job කරන්න පුලුවන්ද බන් විසිටින්ග් විසා වලින් ......පොඩ්ඩක් විස්තර කියපන්කො මචං ....
මොනවගේ ජෝබ්ද තියෙන්නේ....මාසෙට කියක් විතර සෙට් කරගන්න පුලුවන්ද?...apartment එහෙම හොයාගන්නේ කොහොමද? මොනවගේ state එකකටද යන්න හොදම.....
නීති වෙනස් කරන්න යනවා කියලා ප්‍රවෘත්ත වලට කිවුවා. ඒ රටේ විසිටින් ගිය උන්ට ජොබ් දෙන එවුන්ට විරුද්ධව නඩු දානවලු