Machanla University Laptop Offer (Mahapola Loan scheme 75000/-) eka dena shops monawda? Abans & Metropolitan nethuwa, Softlogic puluwanda?








ඕවා මචං ලෙඩ තියන ඒවා. අපේ එකෙක් අරගෙන 2 years යද්දී ලෙඩ ආවා.

Machanla University Laptop Offer (Mahapola Loan scheme 75000/-) eka dena shops monawda? Abans & Metropolitan nethuwa, Softlogic puluwanda?![]()
bump
75,000 aran ithuru gana athin dala ganna puluwan neda? Anika shop eka awlak nane

ඔය යුනිවර්සිටි ලැප් ගනිද්දී බලපන්
ඩිස්ප්ලේ දාපුවා විකුනනවා
ලාවට යූස් කරපුවා විකුණනවා
හොර මගුල් විකුනනවා
කියන ගානට වඩා වැඩි අරන් බලනකොට
හොඳ ස්පීඩ් ඒවා කියලා අන්දනවා
8GB Ram කියලා කෙල්ලන්ව අන්දනවා 4GB ගහලා
මේවා මම දැකල තියෙන සිද්ධි

ඕවා මචං ලෙඩ තියන ඒවා. අපේ එකෙක් අරගෙන 2 years යද්දී ලෙඩ ආවා.
