machan UK yanna onida karanna ILETS .. ????
machan UK qwe USWETA KEIYAWA nemai neda ? he he
IELTS one. eth samahara awastha thynwa universities walin oyalawa online interview karana. oyata eka confidently face karanna plwnn one ne. but those are very rare
. එහෙම කියන්නේ අහපු දැකපු කරුණු වලින්. නැතුව උඹලා වගේ සුරංගනා ලෝක මවන එවුන්ගෙන් අහලා නෙමෙයි. College යන එවන් part time නැතුව jobs ගැන අහපු scene 10-15කම තියනවා. එකෙක්ට off license එකක ජොබක් අල්ලලා දුන්නා ඌ වැඩ කරන්නේ පැයට £2ක පඩියට. ඒ ජීවිතේ ඛේදනීය තත්වේ එතනින් එහාට තේරුම් ගන්න පුළුවන්නේ
?
ඒක student කෙනෙක්ට ලැබෙන විසා එකේ තියන limited right එකක් විතරයි. එනිසා work permit කතාවක් ඇදලා බොරු චිත්රයක් අඳින්න එපා. එකත් ලැබෙන්න student NQF level 6 or above නම් විතරයි. ඉස්සර තමයි HND කරන්න ආපු එකාටත් පැය 20 ක් ලැබුනේ. දැන් ඒවා නෑ. උඹ අර දාල තියන ඔක්කොම awading body ගරානා තමයි. ඕවාට යනවට වඩා හොඳයි සල්ලි ටික FD දාල ලංකාවේ ඉන්නවා. අනික් එක මචන් college එක අනිවාර්යෙන්ම highly trusted වෙන්නම ඕනා. එහෙම නැති කෙනෙක්ට student කෙනෙක්ට sponsorship එකක් හදන්න බෑ. College ලිස්ට් එක UKBA site එකට ගියොත් ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. අර උඹ කිව්වා වගේ highly trusted නැති college එකකට යනවනම් අනිවාර්යෙන් studies ඉවර කරන්න ඕනද මොකක්ද කියපු බයිලාව තුම්පනේ මිනිස්සුවත් පිළිගන්න එකක් නෑ. Oxford ගියත් studies ටික e විදියටම ඉවර කරන්න ඕන. Study විසානම් study කරන්න ඕන. වෙන බයිලා බෑ. එතකොට highly trusted college වල ඉන්න උන් studies ඉවර නොකරට කමක් නැද්ද?
. විසා refuse උනොත් උන් ආපහු refund කිරිලි නෑ, එව්වා බොරු. එහෙම හම්බුනා එකක් ඉන්නවනම් මෙතනට රෙප්ල්ය් එකක් දාමු බලන්න?
අනික මචන් college එකකින් invitation letter කියලා එකක් ලැබෙන්න නෑ. 