ඊයේ Home Secretary අලුත් immigration rules parliament එකේ announce කරා.
ලබන අවුරුද්දේ ඉදන් Care visa එන අයට family ගෙන්න බැ .
Student එන අයට studies ඉවර වෙලා වීසා switch කරන්න £38,700 ගෙවන ජොබ් එකක් හොයා ගන්න වෙනවා. එකනම් ටිකක් අමාරු වැඩක්.
Meka parana Student unta adalada? Naththun Aluthen Ena unta witharadaඊයේ Home Secretary අලුත් immigration rules parliament එකේ announce කරා.
ලබන අවුරුද්දේ ඉදන් Care visa එන අයට family ගෙන්න බැ .
Student එන අයට studies ඉවර වෙලා වීසා switch කරන්න £38,700 ගෙවන ජොබ් එකක් හොයා ගන්න වෙනවා. එකනම් ටිකක් අමාරු වැඩක්.
View attachment 220258
පරණ අලුත් කියල එකක් නැ බන් . visa switch කරන වෙලාවට තියන law එක තමයි හැමෝටම apply වෙන්නේMeka parana Student unta adalada? Naththun Aluthen Ena unta witharada

Affa.. baduma thama ehenumපරණ අලුත් කියල එකක් නැ බන් . visa switch කරන වෙලාවට තියන law එක තමයි හැමෝටම apply වෙන්නේ

uk වල කන බොන රෙන විදිහ බලන්න වෙන්නේ නෑඅයියෝ Supermarket වීඩියෝ
![]()
meke mulu kathawama ne. samahara ewa eka eka condition yatathe adalai. wenas wenawaඊයේ Home Secretary අලුත් immigration rules parliament එකේ announce කරා.
ලබන අවුරුද්දේ ඉදන් Care visa එන අයට family ගෙන්න බැ .
Student එන අයට studies ඉවර වෙලා වීසා switch කරන්න £38,700 ගෙවන ජොබ් එකක් හොයා ගන්න වෙනවා. එකනම් ටිකක් අමාරු වැඩක්.
View attachment 220258
executive job karapu un pampers maru karanna catheter gahanna kohoma hita hadan yanawada mandaAh itin genitai minihatai care visa dekak gahagena yanna tiyenne.care giving income threshold ekata exempt kiyala tiyenne.itin awulak ne.