UMI HAMMER help

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,293
    1
    4,118
    113
    Moratuwa
    UMI HAMMER Smartphone 4G 64bit 2GB 16GB MTK6732 1.5GHz 5" HD IPS Android 4.4 Black

    $139.99
    umi_hammer.jpg

    Model: UMI HAMMER
    OS: Android 4.4(Android 5.0 or other OS ROM will be available later)
    Sim Card: Dual SIM Card Dual Standby(one micro-sim card)

    CPU: MTK6732, 64bit Cortex A53 quad core, 1.5GHz

    GPU: Mali-T760 MP2
    ROM: 16GB
    RAM: 2GB

    Display Size: 5.0 Inch
    Type: IPS, capacitive screen, dual glass

    Resolution1280 x 720 pixels HD screen

    Camera/Picture Resolution: 3.2MP front camera, 13.0MP back camera with flashlight and auto focus

    Other Feature: 4G, 3G, GPS, FM, Bluetooth, Ebook, Email, Messaging, wallpapers,
    calendar, calculator, clock, camera, tethering & portable hotspot,
    Play Store, gyroscope, etc

    මේ ෆෝන් එකක් තියෙන කෙනෙක් මේකේ විස්තර ටිකක් කියනවද..

    මම මේකක් ගන්න ඉන්නේ.. හොද නරක මොනවද කියලා දන්න කෙනෙක් කියන්න. :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹව්වා නම් අනේ මන්දා ඉතින්
    ඹය ගානට වෙන කම්පැනි වල පොන් ගන්නත් නැනේ ඉතින්
    ගෙවන ගානට හම්බෙනවානම් ඉතින් අර ඉස්සර ආපු චයිනිස් ටච් පොන් ‍වගේ ඇති
    සොනි එකක් බලපන් නිකමට කියන්නේ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඹව්වා නම් අනේ මන්දා ඉතින්
    ඹය ගානට වෙන කම්පැනි වල පොන් ගන්නත් නැනේ ඉතින්
    ගෙවන ගානට හම්බෙනවානම් ඉතින් අර ඉස්සර ආපු චයිනිස් ටච් පොන් ‍වගේ ඇති
    සොනි එකක් බලපන් නිකමට කියන්නේ

    මේකම තමයි මටත් කියන්න තියෙන්නේ.
    සොනියක් අරන් කරදරයක් නැතුව අවුරුද්දක් දෙකක් පාවිච්චි කරගන්න පුළුවන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,293
    1
    4,118
    113
    Moratuwa

    ඹව්වා නම් අනේ මන්දා ඉතින්
    ඹය ගානට වෙන කම්පැනි වල පොන් ගන්නත් නැනේ ඉතින්
    ගෙවන ගානට හම්බෙනවානම් ඉතින් අර ඉස්සර ආපු චයිනිස් ටච් පොන් ‍වගේ ඇති
    සොනි එකක් බලපන් නිකමට කියන්නේ

    මේකම තමයි මටත් කියන්න තියෙන්නේ.
    සොනියක් අරන් කරදරයක් නැතුව අවුරුද්දක් දෙකක් පාවිච්චි කරගන්න පුළුවන්.

    danna widihata oka hoda phone ekak machn
    brand ekath hodai :yes:

    මේ ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහලා බලමු මුලින්ම.. :)
    කොහොමත් හොයන්නේ බලන්නේ නැතුව කිසිම දෙයක් ගන්න නරකයි.. :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,293
    1
    4,118
    113
    Moratuwa
    පැටියා;18761530 said:
    MT6752 එකකට යන්න :)
    ඕකත් හොඳ Phone එකක්. එලකිරි එකෙත් එකෙක් පාවිච්චි කරනවා ඕක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1676568

    එල මචන් :)
    11.gif

    UMI :love: Hammer patta :)
    Hammer S ekath thiyenawa USB type c and 5.5inch with fingure print same price :yes:

    budget eka shape nam UMI Emax, IRON wage ekakata yanna, mamath mulin Hammer ekak ganna hitiye dan tikak budget eka shape karan IRON ekak gannawa :)

    1umi_iron_04_resize.jpg

    එල එල.. ඕකත් මගේ හිතේ තියෙනවා බන්.. බලමුකෝ
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,293
    1
    4,118
    113
    Moratuwa
    පැටියා;18761613 said:
    ඉස්සර ආපු TV Phone එක්ක Compare කරන්න එපා ඕවා දැං චීන්නු Samsung, Sony, HTC එක්ක compete කරන්න ෆෝන් ගහන්නෙ. :)

    ඔව් මචන්.. ඒ නිසයි හැමර් එකක් ගන්න බැලුවේ.. :)
    ඇපල් , සැම්සුන්ග් නම විතරයි බන් මෙලෝ රහක් නෑ ගානත් වැඩියි.. :growl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඔය වගේ චීන වියට්නාම් කෑලි අරන් කෙලවෙලා තියෙනවා බන් මට.
    අර samsung s4 එකේ වියට්නාම් කොපිය ගත්ත මම මිට අවුරුදු 2කට විතර කලින්, පාවිච්චි කලේ මාසයයි. display එක කෙල උණා සාක්කුවේ තියෙද්දී. එකත් campus එකේ android assignment එකක් කරලා phone එකේ test කරලා demo දෙන්න යද්දී.
    ෆෝන් එක 12කාටද කොහෙද ගත්තේ, 9ක් යනවා කිව්වා display එක දාන්න. වල දැම්ම මල මගුල. අපරාදේ සල්ලි.
    පොඩ්ඩක් ඕවත් කල්පනා කරලා ගනින්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,680
    2,449

    මේවා වියට්නාම් ෆේක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් චයිනා ෆෝන්. වැඩිපුරම යවන්නෙ යුරෝපෙට, ලංකාවෙ පැත්ත පලාතක එන්නෙ නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,680
    2,449
    113
    ඔව් මචන්.. ඒ නිසයි හැමර් එකක් ගන්න බැලුවේ.. :)
    ඇපල් , සැම්සුන්ග් නම විතරයි බන් මෙලෝ රහක් නෑ ගානත් වැඩියි.. :growl:
    uba keeyakatada hoyanne :rolleyes: