UK CV Help

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම ලගදි මේ රටකට ආවේ. රටේ තියන යම් යම් ප්‍රශ්න සහ කොරෝනා අර්බුදය නිසා ජොබ් ටිකක් අඩුයි වගේ. තියන ඒවටත් CV දැම්මට ජොබ් සෙට් වෙන්නේ නෑ. පුළුවන් පුළුවන් අය ඉන්නවා නම්, මගේ CV එක බලලා අඩුපාඩු මොනවද කියලා කියන්න. ලොකු උදව්වක්.

    Reply එකක් දාන්න CV එක PM කරන්නම්.

    1.jpg
    2.jpg
    3.jpg
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    අපිට යුනි එකේ career center එකෙන් නම් කියල දුන්නේ ඉස්සර ඕවගේ ෆැන්සි CV නම් හරි යන්නේ නෑ කියල. CV එක උපරිම A4 පිටු 2යි. ඔය CV එක දාන දාන ජොබ් එකෙන් එකට ඒ ඒ ජොබ් advertisment එකේ විදිහට ගැලපෙන්න details දාල වෙන වෙනම හදන්නලු. හැම එකකටම වෙනම covering letter එකක් දාන්න ඕනේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    I don't know where you are but in many developed countries you need to address the selection criteria. So the CV has to be tailored to fit the job description and you need a cover letter that elicits how you meet the selection criteria. Also you need to use certain keywords that gives an impact. Get the help of someone who has been employed there for a while.

    PS: Sorry I didn't notice the heading UK....
     
    • Like
    Reactions: ජොසී

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    - Photo දාන්න එපා
    - CV එක fancy වැඩී - B&W walin thiyapan
    - chronological order එකට හදපු 'professional' එකක් හදපන්
    - වැල් වටාරම් වැඩී වගේ පොයින්ට් ෆොර්ම් වල
    - Max 2-3 pages
    - මම නම් cv එක filter කරන්නේ, මට මේක කියවන්න බෑ....මම රිජෙක්ට්
    කරයි...කියලා තියෙන ඒවා කියවන්න වෙලා යනවා
     
    • Like
    Reactions: ජොසී

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    CV එක හොඳටම සරල කරලා පිටු දෙකකට ගන්න.
    ඉතාම වැදගත්ම දේ තමයි ජොබ් එකක් අඩ්වටයිස් කරහම UK කම්පනීස් කම්පීටන්සීස් ලියන්න කියනවා.
    හැම competency එකක්ම තමන්ගෙ previous experiences වලින් කවර් කරන්න. STAR අප්‍රොච් එකෙන් ලියන්න. වැල්වටාරම් ලියන්න එපා.
    එක competency එකකට උපරිම වචන 100ක් පාවිච්චි කරන්න.

    p.s. Brexit එකත් එක්ක gov ජොබ්ස් ගොඩක් තියනවා. සිවිල් සර්විස් ජොබ් පෝටල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඇප්ලයි කරන්න. ලංකාවෙ අය කොමන්වෙල්ත් නිසා රජයේ ජොබ් වලට දාන්න පුළුවන් කිසි ගේමක් නැතුව.

    Good luck !
     
    • Love
    Reactions: ජොසී

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    CV is too long and over done. Make it simple because your CV is not the only CV they read. They have to go through many at one time. So highlight your education and professional qualifications and then your skills. List your experience in descending order and explain what you did in few bullet points.

    Since you are new what VISA do you have? the other option is going through recruiters. I personally don't apply for jobs, I let them do it :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    • First of all, understand the difference between a CV and a resume. I don't know about your situation, but most of the companies require you to submit a resume.
    • Don't make it fancy
    • Just limit your "resume" to a maximum of 2 pages
    • Use point form instead of writing paragraphs (I think that your "Career Summary" section will just be enough to describe your career)
    • Always try to mention your achievements QUANTITATIVELY (Eg: Improved the efficiency of bla bla system by 20%). People like to see numbers rather than having to read a paragraph and numbers of course provide credibility to your facts.
    • Profile summary at the top of the first page, seems to be a bit longer than usual. Shorten it.
    • Using the image is not recommended. The reason is that even if the recruiter does not have any idea of discriminating, seeing a candidate's image can possibly make him bias automatically (positively or negatively).
    • I didn't read your CV/Resume. Just make sure that there are no grammatical errors.
    • Always try to be concise with what you write.
     
    • Love
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉස්සරලම කියන්න ඕන. බම්ප් දාපු හැමෝටම ස්තුතියි.

