site එක කාපු එකෙක් මම. එනිසා කෙප්ප නැතුව කෙලින් කතා කරමු. උඹ ඔය කියන ජාතියේ 20 hpw "work permit" කියල එකක් නෑ. :lol: ඒක student කෙනෙක්ට ලැබෙන විසා එකේ තියන limited right එකක් විතරයි. එනිසා work permit කතාවක් ඇදලා බොරු චිත්‍රයක් අඳින්න එපා. එකත් ලැබෙන්න student NQF level 6 or above නම් විතරයි. ඉස්සර තමයි HND කරන්න ආපු එකාටත් පැය 20 ක් ලැබුනේ. දැන් ඒවා නෑ. උඹ අර දාල තියන ඔක්කොම awading body ගරානා තමයි. ඕවාට යනවට වඩා හොඳයි සල්ලි ටික FD දාල ලංකාවේ ඉන්නවා. අනික් එක මචන් college එක අනිවාර්යෙන්ම highly trusted වෙන්නම ඕනා. එහෙම නැති කෙනෙක්ට student කෙනෙක්ට sponsorship එකක් හදන්න බෑ. College ලිස්ට් එක UKBA site එකට ගියොත් ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. අර උඹ කිව්වා වගේ highly trusted නැති college එකකට යනවනම් අනිවාර්යෙන් studies ඉවර කරන්න ඕනද මොකක්ද කියපු බයිලාව තුම්පනේ මිනිස්සුවත් පිළිගන්න එකක් නෑ. Oxford ගියත් studies ටික e විදියටම ඉවර කරන්න ඕන. Study විසානම් study කරන්න ඕන. වෙන බයිලා බෑ. එතකොට highly trusted college වල ඉන්න උන් studies ඉවර නොකරට කමක් නැද්ද?:lol: UGනම් අවරුදු තුනහමාරකින් වගේ ඔක්කොම ඉවරයි. ඒක ඉවරඋනා කියලා ජොබ් එකකට permit අරගන්න බෑ. බොරු බයිලා එපා. එක්කෝ යන්න ඕන. නැත්තම් ආපහු මොකකටහරි enrol වෙන්න ඕන. Bachelor කරපු සැනින් work permit දෙන්නේ නෑ. එහෙම දෙනවනම් මරුනේ? ඉස්සරහම් PSW අවරුදු 2ක් දුන්නා. දැන් ඒවා නෑ. ඒ නිසා කලින් කිව්වා වගේ අවරුදු 10ක් යනකන් studies කර කර ඉන්න ඕන. කට්ට කාල හම්බ කරලා ගෙඩි පිටින් college වලට පුදනකොට කොහොමද සනීපෙ? අව්රුද්දක් දෙකක් නෙමේ 10ක්. ඔය විදියට යාන්තම් අවරුදු 10ට අවොත් PR එක දා ගන්න පුළුවන්. නැත්තම් බෑ. එහෙව් එකේ උඹ කොහොමද කියන්නේ degree එක ඉවර උනාට පස්සේ ජොබ් හොයලා දීල work permit අරන් දෙනවා කියල? මේවා මිනිස්සු රවට්ටන්න කියන කතා. මේවා බලන් උන් රැවටෙනවානම් අනේ ඉතින් උන්ට අඹ සරණයි. :shocked:
    Studies අවරුදු 10ක් නැතුව වෙන කරන්න වැඩක් තියනවා නවෝද් කිව්වා වගේ tier1 එක. ඒක හරියට අත්තටු කපපු කුරුල්ලා වගේ. තේරුමක් නෑ. හරි lawyer කෙනෙක්නම් illegal ඒවා ගැන කතා කරනවා තියා හිතන්නෙවත් නෑ, specially UK.

