umbala office eken indala hariyatama 5ta off wenawada?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාම ඔපිශ් එක ළඟ😑
    9OHtMMD.jpeg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,336
    16,048
    113
    අපිත් ගන්නෙ පවුල් පන්සල් වෙලා නැති පොඩි එවුන්

    උන් හරක් වගේ පුක ඉරාගෙන වැඩ 🤣

    වැඩිය ගෙවන්නත් ඕන නෑ පීසා එකයි බෝතලයයි දුන්නත් ඇති 😆
     
    • Haha
    Reactions: Shamal3001

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    eeye boss benna office eke inna unta hariyatama 5ta off wenawa kiyala. work time eka 8.30 - 5
    umbalage office eke kohomada?
    ලොක්කාගෙන් අහපන් වැඩකරන වෙලාව 8.30am to 5 pm කියල දාල තියෙන්නේ පුපටද කියල. උබ 9ට ඇවිත් 5ට යනවා නම් වැරදි . හැබැයි උබ 8.30ට වැඩ පටන් අරන් , 5ට වැඩ ඉවර කරනවා නම් නෝ ඉශු . පහෙන් පස්සේ ඉදල උගේ ලබ්බේ සබන් ගාන්නද තියෙන්නේ කියලත් අහපන් , එහෙම තියෙනවා නම් උබේ appointment ලේටර් එකේ ටයිම් එක adjust කරලා දෙන්න කියපන් . . :)

    ( ජොබක් හොයන අහපන් ඈ :) )
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,797
    21,044
    113
    Just leave ban
    Uta huka ganna kiyapan
    Owata sadda nathiwa inna epa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,764
    73,311
    113
    eeye boss benna office eke inna unta hariyatama 5ta off wenawa kiyala. work time eka 8.30 - 5
    umbalage office eke kohomada?
    ඔය වගේ පොන්නයො තම ලංකාවෙ රස්සා කරන එක එපා කරන්නෙ. OT නැත්තන් හුකාගන්න කියපන් බන්. වැඩ කරන වෙලාවේ කරන්න පුලුවන් වැඩ ටික හරියට කරපන්. එච්චරයි

    අපිත් ගන්නෙ පවුල් පන්සල් වෙලා නැති පොඩි එවුන්

    උන් හරක් වගේ පුක ඉරාගෙන වැඩ 🤣

    වැඩිය ගෙවන්නත් ඕන නෑ පීසා එකයි බෝතලයයි දුන්නත් ඇති 😆
    මාස 2කට සැරයක් මූවි එකක් පෙන්නලා පොඩි ආතල් එකක් දුන්නාම ආයි හරකා වගේ වැඩ 🤭 🤭
    ------ Post added on Aug 6, 2025 at 4:59 PM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,428
    113
    Umba 8.5 hrs /9 hours cover karanan wadipura 1 minute wath inna epa, unless ypu have work to finish
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,750
    5,711
    113
    උබ කරන ජොබ් එක අනුව තමා. ඉංජිණියරින් නම් බොහෝ විට බැහැ. දොස්තර බැහැ. ක්‍රිස් උනත් අන්තිමට මොහොතේ හදිසි ලෙඩෙක් අශෝක් බැහැ.ගුරුවරයෙක් උනත් දෙකට ඔෆ් වෙන්න බැහැ හැමදාම. (ඒ වුනාට හරියට පහට ගෙදර යන සෙට් ඉන්නවා ඔපිස් වල. අපේ අයිටී සෙට් එකක් ඉන්නවා ඒ වගේ. දවසක් සර්වර් රූම් එකේ powerth fail වෙලා තියෙද්දිත් මුන් ගියානේ පහළ ගෙදර. මෙහේ ඉංජිනියර්ස්ලා අයි ටික ඩිරෙක්ටස්ලා ඔක්කෝම power room ඒකේ මුන් බෑගුත් අරං ගෙදර ගියා. මැනේජ්මන්ට් අවුල් හින්දා අදටත් ඉන්නේ වැඩක් නොකර මේල් ගගහා.)