podi awulakwath nathi phones naa kiwwe, podi hari awlak thiyenawad ?

podi awulakwath nathi phones naa kiwwe, podi hari awlak thiyenawad ?

hammer s eka ganna$139ට pandawill එකේ තිබ්බ.. දැන් out of stock බන්..stock එනකන් ඉදලා එකක් ගන්නවා.
![]()
podi awulakwath nathi phones na![]()
ඔය වගේ චීන වියට්නාම් කෑලි අරන් කෙලවෙලා තියෙනවා බන් මට.
අර samsung s4 එකේ වියට්නාම් කොපිය ගත්ත මම මිට අවුරුදු 2කට විතර කලින්, පාවිච්චි කලේ මාසයයි. display එක කෙල උණා සාක්කුවේ තියෙද්දී. එකත් campus එකේ android assignment එකක් කරලා phone එකේ test කරලා demo දෙන්න යද්දී.
ෆෝන් එක 12කාටද කොහෙද ගත්තේ, 9ක් යනවා කිව්වා display එක දාන්න. වල දැම්ම මල මගුල. අපරාදේ සල්ලි.
පොඩ්ඩක් ඕවත් කල්පනා කරලා ගනින්.
e replica phones ne bn lankawe godak eun gawa thiyenne owa thamai ita passe android walatai samsung walata baninawa quality ne kiyala.hammer s eka ganna

kiyanna tharam awulak na ban. hema deyakma hodaiithin kiyapnko oke thiyena awl

මටනං ඔකේ Cam එක ටිකක් අවුල් , එත් performance අතින් නං ගොඩක් හොඳයි කියල කට්ටිය කියනවා නේද![]()