UK යන්න ඕනෙද ඉගෙනගන්න?

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
machan UK yanna onida karanna ILETS .. ????

machan UK qwe USWETA KEIYAWA nemai neda ? he he

IELTS one. eth samahara awastha thynwa universities walin oyalawa online interview karana. oyata eka confidently face karanna plwnn one ne. but those are very rare
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    බන්ටු;15552171 said:
    මචන්, බයිලා වැඩක් නෑ. මන් කෙලින්ම කතන්දරේ කියන්නම්. උඹට රිදෙයි ටිකක්. උඹ මන් කව්ද ඇහුවනේ? මන් මේ රටේ දැන් අවරුදු 5+. ආවේ උඹ ඔය කියන study විසා කෙහෙල්මලකින් නෙමෙයි. High skilled migration program එකෙන් skilled workers ලා විදියට. එදා ඉඳන් අද වෙනකන් වැඩ කරන්නේ බැංකුවක. නම කියන්න අකමැතියි public forum එකක් නිසා. එත් අවශ්‍යතාවයක් උනොත් කියන්න සහ ඔප්පු කරන්න පුළුවන්. ලංකාවේ වැඩ කරේ මහ බැංකුවේ. මේ අව්රුද්දට වයස 30 සම්පුර්ණ උනා. විවාහකයි, බිරිඳ ශ්‍රී ලංකික කාන්තාවක්. මේ ටික එළකිරියේ ලඟින් ආශ්‍රය කරන උන් දන්නවා. එක එකා study වලට මෙහෙ එන විස්තර ඇහුවොත් මම කියන්නේ study නම් එන්න එපා අනාතයි කියලා :no:. එහෙම කියන්නේ අහපු දැකපු කරුණු වලින්. නැතුව උඹලා වගේ සුරංගනා ලෝක මවන එවුන්ගෙන් අහලා නෙමෙයි. College යන එවන් part time නැතුව jobs ගැන අහපු scene 10-15කම තියනවා. එකෙක්ට off license එකක ජොබක් අල්ලලා දුන්නා ඌ වැඩ කරන්නේ පැයට £2ක පඩියට. ඒ ජීවිතේ ඛේදනීය තත්වේ එතනින් එහාට තේරුම් ගන්න පුළුවන්නේ:(?

    UKBA site එක කාපු එකෙක් මම. එනිසා කෙප්ප නැතුව කෙලින් කතා කරමු. උඹ ඔය කියන ජාතියේ 20 hpw "work permit" කියල එකක් නෑ. :lol: ඒක student කෙනෙක්ට ලැබෙන විසා එකේ තියන limited right එකක් විතරයි. එනිසා work permit කතාවක් ඇදලා බොරු චිත්‍රයක් අඳින්න එපා. එකත් ලැබෙන්න student NQF level 6 or above නම් විතරයි. ඉස්සර තමයි HND කරන්න ආපු එකාටත් පැය 20 ක් ලැබුනේ. දැන් ඒවා නෑ. උඹ අර දාල තියන ඔක්කොම awading body ගරානා තමයි. ඕවාට යනවට වඩා හොඳයි සල්ලි ටික FD දාල ලංකාවේ ඉන්නවා. අනික් එක මචන් college එක අනිවාර්යෙන්ම highly trusted වෙන්නම ඕනා. එහෙම නැති කෙනෙක්ට student කෙනෙක්ට sponsorship එකක් හදන්න බෑ. College ලිස්ට් එක UKBA site එකට ගියොත් ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. අර උඹ කිව්වා වගේ highly trusted නැති college එකකට යනවනම් අනිවාර්යෙන් studies ඉවර කරන්න ඕනද මොකක්ද කියපු බයිලාව තුම්පනේ මිනිස්සුවත් පිළිගන්න එකක් නෑ. Oxford ගියත් studies ටික e විදියටම ඉවර කරන්න ඕන. Study විසානම් study කරන්න ඕන. වෙන බයිලා බෑ. එතකොට highly trusted college වල ඉන්න උන් studies ඉවර නොකරට කමක් නැද්ද?:lol: UGනම් අවරුදු තුනහමාරකින් වගේ ඔක්කොම ඉවරයි. ඒක ඉවරඋනා කියලා ජොබ් එකකට permit අරගන්න බෑ. බොරු බයිලා එපා. එක්කෝ යන්න ඕන. නැත්තම් ආපහු මොකකටහරි enrol වෙන්න ඕන. Bachelor කරපු සැනින් work permit දෙන්නේ නෑ. එහෙම දෙනවනම් මරුනේ? ඉස්සරහම් PSW අවරුදු 2ක් දුන්නා. දැන් ඒවා නෑ. ඒ නිසා කලින් කිව්වා වගේ අවරුදු 10ක් යනකන් studies කර කර ඉන්න ඕන. කට්ට කාල හම්බ කරලා ගෙඩි පිටින් college වලට පුදනකොට කොහොමද සනීපෙ? අව්රුද්දක් දෙකක් නෙමේ 10ක්. ඔය විදියට යාන්තම් අවරුදු 10ට අවොත් PR එක දා ගන්න පුළුවන්. නැත්තම් බෑ. එහෙව් එකේ උඹ කොහොමද කියන්නේ degree එක ඉවර උනාට පස්සේ ජොබ් හොයලා දීල work permit අරන් දෙනවා කියල? මේවා මිනිස්සු රවට්ටන්න කියන කතා. මේවා බලන් උන් රැවටෙනවානම් අනේ ඉතින් උන්ට අඹ සරණයි. :shocked:
    Studies අවරුදු 10ක් නැතුව වෙන කරන්න වැඩක් තියනවා නවෝද් කිව්වා වගේ tier1 එක. ඒක හරියට අත්තටු කපපු කුරුල්ලා වගේ. තේරුමක් නෑ. හරි lawyer කෙනෙක්නම් illegal ඒවා ගැන කතා කරනවා තියා හිතන්නෙවත් නෑ, specially UK.