    උඹලා පවුම් 200ක් මුලින් අරන් වැඩේ ඉවර උනාට පස්සේ ඉතුරුවා කියල මිනිස්සු රවට්ටයි. බාගයක් දුර ගියාට පස්සේ අර college fee ගෙවිල්ල ගැන නොකියන්නේ ඇයි? මිනිස්සු නොමග යවන්න එපා බන්. college fee ගෙව්ව්වොත් ගෙව්වම තමයි:rolleyes:. විසා refuse උනොත් උන් ආපහු refund කිරිලි නෑ, එව්වා බොරු. එහෙම හම්බුනා එකක් ඉන්නවනම් මෙතනට රෙප්ල්ය් එකක් දාමු බලන්න?:confused: අනික මචන් college එකකින් invitation letter කියලා එකක් ලැබෙන්න නෑ. :lol: CAS කියලා එකක් දෙන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ point based system එකකට. ඒ නිසා subject එක ගැන තව දැනුවත් වෙයන්. මිනිස්සු අමාරුවේ දාල දියුණු වෙන්න හිතන්න එපා. පැහැදිලි scam. අර Laytonවල spot එක ගැන ඉදිරියේදී බලමු. උඹ උන්ගෙන් sub එකක් අරන් කරනවා වෙන්න පුළුවන්. ඒත් උඹ ලංකාවේ නීතියට පිළිගත් නියෝජිතයෙක්ද? මෙහේ college එකකට ළමයි supply කිරිල්ල ඒ college එකත් එක්ක කතා කරලා ඕන හොරෙක්ට කරගන්න පුළුවන්. ඒත් ලංකාවේ නීතියක් නැද්ද? විසා form එකේ agentගේ විස්තර ඇහුවහම Layton address එකද දෙන්නේ? එකත් මරුනේ? :lol:

    ඕවා හෙන ගහන අපරාද බන්. පැහැදිලි scam. වචන 2ක් නෑ.

    මෙච්චර වෙලා ගියේ type කරපු එක delete උනා. :sorry:

    බන්ටු;15552193 said:
    තව පොඩි දෙයක්, tier 4 student විසා refuse උනොත් appeal කරන්න පුළුවන් පොඩි සීමාවකට විතරයි. එකත් appeal කිරිල්ලක් නෙමෙයි, administrative rights කියලා එකක්. එනිසා High commission එකට අඩුපාඩු පෙන්නලා දීලා විසා එක කොහොමහරි ගොඩ දාල දෙන්නම් කියන බයිලේ උඹ හම්බ වෙන්න එන subject එක නොදන්න අහිංසකයින්ට කියන්න එපා. උන් පව් !

    තව කරුණු ගොඩක් තියනවා. අවස්තානුකුලව කියන්නම්.

    මේක බලන උන් මේ scam එකට අහුවෙලා පස්සට දුක් වෙන්න එපා.

    බන්ටු;15552195 said:

    තවත් බොරු බයිලා එපා. උඹලා තමයි අනුන්ගේ අවශ්‍යතාවයෙන් ප්‍රයෝජනේ අරගෙන මඩිය තර කරගන්න කපටි නරි. ලැජ්ජ නැද්ද ඕයි?

    oh aiya kenek. anna ekai mm wayasa ehuwe. aiye oya oya gena hry lokuwata kwane. ehenan mekath ahanna. ethakota oyatath ridei.

    mta wayasa 18i. me year eke thama AL kle. uk inna pawle kattiyawath katha karagena thama me wede patan gaththe. mokada mta one kaatawath karadarayak nowi mge higher studies karagnna. mta wiyadam karanna awashya de mata hoyagnna.

    mm danna widihata thama oya wisthara okkoma demme. thawa contact number ekk dala thynne kawruhry katha karama mta awashya kenawa sampoorna wisthara ahaganna contact karawanna.

    mm meka mm danna danna hetiyata methana demme. mokada mta hithuna EK eken support ekk lebei kyla. methana wena kawruhry wena mokak hry business ekk patan gttann hemoma uda penala sup eka dena nisa.

    eth ehema deyk nwe une. kisi deyk hoyanne blnne nethuwa kelinma minissu use krnne "SCAM", "hora" oya wage wachana. mm kagenwath balen salli gatte ne. mm katawath bala keruweth ne.

    wisthara denagnna ona aya apooruwata mta cl karala ehuwa. mm awashya ayawa adaala then walata yomu karala wisthara denagnna ida dunna. e minissu horu, scam kiya kiya hitiye ne apooruwata wede karagtta. thamanta sekann nokara innane thynne. api gewal dorawal daala yan nene.

    hemoma horu nwe aiye. mm thaniyama thamange dewl karanna uthsaha karana awrudu 18ka kollek witharai. eka nisa wenna ethi mechchara katha ahanna une. ethakan gewal wala minissunta wada didii inna ewun apooruwata innawa.

