ULTRASOUND THEN CT SCAN

kandahar

Well-known member
  • Mar 19, 2011
    9,653
    8,713
    113
    Ultrasound scan ekak karala okkoma normal kiwwa, kidney stones 2k thiyenawa kiwwa.
    doc balala kiwwa CT ekak karamu kiyala, AI ban e?

    ultrasound walata ahu una nathi wena case ekak ct waladi ahu wenna puluwanda? nathnam seen eka clear balannada?
     

    Boniya

    Active member
  • Sep 8, 2020
    177
    185
    43
    Microscopic hematuria associated with renal colic is best evaluated with ct in light of its high sensitivity for identifying renal calculi. Unenhanced helical ct is more accurate for evaluating patients with colic compared with ultrasonsgraphy, intravenous urography or plain x ray
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    9,653
    8,713
    113
    Microscopic hematuria associated with renal colic is best evaluated with ct in light of its high sensitivity for identifying renal calculi. Unenhanced helical ct is more accurate for evaluating patients with colic compared with ultrasonsgraphy, intravenous urography or plain x ray
    ultrasound walata ahu une nathi ewa ahu weida ban
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,151
    3
    99,279
    113
    Gampaha
    මම දන්න විදිහට,

    අල්ට්‍රසවුන්ඩ් එකේදි,
    අපි ඇඟට උඩින් ඉඳන් බලන විදිහට ද්විමාන විදිහට විතරයි බලන්න පුලුවන් වෙන්නෙ. එතකොට ඔය තියෙනව කියන ස්ටෝන් එකට වැහිල යට පැත්තෙන් තියෙන දේවල් නොපෙනී යන්න පුලුවන්. ඒ කියන්නෙ ඔය ගලට යටින් තවත් ගලක් නොපෙනී තියෙන්න පුලුවන්

    සීටී එකේදි,
    ඕක ත්‍රිමාණ විදිහටත් පේනව ඊට අමතරව තව ශරීර හරස් කැපුම් ගොඩකින් වෙන වෙනමත් බලන්න පුලුවන්. එතකොට නොපෙනී තිබුණ ගොඩක් දේවල් පේනව.

    ඔපරේශන් එකකට වගේ යනවනං ct එකක් කරන්නම වෙනව...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    9,653
    8,713
    113
    මම දන්න විදිහට,

    අල්ට්‍රසවුන්ඩ් එකේදි,
    අපි බඩට උඩින් බලන විදිහට ද්විමාන විදිහට විතරයි බලන්න පුලුවන් වෙන්නෙ. එතකොට ඔය තියෙනව කියන ස්ටෝන් එකට වැහිල යට පැත්තෙන් තියෙන දේවල් නොපෙනී යන්න පුලුවන්.

    සීටී එකේදි,
    ඕක ත්‍රිමාණ විදිහටත් පේනව ඊට අමතරව තව ශරීර හරස් කැපුම් ගොඩකින් වෙන වෙනමත් බලන්න පුලුවන්. එතකොට නොපෙනී තිබුණ ගොඩක් දේවල් පේනව.

    ඔපරේශන් එකකට වගේ යනවනං ct එකක් කරන්නම වෙනව...
    ela ela.
    tumor hari cancer hari thibba nam ultra eken ahu wenawa neda?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    11,133
    6
    22,219
    113
    Ultrasound scan ekak karala okkoma normal kiwwa, kidney stones 2k thiyenawa kiwwa.
    doc balala kiwwa CT ekak karamu kiyala, AI ban e?

    ultrasound walata ahu una nathi wena case ekak ct waladi ahu wenna puluwanda? nathnam seen eka clear balannada?
    Yes... That's the reason. An US might show only about 20% of the problem.