ලගදි UK tourist වීසා ඇප්ලයි කරපු කවුරුහරි ඉන්නවද ? මේ දවස්වල අම්බානට refuse කරනවලු නේද ? UK Tourist Visa apply කරන විදිහ කියා දෙන්න පුලුවන් කවුරු හරි ඉන්නවද ?
Tourist Visa = Refugees Visa
According to Sri Lankans

sri lankan passport is one of the worst passports in the world
ඔන්ලයින් දාපන්.. පොඩි පොඩි ඩොකියුමන්ට්ස් ටිකක් ඉල්ලන්නෙ. උන්ගෙ ක්‍රයිටීරියා එකට උඹ ගලපෙනවනම් අවුලක් නැතුව විසා ලැබෙනවා. ඔන්ලයින් දානකොට අවුල් තැනක් තිබුනොත් PM එකක් දාපන්. හෙල්ප් එකක් දෙන්නම්.
There are more poorer countries having better rankings than us. People + Govt both are to be blamed.
true. because we have a very poor passport ranking some people from poor countries think sri lanka is a country that has serious issues.some immigration officers in foreign countries think sri lankans visit their country to steal jobs. they look at you with a weird look even if you're a genuine tourist. you lose all of your reputation the moment you take out your sri lankan passport.