    deyk weradinan eka kynna. namuth eka "sarcastically" kiyanna awashyathawayak nene. methana minissu mulinma katha karanne "umba hora" kiyala. ekai lankawata mehema wenne. ekekta ekek nene.

    samawenna hitha ridunann. anika oya atha kadan type karapu eken haaniyak ne. mokada wishtara denagnna ona ayata ekenuth denagnna dewl godak thynwne
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං මම දැනුත් මේ ත්‍රෙඩ් එක බැලුවා. මට පේන විදියට උඹ හොරකමක් නොකරත් වැඩේ අනාගෙනයි ඉන්නේ. මචං එළකිරි එක කියන්නේ ලංකාවේ ලොකුම public forum එක. මේකේ ඉන්නේ හෝඩියේ එවුන් නෙමෙයි. රට කාලා වතුර බිව්ව අයියලා. උඹ මේ ත්‍රෙඩ් එක දාන්න ඇත්තේ මේ ෆීල්ඩ් එකේ පොඩි චාන්ස් එකක් ගන්න බලාගෙන වෙන්න ඕනේ (මම මේ සේරම කියන්නේ උඹ වංචාවක් කිරීමෙන් තොරව මේ තේර්ඩ් එක දැම්මා කියලා උපකල්පනය කරගෙනයි)

    මචං අපි යම්කිසි දෙයක් ගැන යම් කෙනෙක්ට උපදේශයක් දෙන්න නම් අපි මචං ඒ ක්ෂේත්‍රයේ හැම අසාමුල්ලක්ම දැනගන්න අවශ්‍යයි. හැබැයි පුතා ඒ දැනුම තුන්වන පාර්ශවයකින් (උඹ දැන් මේ ත්‍රෙඩ් එකේ කියනවා වගේ agency එකකින්) ලබාගත්තු දැනුමට වඩා තමන්ම හොයලා දැනගත්තු දෙයක් නම් වඩාත්ම හොදයි. ඒ වගේම මචං කවදාවත්ම මේ වගේ ත්‍රෙඩ් එකක් therory දැනුමත් එක්ක දාන්න හිතන්න එපා, දානවානම් (මේ visa feild එකේ හැටියට) file එකක් දෙකක් submit කරලා, කොල්ලෙක් දෙන්නෙක් රට යවලා ප්‍රයෝගිකව දැනුමත් එක්ක වැඩේ පටන් ගන්න.

    ඒ වගේම කීයටවත් ඔයාට ඔය agency වලින් එන විස්තර ගෙඩිපිටින් පිළිගන්න එපා. ඒ එන හැම තොරතුරක්ම UKBA එහෙමත් නැත්නම් Aussie Immigration, NZ Immigration වගේ පිළිගත හැකි තැනකින් දෙපාරක් තහවුරු කරගන්න.

    ඔයා මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වෙනවානම් ඔයාට හොදම දේ තමයි මචං ලංකාවේ වැදගත් විදියට visa කරන ආයතනයක අවුරදු දෙක තුනක් වැඩ කරන එක. අනන්න එතනදී හොදම ප්‍රායෝගික දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද මම පටන් ගත්තේ එහෙමයි. මම අවුරුදු 6 ක් විතර ආයතන දෙක තුනකම රස්සාව කළා. Junior Consultant, Consultant, Branch Mnaager, Manager විදියට. මම මගේම ව්‍යාපාරය පටන් ගත්තේ මම 100%ම මම ගැන විශ්වාසය තියන්න පුළුවන් අවස්ථාවකට ආවට පස්සෙයි.

    මම එළකිරි එකේ ත්‍රෙඩ් දෙක තුනක්ම මේ visa ගැන දාලා තියනවා, ඒත් මම කවමදාවත් මේ ක්ෂේත්‍රයේ 100% සම්පුර්ණ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ගොඩාක් වෙලාවට මට නොතේරෙන ක්ෂේත්‍රයක් ගැන යම්කිසි කෙනෙක් ඇහුවොත් මම පුළුවන් උත්සහහයක් දෙනවා ඒ දේට පිළිතුරක් හොයලා දෙන්න. හැබැයි මට 100% ඒ ගැන විශ්වාසාක් නැත්නම් මම ඒ ප්‍රශනය අත ඇරලා දානාවා. මොකද නොදන්නා දෙයක් ගැන කියන්න ගිහින් නොන්ඩි වෙනවාට වඩා කට වහගෙන ඉන්න එක හොදයි.

