Direct apply කරන්න පුළුවන්. ඇයි ලංකාවට එන්නේ?
Accommodation hotel, Hotel booking details, Air ticket details (Both ways), monthly support fee (food+transport) £500+ වගේ පෙන්නන්න bank account එකේ (Visiting period). තව ගොඩක් සල්ලි පෙන්නන්න පුළුවන් නම් හොදයි ඉක්මනට VISA ගන්න.
Bank balance එක 6 months minimum balance එකක් maintain වෙලා තියෙන්න ඕනා..
Thanks thanks.. Mama kiyannam.
Bank balance maintain වෙද්දී ලොකු ගානක් ඉතුරු කරලා තියෙනවා නම් හොදයි. තව Greece වල assets පෙන්නනවා නම් ඒකත් ගොඩ.
Na ban, Mage Loku Amma, Greece Permanant VISA tyeawa, Dan awurudu 40 k wge Greece inne eya, Job ekanam ithin Gedaraka servant, UK Yanna ona kiyala magen wisthara ahanawa. Eyata Therenne ne kiyala
මොන උට්ටකටද එහෙනම් තවත් ලත වෙන්නේ.. කෙලින්ම යන්න පුළුවන්නේ ගේමක් නැතුව.. Greece UK Embassy එක හරහා දාන්න කියන්න. අවුලක් වෙන්නේ නෑ.