    උඹලා පවුම් 200ක් මුලින් අරන් වැඩේ ඉවර උනාට පස්සේ ඉතුරුවා කියල මිනිස්සු රවට්ටයි. බාගයක් දුර ගියාට පස්සේ අර college fee ගෙවිල්ල ගැන නොකියන්නේ ඇයි? මිනිස්සු නොමග යවන්න එපා බන්. college fee ගෙව්ව්වොත් ගෙව්වම තමයි:rolleyes:. විසා refuse උනොත් උන් ආපහු refund කිරිලි නෑ, එව්වා බොරු. එහෙම හම්බුනා එකක් ඉන්නවනම් මෙතනට රෙප්ල්ය් එකක් දාමු බලන්න?:confused: අනික මචන් college එකකින් invitation letter කියලා එකක් ලැබෙන්න නෑ. :lol: CAS කියලා එකක් දෙන්නේ. ඔය ඔක්කොම තියෙන්නේ point based system එකකට. ඒ නිසා subject එක ගැන තව දැනුවත් වෙයන්. මිනිස්සු අමාරුවේ දාල දියුණු වෙන්න හිතන්න එපා. පැහැදිලි scam. අර Laytonවල spot එක ගැන ඉදිරියේදී බලමු. උඹ උන්ගෙන් sub එකක් අරන් කරනවා වෙන්න පුළුවන්. ඒත් උඹ ලංකාවේ නීතියට පිළිගත් නියෝජිතයෙක්ද? මෙහේ college එකකට ළමයි supply කිරිල්ල ඒ college එකත් එක්ක කතා කරලා ඕන හොරෙක්ට කරගන්න පුළුවන්. ඒත් ලංකාවේ නීතියක් නැද්ද? විසා form එකේ agentගේ විස්තර ඇහුවහම Layton address එකද දෙන්නේ? එකත් මරුනේ? :lol:

    ඕවා හෙන ගහන අපරාද බන්. පැහැදිලි scam. වචන 2ක් නෑ.

    මෙච්චර වෙලා ගියේ type කරපු එක delete උනා. :sorry:

    මාත් 2010 යන්න හිටියේ, ඒත් ඒ කාලේ තමයි degree ඉවර වෙලා 2 years work permit එක කලේ. UK PR නම් නැතත් කමක් නෑ, එකක් work permit තිබ්බොත් ගිය වියදම් ටික cover කරගන්න පුලුවන්නේ.. එහෙම නැතුව එන්න බලාගෙන uk degree කරලාවැඩක් නැහැ ඒ වියදම් උනු සල්ලි මෙහෙ job කරලා හොයන්න හෙන කාලයක් යනවා, ඊට වඩා හොඳයි මෙහෙ institute එකකින් හොඳ degree එකක් කරන එක.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    IELTS one. eth samahara awastha thynwa universities walin oyalawa online interview karana. oyata eka confidently face karanna plwnn one ne. but those are very rare

    :lol::lol::lol::lol::lol:

    ඔන්න තව බොරුවක්. මචන් ඔහොම මිනිස්සු අමාරුවෙනම් දාන්න එපා. IELTS is must. You can confirm it from the either British Council or ACBT. Uni වලින් interview කරලා assess කරන procedure එකක් නෑ. මේවා මම කියන කතා නෙමෙයි. Anyone can go through this.

    http://www.ukba.homeoffice.gov.uk/visas-immigration/studying/adult-students/can-you-apply/english-language/
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Certain courses can do up to 20Hrs

    එක හරි මචන්. සම්පුරණ විස්තරේ උඹ දන්නවනේ. නොදන්න උන්ටයි මේ දාන්නේ. ආයිත් කියන්නේ බොරු කාරයන්ට රැවටිලා ලක්ෂ ගණන් සල්ලි දීලා පස්සට පසුතැවෙන්න එපා.