    අනික් දේ මම අර කිව්වා වගේ ක්ෂේත්‍රයේ යම් දැනුමක් හා විශ්වාසයක් ගන්න තමන්ව හම්බෙන්න එන අයගෙන් ඔයා මුදලක් ලබාගන්න එපා. මොකද ඒ දෙයින් අපහසුතාවයට පත්වෙන්නේ ඔයාමයි. අනික ඔය කියන agency එක ඔයාට යම් වංචාවක් කලොත් මිනිස්සු ගෙදරට එන්න ඔයාව හොයාගෙනයි. ඒ නිසා මුලින්ම මුදලක් ලබාගන්න සේවාවක් කරද්දී දෙපාරක් හිතන්න.

    මම මේ කියපු දේවල් පොඩ්ඩක් කල්පනා කලොත් ඔයාට මේ ෆීල්ඩ් එකේ ඉසරහටම යන්න පුළුවන් වෙයි.
     
    piligannawa saho. ne me agency wln witharak kyna dewl nwe. ape uk inna aiyala medihath wela agency ekk ekka thama karanne. mm kyna dewl wala weradi thynna plwn. e nisa mm adala ayawa adala ekkenata contact karawanawa. den aiyala haraha godak aya gihinuth thynwa. oya kiyana de mm piligannawa.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    බන්ටු මල්ලියි දර්ශනයි කියන්නේ ඇත්ත. මේ වගේ දෙයක් කරනකොට වැඩි විස්තර දන්නා ඕනා. නොදැන කියන්නත් එපා. එකයි මම මුලින්ම කිව්වේ ඔය 20Hrs Work Permit වගේ බොරු දන්නා එපා කියල. මොකද මල්ලි පැය 20 ක් කොහොමත් දෙනවා student visa එකට, ඒක ඔයා ඔය කියන Agency එකකින් ගත්තත් එකයි තනියම දාගත්තත් එකයි.

    අනික වැඩි විස්තර අහපුවම ඒවත් දාපන්, ඒවා කරන්නේ වෙන උන් කියල මාරු වෙන්න එපා. මොකද මට තාම පිළිගන්න බැහැ ඔය ජොබ් හොයල දීලා විසා හදන විදිය මොකද මම මේ රටේ 7+ වෙනවා ඉඳල. ඒක හින්ද අමං දන්නවා රස්සාවක් හොයා ගන්න වගේම Work Permit එකක් දාගන්න කොච්චර කට්ටක් කන්න ඕනිද කියනව නම්. හැම රටකම visa system එක එක වගේ නැහැ. USA, AUSI & UK වල තුන් විදියක් ඒක හින්ද පොඩ්ඩක් කියවල ඉගෙන ගෙන වරෙන් මචන් මෙතන එක පාර 20Hrs Work Permit කියන්න කලින්. තරහට නෙමේ මල්ලි කියන්නේ මොකද මේවා අහල එක පාර සල්ලි වියදම් කරන රට යන අයත් (අහිංසක කොල්ලෝ) ඉන්න හින්දයි මම මෙහෙම කිව්වේ
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    oh aiya kenek. anna ekai mm wayasa ehuwe. aiye oya oya gena hry lokuwata kwane. ehenan mekath ahanna. ethakota oyatath ridei.

    mta wayasa 18i. me year eke thama AL kle. uk inna pawle kattiyawath katha karagena thama me wede patan gaththe. mokada mta one kaatawath karadarayak nowi mge higher studies karagnna. mta wiyadam karanna awashya de mata hoyagnna.

    mm danna widihata thama oya wisthara okkoma demme. thawa contact number ekk dala thynne kawruhry katha karama mta awashya kenawa sampoorna wisthara ahaganna contact karawanna.

    mm meka mm danna danna hetiyata methana demme. mokada mta hithuna EK eken support ekk lebei kyla. methana wena kawruhry wena mokak hry business ekk patan gttann hemoma uda penala sup eka dena nisa.

    eth ehema deyk nwe une. kisi deyk hoyanne blnne nethuwa kelinma minissu use krnne "SCAM", "hora" oya wage wachana. mm kagenwath balen salli gatte ne. mm katawath bala keruweth ne.

