මගේ මේ ලඟදි දවසක ඉඳලා ගුගල් Chrome වල මෙන්න මේ වගේ අවුලක් වෙනවා
සිංහල යුනිකෝඩ් වල
"ක්රීඩා" කියලා ටයිප් කරාට වදින්නේ "ක්රීඩා" කියලා
"ප්රශ්න" කියලා ටයිප් කොලොත් වදින්නේ "ප්රශ්න" කියලා
සයිට් වල වෙන අය ටයිප් කරපුවත් පෙන්නේන්නේ අවුල් විදියට
තව ලෙඩක් තියෙනවා එළකිරි එකේ දාල තියෙන YouTube Video වල ප්ලේයර් එකේ Control Bar එක පෙන්නනෙ නැහැ
කොහොමද මෙහෙම හයිඩ් වෙන්නේ
එළකිරි කොල්ලෝ දෙන්න පොඩි සප් එකක්

uninstall karalath demma ban den dawas dekakata kalin...chrome wala witarai aula. .FF weda