ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    ඉතින් උඹට PR තියා මොන visa වත් EU රටකින් ගන්න බෑනේ ආ නැද්ද පොන්නයෝ :rofl: ඕක කියපු ගමන් පොන්නයා දන ගහනවා :lol:

    EOI දදා ඉන්නේ මොකටද පෝලිම් වේසිගේ කොල්ලෝ අර කිව්ව SS එක දාපන්කෝ බලන්න :lol:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඇත්තටම Skilled Migration වලින් Australia ගියපු Software Engineers ල ඉන්නවද?
    මන් දන්න හැමෝම වගේ student ගියපු අය. මන් හෙව්වටත් මට හම්බුනේ නෑ skilled ගියපු කව්රුවත්.
    මන් දැන් මාස කීපයක ඉඳන් Australia, Singapore, Germany, UK, Canada එහෙම companies වලට Apply කරා, LinkedIn, Monster, Seek ඕවයින්.
    ඒත් කිසිම Australian company එකකින් මට කිසිම feedback එකක් ආවේ නෑ. අනිත් රටවල් වලින්නම් interviews කීපයක් ආව.
    මන් CV එකත් ගොඩාක් research කරලා හැදුවේ. මට total 5 years experience ( Mobile App Development ) තියෙනවා including 3 years onsite experience in middle east.
    මට Australia තමයි යන්න ඕන. මොනවද මට මේ වෙනුවෙන් තව කරන්න පුලුවන්?

    :rofl:

    mehe waren ponnaya. IT karala ganan ganne na kiyanne attada job walata danawa danawa ganan ganne naalu :rofl:
    ------ Post added on May 29, 2023 at 1:45 PM
    සොෆ්ට්වෙයා ඉන්ජෝ කියලා මම දන්නේ මොරටුවේ එවුන් තමා.. උන් ට නම් ගේමක් නෑ ජොබ් කියන එක. බෑචාලා ඉන්නවා ඕන තරම් ආපු එවුන්. උන්ගේ පඩි නම් කියලා වෑඩක් නෑ.. ලන්කාවේ මොරටුවේ එවුන්ට නම් සුපිරිම තෑනක් තියෙනවා කියලා දන්නවා අනිත් එවුන් ගෑන නම් දන්නේ නෑත
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    mora cse untanam aus unath gemak na. aus wedakith na kelinma US yanawa sponsored work visa walata. ita pahala IT kaarayinta thama amaaru. EU badagaawoth thama
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    mora cse untanam aus unath gemak na. aus wedakith na kelinma US yanawa sponsored work visa walata. ita pahala IT kaarayinta thama amaaru. EU badagaawoth thama
    අපේ එවුන්ගෙන් අහලා බලන්න ඕනේ උන්ගේ කම්පෑණි වල ඉන්න එවුන් කොහොමද කියලා.. සමහර එවුන් නම් මේ දවස් වල අම්බානක හොයනවා කට්ටිය ගන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ එවුන්ගෙන් අහලා බලන්න ඕනේ උන්ගේ කම්පෑණි වල ඉන්න එවුන් කොහොමද කියලා.. සමහර එවුන් නම් මේ දවස් වල අම්බානක හොයනවා කට්ටිය ගන්න.
    student visa dala duwapu IT un ona tharam onshore innawa uber duwa duwa job posting ekak demmoth duwala yai. eeyai pita unta sponsor karala ganna tharam aheniyak lokuwata nette
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    student visa dala duwapu IT un ona tharam onshore innawa uber duwa duwa job posting ekak demmoth duwala yai. eeyai pita unta sponsor karala ganna tharam aheniyak lokuwata nette
    ස්පොන්සර් කරලා ගත්තාලු හුගක්. දෑන් පොඩ්ඩක් අඩු වෙලා කිව්වා සන්ක්‍රමන නීති වෙනස් වෙන හින්දා. උන්ට හෙන පොඩි කාලෙකින් වීසා එක සෙට් කරන්න පුලුවන් ලු. ලන්කාවෙන්ම එක්ස්පීරියන්ස් තියෙන එවුන් සෑහෙන්න ඈද්ද කිව්වා. කෑම්පස් එක අදාල නෑලු එක්ස්පීරියන්ස් තමා කිව්වා බෑලුවේ. හෑබෑයි ඉතින් අරන් තියෙන්නේ ලන්කාවේ හොදම කම්පෑණි වල වෑඩ කරපු එවුන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    mora cse untanam aus unath gemak na. aus wedakith na kelinma US yanawa sponsored work visa walata. ita pahala IT kaarayinta thama amaaru. EU badagaawoth thama

    EU වලට ගන්නේ නැති හිඟන වේසිගෙ පුතෙක් නේද කියන්නේ? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    mora CSE gena kiyawana ewa meddata paninna epa iganaganna mole nathuwa degree kaden degree gatta wesige puthe. gihin german ponnayekge polla urapan inferior ponnaya :lol:

    ඉතින් උඹට PR තියා මොන visa වත් EU රටකින් ගන්න බෑනේ ආ නැද්ද පොන්නයෝ :rofl: කැත පොන්නයව ගන්නේ නැති රටවල් ගැන කියවන්නේ ලැජ්ජා නැද්ද වේසිගෙ කොල්ලෝ? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    temporary visa walin ponna rate iddi hena prashna neda wesa kollo :lol:
    google translate dannath epai mona huttakda kiyala balanna :rofl:
    ඉතින් උඹට PR තියා මොන visa වත් EU රටකින් ගන්න බෑනේ ආ නැද්ද පොන්නයෝ :rofl: කැත පොන්නයව ගන්නේ නැති රටවල් ගැන කියවන්නේ ලැජ්ජා නැද්ද වේසිගෙ කොල්ලෝ? :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් උඹට PR තියා මොන visa වත් EU රටකින් ගන්න බෑනේ ආ නැද්ද පොන්නයෝ :rofl: කැත පොන්නයව ගන්නේ නැති රටවල් ගැන කියවන්නේ ලැජ්ජා නැද්ද වේසිගෙ කොල්ලෝ? :lol:
    ponna rate direct citizenship hambuna ponnayek neda tho :rofl:
    ABCDEFG permit karamuda :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ponna rate direct citizenship hambuna ponnayek neda tho :rofl:
    ABCDEFG permit karamuda :lol::lol::lol:
    ඉතින් උඹට PR තියා මොන visa වත් EU රටකින් ගන්න බෑනේ ආ නැද්ද පොන්නයෝ :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ponnayo ABCD saha XYZ permit 2 combine karamuda? daama neethiya daamu :lol:

    ඉතින් උඹට PR තියා මොන visa වත් EU රටකින් ගන්න බෑනේ ආ නැද්ද පොන්නයෝ :rofl: ඕකට උත්තර දීපන්කො පුළුවන් නම්
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,427
    3,801
    113
    out of fucked up land
    ammo oi. meketh thopi mara gannawada?
    for the record, eu wala citizen unama ekama honde chande dana ekai, godak kal eliye hitoyoth visa cancel wenne nathi ekai. man nam mage blue card eka thiyan innawa citizenship eka hambena kan
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ammo oi. meketh thopi mara gannawada?
    for the record, eu wala citizen unama ekama honde chande dana ekai, godak kal eliye hitoyoth visa cancel wenne nathi ekai. man nam mage blue card eka thiyan innawa citizenship eka hambena kan
    මේ හිඟන පොන්නයට PR කියන එක තේරෙන්නේ නෑ :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    සොෆ්ට්වෙයා ඉන්ජෝ කියලා මම දන්නේ මොරටුවේ එවුන් තමා.. උන් ට නම් ගේමක් නෑ ජොබ් කියන එක. බෑචාලා ඉන්නවා ඕන තරම් ආපු එවුන්. උන්ගේ පඩි නම් කියලා වෑඩක් නෑ.. ලන්කාවේ මොරටුවේ එවුන්ට නම් සුපිරිම තෑනක් තියෙනවා කියලා දන්නවා අනිත් එවුන් ගෑන නම් දන්නේ නෑත
    Not really. Pitarata giyahama, lankawe Mora da SLIIT da kiyala ne, interview eka goda daganna puluwannam job hamba wenawa. mama danna keepa denek innawa (Mora CSSE) interview ala karagththa ewun, ee wagema SLIIT ewun innawa honda SE job walata giya ewun.
     
    • Like
    Reactions: KadawathaKolla

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඉගෙන ගන්න කියා ඕස්ට්‍රෙලියාවට ගිහින් රස්සාවල ඉන්න අයට නීති ගෙනෙයි

    ඕස්ට්‍රේලියානු රජය සෙනසුරාදා ප්‍රකාශ කළේ තම වීසා නීති රීති වල සිදුරක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන බව ය. ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ මූලික අධ්‍යයන සමඟ අමතර පාඨමාලා හැදෑරීමට හැකි ලෙස පැවති "සමගාමී අධ්‍යයන" රීතිය අවභාවිත කිරීම නිසා මෙම වෙනස සිදු කරන බව අධ්‍යාපන ඇමති Jason Clare දන්වා තිබේ.
    අධ්‍යාපනය ලබන අතර කෙටි පාඨමාලා හරහා රැකියා වෙළඳපොළ සඳහා ඔවුන්ව සූදානම් කිරීම සඳහා මෙම රැකියා අවස්ථා නිර්මාණය කර ඇත.
    නමුත් රජය පවසන්නේ බොහෝ දෙනා මෙම නීතිය අවභාවිත කරමින් තම විශ්වවිද්‍යාල පාඨමාලා අත්හැර දමා ස්ථීරවම ලාභ ලබන රැකියා පාඨමාලා වෙත මාරු වන බව මෑත කාලීන විමර්ශනවලින් හඳුනාගෙන ඇති බවයි.

    2019 සහ 2022 ඒකාබද්ධව එම කාලසීමාව සඳහා 10,500 සහ 2023 පළමු භාගයේදී සමගාමී බඳවා ගැනීම් 17,000 ක් නිර්මාණය කර ඇති අතර, සමගාමී අධ්‍යයනයේ භාවිතයේ තියුණු නැගීමක් ඇති වී තිබේ.
    අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය කොල්ලකාරී ලෙස අවභාවිත කරන නිසා ඉදිරියට වීසා නිකුත් කිරීමේදී එම අවස්ථාව අහෝසි කරන බවයි.

    ජාත්‍යන්තර අධ්‍යාපනය ඕස්ට්‍රේලියාවේ සිව්වන විශාලතම අපනයන කර්මාන්තය වන අතර එම අංශයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම රටේ ආර්ථිකයට ඉතා වැදගත් බව ක්ලෙයාර් පැවසීය.

    ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සිසුන්ට අවශ්‍ය ඉතුරුම් ප්‍රමාණය ද රජය විසින් ඔක්. 1 සිට වැඩි කර ඇත. , විදේශ සිසුන්ට 17% ක වැඩිවීමක් පෙන්වන ඉහළ ජීවන වියදම් සැලකිල්ලට ගැනීම සඳහා, වත්මන් මට්ටම් මත ඉතිරිකිරීම් සඳහා ඕස්ට්‍රෙලියානු ඩොලර් 24,505 සන්තක බවට පෙන්වීමටද අවශ්‍ය වනු ඇත.