wise decision right.I mean sri lanka is a good retirement destination as long as it remains like this.With the pension money they can live a luxurious life.Hire some young girls wipe your ass.you can't do that there.මොන රටක වුණත් ලාභ අලාභ තියෙනවා.
දැන් ඔය රට රාජ්‍ය වල වැජඹුණු දෙමළ පුද්ගලයන් වයස ගිහින් ආයේ එනවා, යාපනේට මැරෙන්න.
බිල්ඩර්ස්ලා, මිකෑනික්ලා වගේ ඉදීකිරිම් සහා වාහන සම්බන්ධ රස්සාවල් වලට තමා වෑඩිම ඉල්ලුමක් තියෙන්නේ. උදාහරණයකට කිව්වොත් පොඩි අනතුරකට ලක් වුන වාහනයක් වුනත් සම්පූර්ණයෙන් ඉවත් කරන්න තියෙන ඉඩ වෑඩි හදන්න අවශ්‍ය මිනිස්සු නෑති හින්දා. දොස්තර කෙනෙක්ගෙන් අපොයින්මන්ට් එකක් ගන්නවා වගේ තමා මිකෑනික් කෙනෙක් අල්ල ගන්න එකත්. ඒ වගේම තමා ඉදීකිරීම් අන්ශේ රෑකියා කරන එවුන්ගේ ඩිමාන්ඩ් එක. ගෙවල් හදාගන්න බෑරිව ඉන්නෙ ඉල්ලුමට සරිලන විදිහට. ලන්කාවේ එවුන්ට උපාධි වෑඩක් නෑ, ඕවා තමා කරන්න වටින්නේ
ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.ඔතන තියෙන්නේ satisfaction එක විතරයි. මේ ලෝකේ ඕනෑම තැනක වැඩිපුර හම්බ කරන බහුතරය හොදට ඉගෙන ගෙන demanding job කරන professoinals ලා.
මම IT side එකේ නිසා දන්නේ ලංකාවෙන් US AUSI UK හරි හමන් IT ජොබ් වලට ගිය වැඩකාරයෝ national avg වගේ අවම 3X වත් ගන්නවා නිකන් 9X5 ජොබ් කරලා අනිකුත් benefits එක්ක.
Ekama JoB eka IT neme thamai habai south asains lata lesiynma master karanna puluwan IT.ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.
රටක් දුවන්න ඔය ඔක්කොම ඕන.රටක් දියුනු වෙන්න හැබැයි IT වලින් දෙන input එක දැන් වැඩියි.ඒම කියල මෙකනික්ල ඕන නැතුව නෙමේ.EV vehicles වැඩි වෙද්දි සමහරවිට ඉස්සරහට ගැරේජ් එකටත් IT technician කෙනෙක් ඕන වෙයි.housing crisis එක හන්ද පොඩි construction ඩිමාන්ඩ් එකක් එයි.ඕක ඉතින් සර්කල් එකක්ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.
රටක තියෙන ජොබ් වලින් 1% ක් විතර ඇති IT ජොබ් වැඩිම උනොත්. ඒකයි මම කියන්නෙ.රටක් දුවන්න ඔය ඔක්කොම ඕන.රටක් දියුනු වෙන්න හැබැයි IT වලින් දෙන input එක දැන් වැඩියි.ඒම කියල මෙකනික්ල ඕන නැතුව නෙමේ.EV vehicles වැඩි වෙද්දි සමහරවිට ඉස්සරහට ගැරේජ් එකටත් IT technician කෙනෙක් ඕන වෙයි.housing crisis එක හන්ද පොඩි construction ඩිමාන්ඩ් එකක් එයි.ඕක ඉතින් සර්කල් එකක්
Culinary arts or food nutrition degrees walata kohomada demand eka.Ewa igenagena jobs thiyenawada hoda ewa.Ewata Science karala thiyenna oneda...(Germany)Germany bari unoth Austria, Belgium, Finland, Latvia, Lithuania try karapan. Try eka nawaththanna epa. Kohe giyath ubeta Germany enna puluwan apahu. Denmark, Sweden ehema nam tikak racist brown skin ekata.
Ewata one tharam vacancies thiyenawa machan mehe. NVQ 3 or 4 ekak wage karala enna puluwan nam thawa watinawa.Culinary arts or food nutrition degrees walata kohomada demand eka.Ewa igenagena jobs thiyenawada hoda ewa.Ewata Science karala thiyenna oneda...(Germany)
Monawahari subjects thiyenawada special karala thiyenna one kiyala A/L walata ewage degrees karaddi.Language arenna.Food & nutrition man dakka bachelor of Science thibba degree ekak.Ethakota Science karala thiyenna one athi neda.Nathnan man agri karana nisa mewata apply karanna puluwanda Science nokalath...Ewata one tharam vacancies thiyenawa machan mehe. NVQ 3 or 4 ekak wage karala enna puluwan nam thawa watinawa.
nutrition seen nam science one godak welawata. Food technology, Ethakota bakery, hot kitchen, hotel management wage side nam one paththak puluwan. NVQ ekak dagena enawa nam thawa watinawa. Food & Nutrition walatath local courses thibba. Diploma ekak wage dagena waren. ethakota A/L ekai diploma ekai thiyena nisa degree path eka sure.Monawahari subjects thiyenawada special karala thiyenna one kiyala A/L walata ewage degrees karaddi.Language arenna.Food & nutrition man dakka bachelor of Science thibba degree ekak.Ethakota Science karala thiyenna one athi neda.Nathnan man agri karana nisa mewata apply karanna puluwanda Science nokalath...
ලෝකෙ තියෙන එකම ජොබ් එක IT නෙමේ බන්. ඉන්දියාවෙ ලංකාවෙ උන් තමයි IT ලොකු කරන් දගලන්නෙ. පොඩි ගරාජ් එකක් කරත් සෑහෙන ගානක් හොයන්න පුලුවන් අරූ කිවුව වගේ.

Thanks bronutrition seen nam science one godak welawata. Food technology, Ethakota bakery, hot kitchen, hotel management wage side nam one paththak puluwan. NVQ ekak dagena enawa nam thawa watinawa. Food & Nutrition walatath local courses thibba. Diploma ekak wage dagena waren. ethakota A/L ekai diploma ekai thiyena nisa degree path eka sure.
Ausi nam, Seeek, linkedin, jora wagei site wala jobs dala tiyenawa. e arunama agent la kihipa denek innawa oya visa karana., namuth bahutharaya yanne thaman ma job hoya gena oya mama kiwwa site harahaJob eka hoyaganna kohmda kiyala man ahanne lankawe idan apply karanna inna qualified kenekta? Kohomda aplly krnne. Koheda vacancy publish karnne