    wisthara denagnna ona aya apooruwata mta cl karala ehuwa. mm awashya ayawa adaala then walata yomu karala wisthara denagnna ida dunna. e minissu horu, scam kiya kiya hitiye ne apooruwata wede karagtta. thamanta sekann nokara innane thynne. api gewal dorawal daala yan nene.

    hemoma horu nwe aiye. mm thaniyama thamange dewl karanna uthsaha karana awrudu 18ka kollek witharai. eka nisa wenna ethi mechchara katha ahanna une. ethakan gewal wala minissunta wada didii inna ewun apooruwata innawa.

    deyk weradinan eka kynna. namuth eka "sarcastically" kiyanna awashyathawayak nene. methana minissu mulinma katha karanne "umba hora" kiyala. ekai lankawata mehema wenne. ekekta ekek nene.

    samawenna hitha ridunann. anika oya atha kadan type karapu eken haaniyak ne. mokada wishtara denagnna ona ayata ekenuth denagnna dewl godak thynwne

    ඔයා ඇහුවනේ මම ගැන dalrling? එකයි කිව්වේ:P. මන් කොහොමත් දන්නවා ගොඩක් උන්ට රිදෙනබව. උඹ higher studies බැරිනම් ඕන එකක් කරගනින් අනික් උන්ව අමාරුවේ නොදා. කිසි අව්ලක් නෑ. නැත්තම් ගිහින් නවතින්නේ තව සක්විත්තෙක් වෙලා. උඹේ singlish තමයි ටිකක් අවුල. :P අනික උඹේ වයස මෙතෙන්ට අදාළ නෑ. මල්ලි උඹට ඕන ඕන විදියට student consultancy පටන් ගන්න බෑ. ඒකට තියන නීති කරමවේදය අනුව ඒ ස්ථාවරය හදාගනින්. උඹ සහ උඹේ පව්ලේ උදවිය ප්‍රකොටිපතියෝ උනොත් ඒක මට සතුටක්. හැබැයි අහිංසකයෝ අමාරුවේ නොදා. උඹ දන්නවද UK student ආපු උන් කොච්චර suffer කරනවද කියලා උඹල වගේ උන්ගේ බොරු බේගල්වලට රැවටිලා? බොරු එපා එච්චරයි. UG උන සැනින් work permit ලැබෙන කතා බොරු. Minimum අවරුදු 10 college පෝසත් කර කර ඉන්න ඕන. නැත්තම් යන්න ඕන. ඒ නිසා හරි දේ විතරක් කියලා උඹේ වැඩේ කරගනින්. එලකිරිය බොරුකාරයින්ට ඉනිමං තියන තැනක් නෙමෙයි. එහෙම උනොත් මන් ඉස්සරහට ඇවිත් ඒක නවත්තනවා මොකද මන් ඇස දෙකෙන් දැකලා තියනවා කට්ටකන අහිංසක කොල්ලෝ. උඹ මෙතන දාල තියන තොරතුරු ගොඩක් ඒවා බොරු. උඹට info එන source එක මේකයි ඒ තොරතුරු තමයි දැම්මේ කියන එක නිදහසට කරුණ නෙමෙයිනේ. අන්තිමට suffer කරන්නේ රටයන්න ඇම්ම තියන මොලේ පාවිච්චි නොකරන මිනිස්සු. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.උඹලා වගේ උන්ට scammer නොකියා වෙන මොනවා කියන්නද? Sorry.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු;15552352 said:

    kawawath amaruwen dana chethanawakinn kisima deyk kre ne. kawawath amaruwe dalat ne. one minissu apooruwata wede karagtta aiye.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    kawawath amaruwen dana chethanawakinn kisima deyk kre ne. kawawath amaruwe dalat ne. one minissu apooruwata wede karagtta aiye.