    දැන් පැය 20ක් වැඩ කරන්න පුළුවන් NQF ඒ කියන්නේ National Qualification Framework, level 6 or above නම් විතරයි. ඒ කියන්නේ මොකක්ද? මේ ලින්ක් එකට ගිහින් chart එක පොඩ්ඩක් බලන්න.

    http://en.wikipedia.org/wiki/National_Qualifications_Framework

    දැන් උඹලව යවන්න හදන ඔය degree එක ඒ කාණ්ඩයට අයිතිද? නෑ. ඒක වැටෙන්නේ Foundation degree එක අයිති level 5 එකටයි. එනිසා උඹලට ලැබෙන්නේ පැය 10යි. ඒ කෙසේ වෙතත් මේ thread එකේ 1st page එකේ තියන ගරානා colleges ටික වැටෙන්නේ publicly funded institutes ගණයට. එතකොට කොහොමත් හම්බ වෙන්නේ පැය 10යි. මේ ක්‍රමේ ආවේ 2011 හරි 12 හරි. මේවා මම කියන කතා නෙමෙයි. මෙන්න විස්තරේ.

    http://www.ukba.homeoffice.gov.uk/visas-immigration/studying/adult-students/conditions/

    පලි. මේ thread එක දාපු බුවා එක්ක මට කිසි අවුලක් නැත. බොරුවෙන් රවටා වංචාකර නැති දේ මවා පා සිදු කරන්නට යන මිනිස් ජාවාරමට එරෙහි වෙමි. ඔහු සාදාරන විදියට දියුණුවෙන් දියුණුවට පත් වේවා !! අපේ කොල්ලෝ වලේ නොවැටී වැඩි වැඩියෙන් UK පැමිණේවා !!
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    I meant nothing as u intended. There are various ways to do something. cnt mention here dsnt mean those are nt legal. we have a way of doing smthing and if v mention all those in the public, then we'll be useless

    මේ පේනවනේ thread හිමිකරු ලියලා තියන illegal මොනවද මොනවද කතා. උපදේශයක් විදියට කියන්නම්, illegal ඒවා ගැන හිතන්නවත් එපා UK වල. ආයිත් sorry.com. කෙල උනේ කොහොමද කියලා හිතාගන්නවත් බැරි වෙයි එහෙම illegal වැඩ කරන්න ගියොත්.

    සල්ලි ගත්ත උන් shape වෙයි. ගෙවපු උන්ට පාර තමයි.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු:15555672 said:
    IELTS one. eth samahara awastha thynwa universities walin oyalawa online interview karana. oyata eka confidently face karanna plwnn one ne. but those are very rare

    :lol::lol::lol::lol::lol:

    ඔන්න තව බොරුවක්. මචන් ඔහොම මිනිස්සු අමාරුවෙනම් දාන්න එපා. IELTS is must. You can confirm it from the either British Council or ACBT. Uni වලින් interview කරලා assess කරන procedure එකක් නෑ. මේවා මම කියන කතා නෙමෙයි. Anyone can go through this.

    http://www.ukba.homeoffice.gov.uk/visas-immigration/studying/adult-students/can-you-apply/english-language/

    Ehenan oya dannawa madi wge saho. University wln mehema exceptions dena awastha tynwa. Eth ewa rare kyna eka mm kyla tynne.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු:15555786 said:
    I meant nothing as u intended. There are various ways to do something. cnt mention here dsnt mean those are nt legal. we have a way of doing smthing and if v mention all those in the public, then we'll be useless

    මේ පේනවනේ thread හිමිකරු ලියලා තියන illegal මොනවද මොනවද කතා. උපදේශයක් විදියට කියන්නම්, illegal ඒවා ගැන හිතන්නවත් එපා UK වල. ආයිත් sorry.com. කෙල උනේ කොහොමද කියලා හිතාගන්නවත් බැරි වෙයි එහෙම illegal වැඩ කරන්න ගියොත්.

    සල්ලි ගත්ත උන් shape වෙයි. ගෙවපු උන්ට පාර තමයි.

    Mge singlish theren ne kwane neda? Eka wenna ethi nda? Mm kyla tynne methana kynna be kynne eka neethi wirodi newe kyna.eka.
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Ehenan oya dannawa madi wge saho. University wln mehema exceptions dena awastha tynwa. Eth ewa rare kyna eka mm kyla tynne.

    ඇත්තද? අනේ උඹලා වගේ හොරු. :lol::lol::lol:
    ඔහොම යමු බලමුකෝ ඉස්සරහට වෙන දේ. එතකොට තේරෙයි බන්ටු කියන්නේ කව්ද කියල.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු:15555841 said:

    Godak wela balan inna weida? Mkda mm dn elyta ynna hdnne.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    බන්ටු:15555880 said:
    Godak wela balan inna weida? Mkda mm dn elyta ynna hdnne.

    ඇන ගත්තට පස්සේ මෙතෙන්ටම reply එකකුත් දාමු අනාගතේදී. එතකන් එලියට ගිහින් එන එක උඹට හොඳයි. :D

    Ela ela :D nice 2 meet u anyway.