#Ukraine #Kyiv ලයිව් බලන්න.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන වැඩක් නැති එකේ ගේ මුල්ලෙ ඉදන් ඕක දිහා බලන් ඉදපන්..🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    වෙන වැඩක් නැති එකේ ගේ මුල්ලෙ ඉදන් ඕක දිහා බලන් ඉදපන්..🤭🤭
    මැදමුලනෙ කක්කුස්සි stream එකට ගහන්න එකක් නෑ බන්
     
    • Haha
    Reactions: Maui_15

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    S

    Same genes
    සිරාවට අද අලුත් වයිකින්ග් එක බලල ඉවර උනේ. මුන්ගෙ මුල් පුරුක්නෙ උන්. මරාගන්න එක උන්ගෙ ලේවලින්ම එන එකක්ද කොහෙද? උන්ට නිදහසේ ඉන්නකොට කහනව කහනව වගේ ඇති.

    Pre-recorded loop?
    මන්ද බන් හිතාගන්න බෑ. වෙන්නත් පුලුවන්.
    ------ Post added on Feb 27, 2022 at 2:56 PM
     
    • Like
    Reactions: manjulabw

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    America gahana vidiyata nevi ban Russia un gahanne

    un ilan kanna hadanne civil minissu onavata vada beranna gihin.. oken venne unge baya gihin unuth munta gahana eka

    කොහොමත් මේකෙදි යුක්‍රේන් ජනාධිපතිය නන් අමන තකතීරු වැඩ ටිකක් කරා ආයෙ රිවස් කරගන්න බැරි වෙන්නම. සාමන්‍ය උන්ට පාන් බෙදනව වගේ ආයුධ දීපු එකෙම්ම ලොකු අවුලක් හැදෙයි ඉස්සරහට.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    America gahana vidiyata nevi ban Russia un gahanne

    un ilan kanna hadanne civil minissu onavata vada beranna gihin.. oken venne unge baya gihin unuth munta gahana eka
    මිනිස්සු බේරන්න ගිහින් නානවා වගේ තමයි.

    ලොකුම ගොනා යුක්රේන් කොමඩි කාරයා. ඒ යකා බොරු සද්ද දාන්න ගිහින් යුද්දෙ අවුලලා දැන් හෙන වීරයෙක් වේගෙන එන්නෙ. සිවිල් මිනිස්සුන්ටත් ආයුධ දිදී ලෝක යුද්දෙකට ඇදගෙන යනවා ඔය කොමඩියා. දේශපාලන දැනුම බිංදුවයි ඒකාගේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොහොමත් මේකෙදි යුක්‍රේන් ජනාධිපතිය නන් අමන තකතීරු වැඩ ටිකක් කරා ආයෙ රිවස් කරගන්න බැරි වෙන්නම. සාමන්‍ය උන්ට පාන් බෙදනව වගේ ආයුධ දීපු එකෙම්ම ලොකු අවුලක් හැදෙයි ඉස්සරහට.
    uta ona Russia alla gaththath civil war ekak hadanna ban...

    uta minissu merunata kamak nahe..e nisa den karanna ona arunta puluvan ikmanin bara avi gahala dala meka ivara karana eka.. oka aedunoth olka yuddayak
     
    • Like
    Reactions: CondomWisdom

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මිනිස්සු බේරන්න ගිහින් නානවා වගේ තමයි.

    ලොකුම ගොනා යුක්රේන් කොමඩි කාරයා. ඒ යකා බොරු සද්ද දාන්න ගිහින් යුද්දෙ අවුලලා දැන් හෙන වීරයෙක් වේගෙන එන්නෙ. සිවිල් මිනිස්සුන්ටත් ආයුධ දිදී ලෝක යුද්දෙකට ඇදගෙන යනවා ඔය කොමඩියා. දේශපාලන දැනුම බිංදුවයි ඒකාගේ
    Ape kenage ekkusey upan malli kenek wage. Ehey SF kenek nathi paaduwa😆
     
    • Haha
    Reactions: CondomWisdom

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    සිරාවට අද අලුත් වයිකින්ග් එක බලල ඉවර උනේ. මුන්ගෙ මුල් පුරුක්නෙ උන්. මරාගන්න එක උන්ගෙ ලේවලින්ම එන එකක්ද කොහෙද? උන්ට නිදහසේ ඉන්නකොට කහනව කහනව වගේ ඇති.

    ------ Post added on Feb 27, 2022 at 2:56 PM
    War walata giya genes ne bn.unta anxiety arawa mewa ne.buddhism wage backgrounduth ne.maran maruna etcharai.paw pin arawa mewa baila ne.
     
    • Like
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    uta ona Russia alla gaththath civil war ekak hadanna ban...

    uta minissu merunata kamak nahe..e nisa den karanna ona arunta puluvan ikmanin bara avi gahala dala meka ivara karana eka.. oka aedunoth olka yuddayak
    ඔය මිනිහ අයින් වෙන එකක් නෑ. උන්ගෙ රටෙ උනුත් ආයෙ තුවක්කු දීපු ගමන් වෙඩි තියන්න තමා බලන් ඉදල තියෙන්නෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රුසියාව දැනටමත් පරාදයි මම හිතන්නෙ.
    උන්ට යුද්දෙ අල්ලන් ඉන්න බැරි වෙයි, කල් යන්න යන්න, වියදමත් වැඩි වෙයි, නේටො ආදාරත් වැඩි වෙයි. මාසෙ පඩියෙන් 75%ක නය වාරිකයක් ගෙවනවා වගෙ වැඩක් උන් කරන්නෙ

    තාම කියෙව් අල්ලගෙන නෑනෙ, තව දවස් 2-3ක් ඇදුනොත් මොරාල් ඩවුන් වෙනවා රුසියන් හමුදාවෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුසියාව දැනටමත් පරාදයි මම හිතන්නෙ.
    උන්ට යුද්දෙ අල්ලන් ඉන්න බැරි වෙයි, කල් යන්න යන්න, වියදමත් වැඩි වෙයි, නේටො ආදාරත් වැඩි වෙයි. මාසෙ පඩියෙන් 75%ක නය වාරිකයක් ගෙවනවා වගෙ වැඩක් උන් කරන්නෙ

    තාම කියෙව් අල්ලගෙන නෑනෙ, තව දවස් 2-3ක් ඇදුනොත් මොරාල් ඩවුන් වෙනවා රුසියන් හමුදාවෙ.
    winter එක එනකන් german හමූදාව අල්ලන් හිටපු උන්ට දවස 2-3ට මොරාල් අඩු වෙනවද ?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සිරාවට අද අලුත් වයිකින්ග් එක බලල ඉවර උනේ. මුන්ගෙ මුල් පුරුක්නෙ උන්. මරාගන්න එක උන්ගෙ ලේවලින්ම එන එකක්ද කොහෙද? උන්ට නිදහසේ ඉන්නකොට කහනව කහනව වගේ ඇති.

    මන්ද බන් හිතාගන්න බෑ. වෙන්නත් පුලුවන්.
    ------ Post added on Feb 27, 2022 at 2:56 PM

    Viking s Valhalla මාත් දැන් බලලා ඉවර උනා විතරයි 🥴😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    winter එක එනකන් german හමූදාව අල්ලන් හිටපු උන්ට දවස 2-3ට මොරාල් අඩු වෙනවද ?

    ඒක ඩිෆෙන්සිව්, මේක ඔෆෙන්සිව්
    යුක්‍රෙන් එවුන් තනියෙන් ඔහොම නන්, නෙටො සපෝට් ආවොත්, තව කොහොම වෙයිද