    බොරු කතන්දර දාපුවහම උඹෙන් service එක ගන්න එන උන් අමාරුවේ වැටෙන්න නැද්ද? උඹලානම් ලස්සනට ලිස්සලා යයි. සල්ලි ගෙවපු උන්ට තමයි කෙල වෙන්නේ. ඕවා බබා පාට්.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු;15552391 said:
    බොරු කතන්දර දාපුවහම උඹෙන් service එක ගන්න එන උන් අමාරුවේ වැටෙන්න නැද්ද? උඹලානම් ලස්සනට ලිස්සලා යයි. සල්ලි ගෙවපු උන්ට තමයි කෙල වෙන්නේ. ඕවා බබා පාට්.

    lassanata lissanna gewal maru karan nene. oyata sekann oya nokara inna. mta methana baba part danna awashyathawayak ne. aiyek nisa ehema katha kare. oyata witharak newei matath thathwayk thynwa. mm kiyapu dewl wala weradi thbba wenna plwn eth mm awashya kenawa awashya thenata yomu karala wede karala denawa. "hora", "scam" wage wachana use karaddi parissm wenna. ewata loku therumak thynw. mm mokekgenwath balen salli gattet ne. mokekwath rewettuweth ne. kiyana de manussayekta kiyana widihata kiyanna. oya me awrudu gaanak uk htya kyla oyath loku porak nwe. oyath samanya manussayek witharai. kochchara porak unath kamak ne manussayekta katha karanna igena gnna. darshana aiyala navod aiyala kiyala dena widihata kiyana de ahala piliganna hithenwa. meka mokawath ne patan gnne hora kyla
     
    විසා කෙලවිලා refund ඉල්ලන්න යන උන්ට කතා කරන්නේත් මෙන්න මේ විදියට. ඕක තමයි උඹේ සැබෑ ස්වරුපය. මුලින් අය්යේ අක්කේ කියලා කතා කරන්නේ. පස්සේ පස්සේ මෙහෙම තමයි මල පනිනන පටන් ගන්නේ. උඹ කොහොමත් අනුන්ගේ සල්ලි බලෙන් ගන්නේ නෑ. ලස්සනට ගොනාට අන්දවලා සතෙටම විදිනවා. ගෙවල් මාරු කරන්නම ඕන නෑ බන් ලිස්සලා යන්න. උඹලා මිනිස්සුන්ට කියයි පුලුවන්නම් ගනින්, නඩු දාපන් වගේ කතා. එතකොට අපේ හරක්ට සනීපෙ දැනෙයි. මට කොහොමත් උඹෙන් service එක ගන්න අවශ්‍යතාවයක් නෑ. දෙය්යනේ කියලා මම මගේ වැඩ ටික කරගෙන තියෙන්නේ. මම ලොකු පොරක්ද නැද්ද කියන එක මගේ ගෑනි දැනගත්තහම ඇති. නවෝද් උඹව නැලෙව්වා වගේ නලවන්නද මට කියන්නේ? පව් !!

    උඹ පිළිගත්තත් එකයි නැතත් එකයි. මන් මේ reply ටික දැම්මේ අර diazkolla වගේ ඇම්ම තියන උන්ට මොලේ පාදගන්න උදව්වක් වෙන විදියට. මේක බලන උන්ට ඇත්ත නැත්ත තේරිලා දෙපාරක් හිතයිනේ. උඹේ බිස්නස් එක සාදරනව කරනවානම් අව්ලක් නෑ. බොරු කෙප්ප කෙලලා කොල්ලෝ අමාරුවේ දාන්න ලෑස්ති වෙන එකටයි මන් කතා කරේ. එතකොට ඉතින් උඹට කොහොමත් රිදෙනවනේ. මන් ඕවට බය නෑ මල්ලි. මිනිස්සුන්ට සහ නොමිනිස්සුන්ට කතා කරන්න හොඳට දන්නවා.

    මොනවා උනත් උඹ වැදගත් හොරෙක්, වංචාකාරයෙක්. එහෙම ආමන්ත්‍රණය කරනවට උඹ කැමති නෑ එකයි. අන්තිමට මන් මේ මුකුත් දන්නේ නෑ කියලා මාරු වෙයි. පිස්සු හැදෙයි මල්ලි.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු;15552497 said:

    echcharaida saho? mm awankai kyla danna minissu dannawa. mta e ethi. anika mm methana me dewl demme EK eke inna aya sup ekk dei kyla. mta nkn boruwata katha ahagnna one ne. anika mta meken customersla awat nethath mm weten ne. mge dewl mm karagnnwa. ape godak minissunge eththa swaroope thama hema ekama narak karala thaman witharak honda wena eka. hithan inne mm witharai hry kyla. anith minissu gena kisi deyk hoyanne blnne ne monawa kalat kakulen adinna thama hadanne.

