It is TR. I know. but it has more benefits than PR.
Being outside of the country for a year likewise.
It is much better to hang onto Blue Card even if you are a PR holder.
Can't do that neh bung? residence permit දෙකක් තියා ගන්න බෑනේ?
Blue da red da danne na කොහොම හරි යූරෝ වල වර්ක් වීසා උන්ටත් PR වගේම benefits හම්බෙනවනේ?
ඔසී වල work, student උන්ට මේලෝ ලබ්බක් ලැබෙන්නේ නෑ.... ඔසී PR උන්ට වඩා Europe වල work visa උන්ට ඊට වඩා benefits තියේ වගේ සමහර පැතිවලින්...child care, generous parental leaves, free Unis etc...
ඔව් මෙහෙ TR/PR/Citizen කියල benefits වල ඇති වෙනසක් නෑ. අනික් අතට Aus PR direct දෙන නිසා TR උන්ට අඩු කුලේ සීන් එකෙන් සලකන එක තේරුම් ගන්න පුළුවන්.
Australian white un Europe yanawa neda bung? math dakka forum wala un ahanawa
දෙපැත්තටම වෙනවා බං අර එකෙක් කිව්වා වගේ grass is greener එකත් ලොකුවට බලපානවා. EU Aus දෙකම හොඳයි, pros and cons වෙනස් තමන්ට පුද්ගලිකව වටින්නේ කොයි දේවල්ද කියන එක අනුව තමයි decide කරන්න ඕනේ.
P
Ow habai Eheta yana unta wada Aussi ena un tama wadi....
Anika ban munge families gattama 1/4 wath wena kohe hari rataka....
එහෙම වෙන්න එපයි 25 million vs 447 million



