UK student visa help

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
විසිට් විසා නම් එච්චර අමාරු නැහැ. ඒ කියන්නේ කොල්ලටයි බල්ලටයි දෙන්නේ නැහැ. ජොබ් ඔක්කොම බලනවා.
අපිට නැනේ ඒ චුකුන්පාන්.. පර්ස් එකේ ඩොලර් 100ක් තිබ්බනම් රිටර්න් ටිකට් එක තිබ්බනම් යුරොප් නතින්ග්. බට් ඒශියා වල පාස්පොට් එක කැනේඩියන් උනාට අපි කලු නිසා යක්කු කන්නමයි බලන්නේ ඉමිග්‍රේශන්වල.
 
  • Like
Reactions: speedmalli

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    IT nm kohomada dannne na bn, IT karanne nati ekek nanane bn dan,

    medical,food, agri wage field wala ewnwa nam mal diila piliganne

    ඒක නම් එහෙම තමා. හැත්ත බුරුත්ත ඔක්කොම මේකට එන්න පටන් අරන් දැන්. :(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි ඉතින් කොහේ ගියත් මෙතන අමතක කරන්නේ නෑනේ... :love::love::sorry:

    IMG_1774.jpg