Uk nurses cv format

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    බ්‍රෝ..uk නර්සින් ජොබ් ඉන්ටවීව් වලට cv එකක් හදාගන්න ඕනා වෙලා තියනව.මේ වැඩේට සෙට්වෙන විදියෙ update cv format එකක් තියනවනම් දාගෙන යමුද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    ඇයි කවුරුත් සෙට් උනේ නැද්ද ? සල්ලි අරන් යවන. දන්න කෙනෙක් ගියා මෙ සතියේ මුල වගේ. ලක්ශ පනහක ට වඩා ගියා. Ielts කරා. අනිත්වා ගැනනම් දන්නේ නැ. ඔය එහේ ඉන්න ඩොකාලා එහෙම සෙට් කරලා ගන්නේ මන් හිත්ස්න්නේ. හොස්පිටල් වලට නෙමේ නේ ගන්නේ. සාත්තුසෙවා වගේ නේ. එච්චර කාලයක් ගියේ නැ වැඩේට.
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ඇයි කවුරුත් සෙට් උනේ නැද්ද ? සල්ලි අරන් යවන. දන්න කෙනෙක් ගියා මෙ සතියේ මුල වගේ. ලක්ශ පනහක ට වඩා ගියා. Ielts කරා. අනිත්වා ගැනනම් දන්නේ නැ. ඔය එහේ ඉන්න ඩොකාලා එහෙම සෙට් කරලා ගන්නේ මන් හිත්ස්න්නේ. හොස්පිටල් වලට නෙමේ නේ ගන්නේ. සාත්තුසෙවා වගේ නේ. එච්චර කාලයක් ගියේ නැ වැඩේට.
    NHS නර්සින් යන්නෙ බන්.සල්ලි යන්නෙ නෑ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඇයි කවුරුත් සෙට් උනේ නැද්ද ? සල්ලි අරන් යවන. දන්න කෙනෙක් ගියා මෙ සතියේ මුල වගේ. ලක්ශ පනහක ට වඩා ගියා. Ielts කරා. අනිත්වා ගැනනම් දන්නේ නැ. ඔය එහේ ඉන්න ඩොකාලා එහෙම සෙට් කරලා ගන්නේ මන් හිත්ස්න්නේ. හොස්පිටල් වලට නෙමේ නේ ගන්නේ. සාත්තුසෙවා වගේ නේ. එච්චර කාලයක් ගියේ නැ වැඩේට.

    lol yko. laksha 10k wge ynne wdet. ekenuth 80% refund wenwa.
     
    • Like
    Reactions: Ashan052 and wlanka

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    lol yko. laksha 10k wge ynne wdet. ekenuth 80% refund wenwa.
    එහෙනම් මුදල් සම්බන්දව බොරුවක් කිවද දන්නේ නැ. :lol: මට කියපු ටික මම කිවේ. හැබැයි ගියා. සල්ලි යන්නේ නැ කිවට සල්ලි නම් යනවා. ඔයිට වඩා.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එහෙනම් මුදල් සම්බන්දව බොරුවක් කිවද දන්නේ නැ. :lol: මට කියපු ටික මම කිවේ. හැබැයි ගියා. සල්ලි යන්නේ නැ කිවට සල්ලි නම් යනවා. ඔයිට වඩා.

    ochchrak wth yn na bn. plane ticket eke idn denwa :P