UK Visa ගන්නේ කොහොමද ?

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    UK Visa ගන්නේ කොහොමද ?

    මචන්ලා,

    මට අපේ Office එකෙන් 1 month වලට UK office එකට යන්න offer එකක් ආවා.
    දැන් ඒකට Visa apply කරන්න ඕනේ.
    මච්න්,
    මට දැනගන්න ඕනේ, කොහොමද UK Visa වලට apply කරන්නේ කියල.

    1. මොකක්ද Visa category එක ?

    2. මොනවද අවශ්ය documents ?

    3. කොච්චර කල් යන්වද process වෙන්න ? ( By End of May)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන්ලා,

    මට අපේ Office එකෙන් 1 month වලට UK office එකට යන්න offer එකක් ආවා.
    දැන් ඒකට Visa apply කරන්න ඕනේ.
    මච්න්,
    මට දැනගන්න ඕනේ, කොහොමද UK Visa වලට apply කරන්නේ කියල.

    1. මොකක්ද Visa category එක ?

    2. මොනවද අවශ්ය documents ?

    3. කොච්චර කල් යන්වද process වෙන්න ? ( By End of May)

    1. මොකක්ද Visa category එක ? Business Visit වීසා

    2. මොනවද අවශ්ය documents ? UK වල ඔෆිස් එකේ ස්පොන්සර් ලෙටර් එක, නවාතැන් පහසුකම් ඔප්පු කිරීමේ ලියකියවිලි සහ අනෙකුත් සාමාන්‍ය ලියකියවිලි.

    3. කොච්චර කල් යන්වද process වෙන්න ? සාමාන්යෙන් මාසයක් විතර යනවා. මැයි අන්තිමට යනවනම් දැන්ම දාන එක ඇඟට ගුණයි.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    You need to apply for business visit visa.

    Goto ukba website and check the required documents.

    Usually offer letter plus your passport. Letter form your office confirming your job title and salary with details including how long you work for them. You also need to send them your 6month bank details which show your salary. Also need accomadtion letter or hotel booking details.

    Visa process will take 2-3 weeks. You need to apply by mid April
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28

    1. මොකක්ද Visa category එක ? Business Visit වීසා

    2. මොනවද අවශ්ය documents ? UK වල ඔෆිස් එකේ ස්පොන්සර් ලෙටර් එක, නවාතැන් පහසුකම් ඔප්පු කිරීමේ ලියකියවිලි සහ අනෙකුත් සාමාන්‍ය ලියකියවිලි.

    3. කොච්චර කල් යන්වද process වෙන්න ? සාමාන්යෙන් මාසයක් විතර යනවා. මැයි අන්තිමට යනවනම් දැන්ම දාන එක ඇඟට ගුණයි.

    Thanks macho....
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    You need to apply for business visit visa.

    Goto ukba website and check the required documents.

    Usually offer letter plus your passport. Letter form your office confirming your job title and salary with details including how long you work for them. You also need to send them your 6month bank details which show your salary. Also need accomadtion letter or hotel booking details.

    Visa process will take 2-3 weeks. You need to apply by mid April

    Thankx Machan
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    issellama oyage company eke dena letter ekai, UK company eke dena letter ekai ganne, ita passe oyage details, weda karana thena, marriage certificate, babala innawanam ewa okkoma gonu karala apply karoth visa eka dei hebei masayak dekak yay