    අපිට යුනි එකේ career center එකෙන් නම් කියල දුන්නේ ඉස්සර ඕවගේ ෆැන්සි CV නම් හරි යන්නේ නෑ කියල. CV එක උපරිම A4 පිටු 2යි. ඔය CV එක දාන දාන ජොබ් එකෙන් එකට ඒ ඒ ජොබ් advertisment එකේ විදිහට ගැලපෙන්න details දාල වෙන වෙනම හදන්නලු. හැම එකකටම වෙනම covering letter එකක් දාන්න ඕනේ.
    එහෙමද? fancy ගතිය ටිකක් අඩු කරන්න ඕන එහෙනම්. කලින් තිබුනේ පලවෙනි පිටුව විතරයි. Recruitment කාරයෙක් කිව්ව නිසා අනිත් පිටු දෙක දැම්මේ. සාමානයෙන් ජොබ් එකෙන් ජොබ් එකට මේක optimize කරලා තමා apply කරන්නේ. එත්, interview call කරේ නෑ එකක් වත් දෙසැම්බර් මාසෙටම. Cover letter එකක් ලියනවා කොහොමත්.
    මේ තියෙන්නේ එකකට ලියපු එකක්.
    Covered_Cover_Letter_QA.jpg

    Ube 2nd and 3rd pages ain karapan. Owa kiyawanda minissunta welawak nah.
    ඒක තමා. මම කලින් කීවා වගේ දෙවැනි, තුන්වෙනි පිටු දැම්මේ recruitment කාරයෙක්ගේ කීමට. ඒ දෙක අයින් කරන්න ඕන.
    menna meyagen ahala balanna @navodwickra
    තෑන්ක්ස්. එයා reply එකක් දාලා තියනවා ඔයා refer කරපු නිසාම.
    I don't know where you are but in many developed countries you need to address the selection criteria. So the CV has to be tailored to fit the job description and you need a cover letter that elicits how you meet the selection criteria. Also you need to use certain keywords that gives an impact. Get the help of someone who has been employed there for a while.

    PS: Sorry I didn't notice the heading UK....
    ඔව්, ඒක ඇත්ත තමා. මම හැම වෙලේම උත්සහ කරනවා ජොබ් පෝස්ට් එකේ දාලා තියන requirement ටික කවර් කරන්න CV එකෙයි cover letter එකෙයි දෙකෙන්ම. සමහර වෙබ්සයිට් වල කවර ලෙටර් එක දාන්න බෑ නෙ. එහෙම තැන් වල CV එක පුළුවන් උපරිමයෙන් optimize කරනවා. Keyword සීන් එක තේරෙන්නේ නෑ. එකේ තියන keywords CV එකේ කවර් කරන්නනේ කියන්නේ? හෙල්ප් එකක් ගන්න කෙනෙක් නෑ. එකයි මේකේ දැම්මේ.
    TLDR-too long didn't read

    Wayasa dala nane da

    Anthima page deka ain karnna..owa kiyawanne ne bn..eka job ekata application kiyak danwda bn..time waste mchn..ube skill tika highlight unama athi
    දිග අඩු කරනවා. ඔව්. අන්තිම දෙක අයින් කරනවා. ගොඩක් අය කියනවනෙ දිග වැඩියි කියලා.
    - Photo දාන්න එපා
    - CV එක fancy වැඩී - B&W walin thiyapan
    - chronological order එකට හදපු 'professional' එකක් හදපන්
    - වැල් වටාරම් වැඩී වගේ පොයින්ට් ෆොර්ම් වල
    - Max 2-3 pages
    - මම නම් cv එක filter කරන්නේ, මට මේක කියවන්න බෑ....මම රිජෙක්ට්
    කරයි...කියලා තියෙන ඒවා කියවන්න වෙලා යනවා
    ෆැන්සි වැඩියි කියපු දෙවැනි කෙනා. ආය හදන්න ඕන. ඔව්. ෆොටෝ එකත් අයින් කරනවා.
    You never state your age in the CV..... Also it's illegal for employers to discriminate because of their age.
    එකනේ.
    CV එක හොඳටම සරල කරලා පිටු දෙකකට ගන්න.
    ඉතාම වැදගත්ම දේ තමයි ජොබ් එකක් අඩ්වටයිස් කරහම UK කම්පනීස් කම්පීටන්සීස් ලියන්න කියනවා.
    හැම competency එකක්ම තමන්ගෙ previous experiences වලින් කවර් කරන්න. STAR අප්‍රොච් එකෙන් ලියන්න. වැල්වටාරම් ලියන්න එපා.
    එක competency එකකට උපරිම වචන 100ක් පාවිච්චි කරන්න.

    p.s. Brexit එකත් එක්ක gov ජොබ්ස් ගොඩක් තියනවා. සිවිල් සර්විස් ජොබ් පෝටල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඇප්ලයි කරන්න. ලංකාවෙ අය කොමන්වෙල්ත් නිසා රජයේ ජොබ් වලට දාන්න පුළුවන් කිසි ගේමක් නැතුව.