    mm mge wede sadaranawa karanawa. mm "horek" nwe. oya eka piligaththat kmk ne mta nethath kmk ne. oya mnwa kwat mta wedakuth ne. anyway deparak hithala ona ayawath mata katha karaine
    :rofl:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    poddak hoyala balala ganna thiranayak ganilla....
    oya surangana kathana na...

    karana wade hari sadarana widihata karanna bro...keep up the good work..
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Do not come if you don't have enough money for living cost. It's really really hard to find a job and students only allowed to work 10h per week.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    poddak hoyala balala ganna thiranayak ganilla....
    oya surangana kathana na...

    karana wade hari sadarana widihata karanna bro...keep up the good work..

    gudluck mchan

    Do not come if you don't have enough money for living cost. It's really really hard to find a job and students only allowed to work 10h per week.

    thnkx all :D

    ow mchnla surangana loka nwe kiyana kathawann eththa. mm ne kiyan ne. duk windala thamange diyunuwa thaman hada gnna one. duk windin nethuwa sepa windinna bene bn

    degree wlta working 20 denawa mchn
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    බන්ටු;15552171 said:
    මචන්, බයිලා වැඩක් නෑ. මන් කෙලින්ම කතන්දරේ කියන්නම්. උඹට රිදෙයි ටිකක්. උඹ මන් කව්ද ඇහුවනේ? මන් මේ රටේ දැන් අවරුදු 5+. ආවේ උඹ ඔය කියන study විසා කෙහෙල්මලකින් නෙමෙයි. High skilled migration program එකෙන් skilled workers ලා විදියට. එදා ඉඳන් අද වෙනකන් වැඩ කරන්නේ බැංකුවක. නම කියන්න අකමැතියි public forum එකක් නිසා. එත් අවශ්‍යතාවයක් උනොත් කියන්න සහ ඔප්පු කරන්න පුළුවන්. ලංකාවේ වැඩ කරේ මහ බැංකුවේ. මේ අව්රුද්දට වයස 30 සම්පුර්ණ උනා. විවාහකයි, බිරිඳ ශ්‍රී ලංකික කාන්තාවක්. මේ ටික එළකිරියේ ලඟින් ආශ්‍රය කරන උන් දන්නවා. එක එකා study වලට මෙහෙ එන විස්තර ඇහුවොත් මම කියන්නේ study නම් එන්න එපා අනාතයි කියලා :no:. එහෙම කියන්නේ අහපු දැකපු කරුණු වලින්. නැතුව උඹලා වගේ සුරංගනා ලෝක මවන එවුන්ගෙන් අහලා නෙමෙයි. College යන එවන් part time නැතුව jobs ගැන අහපු scene 10-15කම තියනවා. එකෙක්ට off license එකක ජොබක් අල්ලලා දුන්නා ඌ වැඩ කරන්නේ පැයට £2ක පඩියට. ඒ ජීවිතේ ඛේදනීය තත්වේ එතනින් එහාට තේරුම් ගන්න පුළුවන්නේ:(?

