Comment sectioin එක කියපල්ලකෝ. ආතල් වගේම දුකයි. Open Minded කියල හිතාගෙන දාල තියෙන Comment ටික මරු.
සැලකිය යුතුයි Film එක බැලුවේ නෑ. ඒත් තමන් Updated, Open Minded කියල ලෝකයට පෙන්නන්න (විශේෂයෙන්ම Facebook නිසා මොලේ කචල් උන උන්) ඕනෑම දෙයක් ඉක්මනින් බාරගෙන පට්ට Research එකක් කරා වගේ Comment කරන උන් ගැන උබල මොකද හිතන්නේ?