මචංලා මම Capital Alliance එකේ සල්ලි වගයක් දැම්මා හැබැයි මට confirmation එකක් ආවෙ නැහැ මගේ bank එකෙන් සල්ලි අඩු වෙලා තියෙන්නෙ. CAL portal එකට log වෙලා බැලුවම එක ඉස්සරහින් approved වෙනුවට තියන්නේ canceled කියලා වැටිලා. බැරිවෙලා හරි සල්ලි ටික බෑන්ක් එකට රිටන් උනේ නැත්නම් උන්ට කෝල් කරලා වැඩක් වුණේ නැත්නම් කාටද කම්ප්ලේන් කරන්න ඕන? උඹලට මේ company එකේ සල්ලි දාලා අවුලක් වෙලා තියෙනවද ?