    UKBA site එක කාපු එකෙක් මම. එනිසා කෙප්ප නැතුව කෙලින් කතා කරමු. උඹ ඔය කියන ජාතියේ 20 hpw "work permit" කියල එකක් නෑ. :lol: ඒක student කෙනෙක්ට ලැබෙන විසා එකේ තියන limited right එකක් විතරයි. එනිසා work permit කතාවක් ඇදලා බොරු චිත්‍රයක් අඳින්න එපා. එකත් ලැබෙන්න student NQF level 6 or above නම් විතරයි. ඉස්සර තමයි HND කරන්න ආපු එකාටත් පැය 20 ක් ලැබුනේ. දැන් ඒවා නෑ. උඹ අර දාල තියන ඔක්කොම awading body ගරානා තමයි. ඕවාට යනවට වඩා හොඳයි සල්ලි ටික FD දාල ලංකාවේ ඉන්නවා. අනික් එක මචන් college එක අනිවාර්යෙන්ම highly trusted වෙන්නම ඕනා. එහෙම නැති කෙනෙක්ට student කෙනෙක්ට sponsorship එකක් හදන්න බෑ. College ලිස්ට් එක UKBA site එකට ගියොත් ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. අර උඹ කිව්වා වගේ highly trusted නැති college එකකට යනවනම් අනිවාර්යෙන් studies ඉවර කරන්න ඕනද මොකක්ද කියපු බයිලාව තුම්පනේ මිනිස්සුවත් පිළිගන්න එකක් නෑ. Oxford ගියත් studies ටික e විදියටම ඉවර කරන්න ඕන. Study විසානම් study කරන්න ඕන. වෙන බයිලා බෑ. එතකොට highly trusted college වල ඉන්න උන් studies ඉවර නොකරට කමක් නැද්ද?:lol: UGනම් අවරුදු තුනහමාරකින් වගේ ඔක්කොම ඉවරයි. ඒක ඉවරඋනා කියලා ජොබ් එකකට permit අරගන්න බෑ. බොරු බයිලා එපා. එක්කෝ යන්න ඕන. නැත්තම් ආපහු මොකකටහරි enrol වෙන්න ඕන. Bachelor කරපු සැනින් work permit දෙන්නේ නෑ. එහෙම දෙනවනම් මරුනේ? ඉස්සරහම් PSW අවරුදු 2ක් දුන්නා. දැන් ඒවා නෑ. ඒ නිසා කලින් කිව්වා වගේ අවරුදු 10ක් යනකන් studies කර කර ඉන්න ඕන. කට්ට කාල හම්බ කරලා ගෙඩි පිටින් college වලට පුදනකොට කොහොමද සනීපෙ? අව්රුද්දක් දෙකක් නෙමේ 10ක්. ඔය විදියට යාන්තම් අවරුදු 10ට අවොත් PR එක දා ගන්න පුළුවන්. නැත්තම් බෑ. එහෙව් එකේ උඹ කොහොමද කියන්නේ degree එක ඉවර උනාට පස්සේ ජොබ් හොයලා දීල work permit අරන් දෙනවා කියල? මේවා මිනිස්සු රවට්ටන්න කියන කතා. මේවා බලන් උන් රැවටෙනවානම් අනේ ඉතින් උන්ට අඹ සරණයි. :shocked:
    Studies අවරුදු 10ක් නැතුව වෙන කරන්න වැඩක් තියනවා නවෝද් කිව්වා වගේ tier1 එක. ඒක හරියට අත්තටු කපපු කුරුල්ලා වගේ. තේරුමක් නෑ. හරි lawyer කෙනෙක්නම් illegal ඒවා ගැන කතා කරනවා තියා හිතන්නෙවත් නෑ, specially UK.

    උඹලා පවුම් 200ක් මුලින් අරන් වැඩේ ඉවර උනාට පස්සේ ඉතුරුවා කියල මිනිස්සු රවට්ටයි. බාගයක් දුර ගියාට පස්සේ අර college fee ගෙවිල්ල ගැන නොකියන්නේ ඇයි? මිනිස්සු නොමග යවන්න එපා බන්. college fee ගෙව්ව්වොත් ගෙව්වම තමයි:rolleyes:. විසා refuse උනොත් උන් ආපහු refund කිරිලි නෑ, එව්වා බොරු. එහෙම හම්බුනා එකක් ඉන්නවනම් මෙතනට රෙප්ල්ය් එකක් දාමු බලන්න?:confused: අනික මචන් college එකකින් invitation letter කියලා එකක් ලැබෙන්න නෑ. :lol: CAS කියලා එකක් දෙන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ point based system එකකට. ඒ නිසා subject එක ගැන තව දැනුවත් වෙයන්. මිනිස්සු අමාරුවේ දාල දියුණු වෙන්න හිතන්න එපා. පැහැදිලි scam. අර Laytonවල spot එක ගැන ඉදිරියේදී බලමු. උඹ උන්ගෙන් sub එකක් අරන් කරනවා වෙන්න පුළුවන්. ඒත් උඹ ලංකාවේ නීතියට පිළිගත් නියෝජිතයෙක්ද? මෙහේ college එකකට ළමයි supply කිරිල්ල ඒ college එකත් එක්ක කතා කරලා ඕන හොරෙක්ට කරගන්න පුළුවන්. ඒත් ලංකාවේ නීතියක් නැද්ද? විසා form එකේ agentගේ විස්තර ඇහුවහම Layton address එකද දෙන්නේ? එකත් මරුනේ? :lol:

    ඕවා හෙන ගහන අපරාද බන්. පැහැදිලි scam. වචන 2ක් නෑ.

    මෙච්චර වෙලා ගියේ type කරපු එක delete උනා. :sorry:

    :rolleyes::rolleyes: