Unicode Help

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    IMG_20200729_124126.jpg


    සිංහල unicode වලින් ටයිප් කරන්න ගියාම මෙහෙම කොටුවල තමා ටයිප් වෙන්නෙ.
    මේක හදා ගන්නෙ කොහොමද?
    WORD වල විතරයි මේ අවුල. අනික් ඒවගෙ හොඳට වැඩ.
     

    gmhgraphic

    Member
    Oct 5, 2020
    8
    1
    12
    3
    මෙන්න මේ සයිට් එක පාවිච්චි කරන්න. ඔයාට මෙතනම ටයිප් කරන්න පුලුවන්. SMS ගහනවා වගේ.
    Link: Sinhala Unicode Converter

    පලවෙනි කොටුවේ සින්ග්‍රිශ් වලින් ගහගෙන යන්න. දෙවනි කොටුවෙන් යුනිකෝඩ් ගතහැකි.

    ඕනි නම් 3 වෙනි කොටුවෙ තියන එක අරගෙන FM Font එකක් පාවිච්චි කරන්නත් පුලුවන්