una aran mata sinhalayo

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Aaa mage deiyo!
    Mata me masa 6 kata withara passe una gatte. Thopi wage nemei man kochchara kawath mahath wennane fat widihata thanpath wenna. Gym yannama one god wenna . Metabolism wadiida mokakda ekak kiwwa. Leda hoda wela sathiyakin gym patan ganna one :yes: mehe chicken and rice and 1 egg per portion for lunch and dinner. Udeta chicken and bread :(
    Doglike tm :(

    අනේ බන් කෙට්ටු වෙන්න ක්‍රමයක් කියල දීපන්කො??

    බය නැතුව ඉදින් මල්ලි වයස ආවහම නිකන්ම මහත් වෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17200379 said:
    1.ලගදි යකඩ ගොඩක් ගෙනාවද?:nerd:
    2.ගැරිජ් එක හැදුවද?::baffled:
    3.අයිස්ක්‍රීම් ඇලියොං එක වික්කද?:oo:
    4. ඕක උන වෙන්න බෑ. කට තිත්තයි කියන්නේ තව උපරිම දවස් තුන හතරයි. ආස දේවල් තියෙනවනම් කාලා බීලා ඉදපන් :no::no::no:
    5. අයියෝ අපේ කොකා මල්ලි.... ඉහි ඉහි:no::no::no::no:

    1. සාංකාවෙන් බෙල්ලන්විල ගිහින් roadbike එක පැද පැද ඉන්නව. :sorry:

    10621727_10204687405208811_1750749320_o.jpg

    2. proudly designed by hancok :rofl:
    onna ewwa photo ekak

    3. සිංහලයෙක් හෙට එනව advance කරන්න. හපෝ හෙන කාලයක් ගිය. ලාබය 0 යි. පාඩුවත් 0 යි.

    4. උණ නෙමෙයි කියා අසා රස නහර පිනා ගියා සින්හලු. දොල දුක හැදිල ටිපිටිප් එකකුයි මැගී නූඩ්ල්ස් එකකුයි කෑව :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    1. සාංකාවෙන් බෙල්ලන්විල ගිහින් roadbike එක පැද පැද ඉන්නව. :sorry:

    10621727_10204687405208811_1750749320_o.jpg

    2. proudly designed by hancok :rofl:
    onna ewwa photo ekak

    3. සිංහලයෙක් හෙට එනව advance කරන්න. හපෝ හෙන කාලයක් ගිය. ලාබය 0 යි. පාඩුවත් 0 යි.

    4. උණ නෙමෙයි කියා අසා රස නහර පිනා ගියා සින්හලු. දොල දුක හැදිල ටිපිටිප් එකකුයි මැගී නූඩ්ල්ස් එකකුයි කෑව :rofl::rofl:

    හෙම වාහනෙන්ම ලාභ හොයන්න බේ.. ඉවශපන් මාත්තියා. හෙමදාම රාමශාන් නේ

    යෙපිලත් වේලෙනවා වේලෙනවා ශේරම කරෝල වගේ වේලෙනවා

    මිනිශ්ශුන්ට ශල්ලි නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17200389 said:
    කාටවත් කියන්න එපා නංගි, මූට ගොනෝරියා හැදිල තියෙන්නේ
    පොඩි එකා උනාට කල්කිරියාව අන්තිමයි මුගේ:no::no:

    Ammapa aibowanda mage dakunu athai underware ekenui pita lowak daka natha :sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17200547 said:
    හෙම වාහනෙන්ම ලාභ හොයන්න බේ.. ඉවශපන් මාත්තියා. හෙමදාම රාමශාන් නේ

    යෙපිලත් වේලෙනවා වේලෙනවා ශේරම කරෝල වගේ වේලෙනවා

    මිනිශ්ශුන්ට ශල්ලි නෑ

    Company wala ewwa denakota tender dala ganna sithuna sinhalu. Eeka hodada. Oya UN Unicef ehema jeep thiyanne :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Company wala ewwa denakota tender dala ganna sithuna sinhalu. Eeka hodada. Oya UN Unicef ehema jeep thiyanne :love:

    ඒවා උබල අපි වගේ කලු කැත අනාත සිංහලුන්ට ගන්න බෑ. ඒවා ගන්න වෙනම ගොඩ්ලා ඉන්නවා

    අනිත් එක යූඑන්, යුනිසෙෆ් එහෙම ගේන්නේ මෙලෝ රහකට නැති හද්ද බේසික් ජීප්. සමහර ජරාවල් වල බෆර් වලට පේන්ට් ගහලත් නෑ. පවර් ශටර්වත් නෑ

    ඕවට අතගහන්න එපා.කාර් අරන් විකුනපන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17200433 said:
    අනේ බන් කෙට්ටු වෙන්න ක්‍රමයක් කියල දීපන්කො??

    බය නැතුව ඉදින් මල්ලි වයස ආවහම නිකන්ම මහත් වෙනවා

    me paththen yana gaman menna meeka daagana gihin bellanwila track eke dawasata wata 4 k withara padinna maasen kettu wei. sirawata kiyanne.
    cycling aasawa thiyannema man wage kettu euntane eeth. daiwaye saradam:oo:

    10599170_10204823283805691_7405512533192838423_n.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17200389 said:
    කාටවත් කියන්න එපා නංගි, මූට ගොනෝරියා හැදිල තියෙන්නේ
    පොඩි එකා උනාට කල්කිරියාව අන්තිමයි මුගේ:no::no:

    මේකට නම් කුරු කුරු ගායි...:lol::lol:
    ඔන්න ඔයාම බල ගන්න:rofl::rofl:
    පව් ඉතින් අනේ මොනා වුනත්..:sorry::sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17200619 said:
    ඒවා උබල අපි වගේ කලු කැත අනාත සිංහලුන්ට ගන්න බෑ. ඒවා ගන්න වෙනම ගොඩ්ලා ඉන්නවා

    අනිත් එක යූඑන්, යුනිසෙෆ් එහෙම ගේන්නේ මෙලෝ රහකට නැති හද්ද බේසික් ජීප්. සමහර ජරාවල් වල බෆර් වලට පේන්ට් ගහලත් නෑ. පවර් ශටර්වත් නෑ

    ඕවට අතගහන්න එපා.කාර් අරන් විකුනපන්

    apoi. eekath ehemada. mage garage karaya kiwwe oya landcruiser deka thuna lot aran ehemmama dena set ekak innawa kiyala.

    company car kohomada. ewath epaada. mokek hari driver kenekta line daala kiyak hari dila wade karaganna balanna:dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    apoi. eekath ehemada. mage garage karaya kiwwe oya landcruiser deka thuna lot aran ehemmama dena set ekak innawa kiyala.

    company car kohomada. ewath epaada. mokek hari driver kenekta line daala kiyak hari dila wade karaganna balanna:dull::dull:

    ගෙවල් වලින් ගන්න බලපන් බන්.. ජල්ටෝන් හුචක්කු තියෙන්නේ ඕවයේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17200767 said:
    ගෙවල් වලින් ගන්න බලපන් බන්.. ජල්ටෝන් හුචක්කු තියෙන්නේ ඕවයේ

    me dan inna tattayinta aqua ekai fit ekai vezel ekai premio ekai ara wena wahana penne nane ban redda:angry::angry:

    dan hatchbach batu car walata demand wadida sinhalunta salli nathi hinda:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ උබේ ඇලියොං එකට මේකේ ඇඩ් එකක් දාපන්. මම දැක්කා තුන් හතර දෙනෙක්ම 30 අවට කාර් හොයනවා. උබ ඕකේ අඩුපාඩු ටිකත් හැදුවනේ