umbala office eken indala hariyatama 5ta off wenawada?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,863
    15,365
    113
    New Zealand
    8.30-4.30 වැඩ කරන රජයේ ඔපිස්වල ස්මහර උන් එන්නෙත් පරක්කු වෙලා. 3.30 වෙද්දි ගිහිල්ලත් ඉවරයි. සමහරු 4.30 ඕෆ් වෙන ටයිම් එක වෙද්දි ගෙදර ගිහින් නාගෙනත් ඉවරයි. :lol: ඔන්න ඔය නිසයි දැන් හැම රජයේ ආයතනයකම finger print machineහයි කරන්නේ. ඒවා හයි කරාම ඕකුන් මැෂීන් එක කඩන්න ට්‍රයි කරනවා. සමහරු හයියෙන ඔබනවා. සමහරු සැනිටයිසර් ඇගිල්ලේ ගාලා තියනවා. එතකොට මැෂීන් එක කැඩෙනවා. ඒ නිසා දැන් හැම මැෂීන් එකක් ළගම cctvකැමරා හයි කරන්නත් වෙලා.

    හැබැයි ප්‍රයිවට්වල 5ට ඕෆ් වෙන්න කිව්වට එහෙම යන්න වෙන්නෙ නෑ. රෑ 10 වෙනකල් උනත් කරන්න වැඩ තියනවා.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    එහෙම 5ට යන්න බෑ බන්.. වැඩ කියන එක ඉවරයක් වෙන්නෙ නෑනෙ.. වෙලවක් කලාවක් නෑ ඩෙඩ්ලයින් එකට කලින් හැමදේම කරන්න ඕනෙ
     
    • Like
    Reactions: Yin And Yang

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    issara corona walata kalin job eka it, ude 9ta gihin 4ta awa gedara,battaramulle traffic nisa, ekata dan wfh nisa, ra 12 wenakal wada :sorry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,060
    49,395
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් පැය 8 ඉවරවෙනකොට නැගිට්ටා පුක නලව නලව පුකදීගෙන වැඩ කරන උන් මැදින් යනවා .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,915
    34,275
    113
    නෑ බං
    5ට ඕෆ් වෙලා
    ඔපීසිය අතුගාලා
    ටොයිලට් හෝදලා
    බොසාගේ කාර් එක හෝදලා
    උගේ කකුල් දෙකත් මසාජ් කරලා
    තමයි 6ට විතර එළියට බහින්නේ
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    තමන් ආස තමන්ගෙම කියල දෙයක් කරන්න උත්සහ කරපන්. මටත් ඔය එක එකාට ඕනෙ විදිහට වැඩ කරල එපාම වෙලා තමා රස්සා කරන එක නැවැත්තුවෙ.

    488964459_10161271848487861_8815881183415421574_n.jpg
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,550
    8,628
    113
    kandy
    office ගියපු දවසට කලින් පනිනවා .. :D
    task oriented ජොබක් හොයා ගන්න ..
    එතකොට 8-5 කතාවක් නෑ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    මට ඕනේ වෙලාවට නැප්කින් එකක ලියලා මේසේ උඩ තියලා යනවා.
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,557
    632
    113
    තමන් ආස තමන්ගෙම කියල දෙයක් කරන්න උත්සහ කරපන්. මටත් ඔය එක එකාට ඕනෙ විදිහට වැඩ කරල එපාම වෙලා තමා රස්සා කරන එක නැවැත්තුවෙ.

    View attachment 254791
    true machan..