UMI HAMMER help

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan xiaomi hoda nadda ban oya ganata 4g ekak thiyanawa neda thawa 50$ withara wadida manda eth ekata wada oka hodayida?gattha kenek wisthara kiyanna
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය වගේ චීන වියට්නාම් කෑලි අරන් කෙලවෙලා තියෙනවා බන් මට.
    අර samsung s4 එකේ වියට්නාම් කොපිය ගත්ත මම මිට අවුරුදු 2කට විතර කලින්, පාවිච්චි කලේ මාසයයි. display එක කෙල උණා සාක්කුවේ තියෙද්දී. එකත් campus එකේ android assignment එකක් කරලා phone එකේ test කරලා demo දෙන්න යද්දී.
    ෆෝන් එක 12කාටද කොහෙද ගත්තේ, 9ක් යනවා කිව්වා display එක දාන්න. වල දැම්ම මල මගුල. අපරාදේ සල්ලි.
    පොඩ්ඩක් ඕවත් කල්පනා කරලා ගනින්.
    :lol: e replica phones ne bn lankawe godak eun gawa thiyenne owa thamai ita passe android walatai samsung walata baninawa quality ne kiyala.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,288
    1
    4,115
    113
    Moratuwa
    මටනං ඔකේ Cam එක ටිකක් අවුල් , එත් performance අතින් නං ගොඩක් හොඳයි කියල කට්ටිය කියනවා නේද :yes:

    11.gif
    11.gif
    11.gif