වෙන වැඩ තියෙන උන් නූල් ඇරපු ගමන් කමෙන්ට් දාල යන එක ගැන සතුටුයි.වෙන වැඩක් නැති එකේ ගේ මුල්ලෙ ඉදන් ඕක දිහා බලන් ඉදපන්..![]()
මැදමුලනෙ කක්කුස්සි stream එකට ගහන්න එකක් නෑ බන්වෙන වැඩක් නැති එකේ ගේ මුල්ලෙ ඉදන් ඕක දිහා බලන් ඉදපන්..![]()
සිරාවට අද අලුත් වයිකින්ග් එක බලල ඉවර උනේ. මුන්ගෙ මුල් පුරුක්නෙ උන්. මරාගන්න එක උන්ගෙ ලේවලින්ම එන එකක්ද කොහෙද? උන්ට නිදහසේ ඉන්නකොට කහනව කහනව වගේ ඇති.S
Same genes
මන්ද බන් හිතාගන්න බෑ. වෙන්නත් පුලුවන්.Pre-recorded loop?
ඒ මිනිස්සුන්ට ගාණක්වත් නෑනෙ බන්.
America gahana vidiyata nevi ban Russia un gahanne
un ilan kanna hadanne civil minissu onavata vada beranna gihin.. oken venne unge baya gihin unuth munta gahana eka
මිනිස්සු බේරන්න ගිහින් නානවා වගේ තමයි.America gahana vidiyata nevi ban Russia un gahanne
un ilan kanna hadanne civil minissu onavata vada beranna gihin.. oken venne unge baya gihin unuth munta gahana eka
uta ona Russia alla gaththath civil war ekak hadanna ban...කොහොමත් මේකෙදි යුක්‍රේන් ජනාධිපතිය නන් අමන තකතීරු වැඩ ටිකක් කරා ආයෙ රිවස් කරගන්න බැරි වෙන්නම. සාමන්‍ය උන්ට පාන් බෙදනව වගේ ආයුධ දීපු එකෙම්ම ලොකු අවුලක් හැදෙයි ඉස්සරහට.
Ape kenage ekkusey upan malli kenek wage. Ehey SF kenek nathi paaduwaමිනිස්සු බේරන්න ගිහින් නානවා වගේ තමයි.
ලොකුම ගොනා යුක්රේන් කොමඩි කාරයා. ඒ යකා බොරු සද්ද දාන්න ගිහින් යුද්දෙ අවුලලා දැන් හෙන වීරයෙක් වේගෙන එන්නෙ. සිවිල් මිනිස්සුන්ටත් ආයුධ දිදී ලෝක යුද්දෙකට ඇදගෙන යනවා ඔය කොමඩියා. දේශපාලන දැනුම බිංදුවයි ඒකාගේ
War walata giya genes ne bn.unta anxiety arawa mewa ne.buddhism wage backgrounduth ne.maran maruna etcharai.paw pin arawa mewa baila ne.සිරාවට අද අලුත් වයිකින්ග් එක බලල ඉවර උනේ. මුන්ගෙ මුල් පුරුක්නෙ උන්. මරාගන්න එක උන්ගෙ ලේවලින්ම එන එකක්ද කොහෙද? උන්ට නිදහසේ ඉන්නකොට කහනව කහනව වගේ ඇති.
------ Post added on Feb 27, 2022 at 2:56 PM
ඔය මිනිහ අයින් වෙන එකක් නෑ. උන්ගෙ රටෙ උනුත් ආයෙ තුවක්කු දීපු ගමන් වෙඩි තියන්න තමා බලන් ඉදල තියෙන්නෙ.uta ona Russia alla gaththath civil war ekak hadanna ban...
uta minissu merunata kamak nahe..e nisa den karanna ona arunta puluvan ikmanin bara avi gahala dala meka ivara karana eka.. oka aedunoth olka yuddayak
winter එක එනකන් german හමූදාව අල්ලන් හිටපු උන්ට දවස 2-3ට මොරාල් අඩු වෙනවද ?රුසියාව දැනටමත් පරාදයි මම හිතන්නෙ.
උන්ට යුද්දෙ අල්ලන් ඉන්න බැරි වෙයි, කල් යන්න යන්න, වියදමත් වැඩි වෙයි, නේටො ආදාරත් වැඩි වෙයි. මාසෙ පඩියෙන් 75%ක නය වාරිකයක් ගෙවනවා වගෙ වැඩක් උන් කරන්නෙ
තාම කියෙව් අල්ලගෙන නෑනෙ, තව දවස් 2-3ක් ඇදුනොත් මොරාල් ඩවුන් වෙනවා රුසියන් හමුදාවෙ.
බම්ප් එකට ස්තූතියි.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි![]()
සිරාවට අද අලුත් වයිකින්ග් එක බලල ඉවර උනේ. මුන්ගෙ මුල් පුරුක්නෙ උන්. මරාගන්න එක උන්ගෙ ලේවලින්ම එන එකක්ද කොහෙද? උන්ට නිදහසේ ඉන්නකොට කහනව කහනව වගේ ඇති.
මන්ද බන් හිතාගන්න බෑ. වෙන්නත් පුලුවන්.
------ Post added on Feb 27, 2022 at 2:56 PM
winter එක එනකන් german හමූදාව අල්ලන් හිටපු උන්ට දවස 2-3ට මොරාල් අඩු වෙනවද ?