මෙන්න මේ සයිට් එක පාවිච්චි කරන්න. ඔයාට මෙතනම ටයිප් කරන්න පුලුවන්. SMS ගහනවා වගේ.
Link:
Sinhala Unicode Converter
පලවෙනි කොටුවේ සින්ග්‍රිශ් වලින් ගහගෙන යන්න. දෙවනි කොටුවෙන් යුනිකෝඩ් ගතහැකි.
ඕනි නම් 3 වෙනි කොටුවෙ තියන එක අරගෙන FM Font එකක් පාවිච්චි කරන්නත් පුලුවන්