    Good luck !
    ඔන්න ඕක තමා මට දැනගන්නම ඕන. කම්පීටන්සීස් ලියන්නේ කොහොමද CV එක ඇතුලේ කියලා. එතකොට ඒක දැම්මම, career history එක දාන්න ඕන නැද්ද?

    තැන්ක්ස් ෆෝ ද ඉන්ෆෝ අබවුට් සිවිල් සර්විසස් ජොබ් පොර්ටල්. මීන්ස් අලොට්.
    CV is too long and over done. Make it simple because your CV is not the only CV they read. They have to go through many at one time. So highlight your education and professional qualifications and then your skills. List your experience in descending order and explain what you did in few bullet points.

    Since you are new what VISA do you have? the other option is going through recruiters. I personally don't apply for jobs, I let them do it :D
    Tier 4 Dependant with fulltime work rights up to 3 years.

    ඔව්, දිග අඩු කරනවා. දෙවැනි තුන්වැනි පිටු අයින් කරලා, අලුතෙන්ම හදනවා.

    The thing is, I am still not getting many connections with recruitment agents. Why don't they reply even on social media or their personal emails? I need to know how to build a connection with them. They don't reach me even if I apply their advertisements.

    Thanks a lot for the advice.
    • First of all, understand the difference between a CV and a resume. I don't know about your situation, but most of the companies require you to submit a resume.
    • Don't make it fancy
    • Just limit your "resume" to a maximum of 2 pages
    • Use point form instead of writing paragraphs (I think that your "Career Summary" section will just be enough to describe your career)
    • Always try to mention your achievements QUANTITATIVELY (Eg: Improved the efficiency of bla bla system by 20%). People like to see numbers rather than having to read a paragraph and numbers of course provide credibility to your facts.
    • Profile summary at the top of the first page, seems to be a bit longer than usual. Shorten it.
    • Using the image is not recommended. The reason is that even if the recruiter does not have any idea of discriminating, seeing a candidate's image can possibly make him bias automatically (positively or negatively).
    • I didn't read your CV/Resume. Just make sure that there are no grammatical errors.
    • Always try to be concise with what you write.
    I am in the UK and they require a CV which is similar to a resume in the US.

    Thanks for all the points.

    අනිවාරෙන් මේ ටික හොදට කල්පනා කරලා අලුතෙන් එකක් හදන්න ඕන.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    Professional employment section eke each company eke wada karapu ewa mehe daapan

    Time period - Job Title
    Company - Domain

    Responsibilities

    -
    -
    -
    -
    Achivements
    -
    -
    -
    -
     
    • Love
    Reactions: ජොසී

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Puluwanna LaTeX walin CV eka hadapan. oya pata pata use karan natuwa sections walata bedala plain black walin important details bold karala point form eken hadapan.
     
    • Like
    Reactions: ජොසී

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    LinkedIn, you need a LinkedIn profile. Where do you live? if you are in my area I can introduce you to some of the recruiters I have worked with. Since we are in the same industry I can definitely help you out.
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    LinkedIn, you need a LinkedIn profile. Where do you live? if you are in my area I can introduce you to some of the recruiters I have worked with. Since we are in the same industry I can definitely help you out.
    Yes linkedin eka nam oni mai

    to op - puluwan nam oya photo eka natuwa honda headshot ekak aran daapan linked in eke...professional attire ekakin inna
     
    sammymtj

    Member
    Jan 2, 2021
    8
    1
    3
    How come a Tier 4 dependet can work full time ? Usually 20 hours per week and it will be part-time (New regaliations may have allowed full time work, but please check). Be careful with your Visa, and be sure that you are allowed to work full-time.

    The advert may say "Essential Criteria" and then they will list "desireable criteria" - make sure what you mention in your CV stands out to those criteria. Whatever you write, British people want it to be 1) simple, 2) logical 3) well stuctured.

    Remove all fancy stuff in the CV, keep it to 2 pages (max). They don't care about how you "look" --> so remove your photo. All companise have a policy on equality and diversity.
    1. Start with work experience (decending order) with one or two point on what "you did". e.g. I developed x,y,z. I lead a team of engineers, etc.
    2. Then educational qualifications (decending order)
    3. Your skills --> you may categorise this a) analytical, b) programming c) administrative d) personal

    You may add extra depending on the requirement of the job. e.g. Projects / publications / patents / professional affiliations /

    See if you can affiliate with Institution of Engineering Technology (IET), and other UK based professional bodies. This will have added advantages. You can do a professional review with IET if you plan to become CEng (UK).

    Good Luck !
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    The first sentence of your cover letter is incorrect and does not convey the correct idea. "That have recently advertised" part. It should be "That is recently advertised" or something along the line.