Unlimit_Internet

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අනේ මේ අන්ලිමිටඩ් මගුලක් ඕනේ නෑ. මේ නයිට් ටයිම් ඩේ ටයිම් කියලා දෙකට බෙදන එක නැති කරා නම් හරි ඔයි :angry::angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Totally agree on this. ලංකාවෙ කට්ටිය මෙලෝ සිහියක් නැතුව download කරන්නේ slow speed/data limit නිසා. Online stream කරන්න බැරි නිසා. cloud storage වල data maintain කරන්න අමාරු නිසා. ලංකාවෙ ඉන්න කාලෙ මමත් ඔය දේම කලා.

    දැන් මගේ internet speed එක 250Mbps+ up /down, unlimited. දැන් මගේ ලැප්ටොප් එකේ 50GB වත් data නැ. ඔක්කොම cloud storage wala. Torrent එකක් බාපු කාලයක් මතක නෑ. ඔක්කොම stream YouTube, Netflix etc. කෙලින්ම HD නැත්නම් 4K. Studies, office work මාරම ලේසියි. අල්ලපු ගමට වදින අකුණු SLT cable දිගේ ඇවිත් අපේ router, TV, computer පිච්චේන්නෙත් නෑ.

    වැඩක් නෑ ඕව කතා කරලා. අපේ ගොං ඇමතිලා බැලුම් පුම්බ පුම්බ tab බෙද බෙද පිස්සු කෙලිනව. තියන දේවලුත් නැතිකරනව මිසක් කරන්න ඕන දේ අදුනගෙන කරන්න තරම් ඔලුවක් නෑ. ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නෙ.

    මේක උනා. දෙපාරක්.:sorry:

    ඕව ගැන කතා කරල වැඩක් නෑ.:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් Speed වැඩි එක කරදරයක් බන්. Package එක ඉවරවෙනවා තේරෙන්නේ නැහැ. මට වැදගත් Data cap එක. මගෙත් Data usage අනන් මනං දාලා තියෙන්නේ. එත් වැඩක් නැහැ.
    අපේ ගෙදරටම ඇවිල්ලා Fiber ගන්න කිව්වා එත් ගත්තේ නැහැ. Fiber ගත්තා කියන්නේ මට මේ package එක සති දෙකක් පාවිච්චි කරන්න බැහැ.

    Lankabell පාවිච්චි කරා. එකේ Signal මදි. ඒ නිසා හුගක්ම speed එක අඩුයි. අනික customer service අන්තිමයි. package එක ගන්න ගියාමත් උන් පුදුම ලයින් දැම්මේ.
    ඔය අවුල් නැත්නම් ඉතින් Lankabell තමයි use කරන්නේ.

    QsMDnQl.png

    mageth ithuru 22GB withra thiyenwa me mase
    youtube wena stream service baladdinam data yanwa nahutheta

    ad,auto play okkoma plugin dala nawaththan thma mehema hari shape karaganne
    lankabell lage data walata yana gaana aduyi
    eth lagadi slt wadi krapu hinda un thma dan 1st

    මේක උනා. දෙපාරක්.:sorry:

    ඕව ගැන කතා කරල වැඩක් නෑ.:(

    mageth raouter dekak +on board nic marunaa
    akunu wadila:(:(

    mannam hithan inne wired eka deela 4g ekak ganna signal balala
    eka karadara aduyi

    eye dwasata 30-40 parak cut wuna line eka
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:

    danna deyak katha karapan ban
    Man unlimited interenet Use karanne Malaysia 149RM per month Fiber optic, 100mbps
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    EMINƎM;22890504 said:
    අනේ මේ අන්ලිමිටඩ් මගුලක් ඕනේ නෑ. මේ නයිට් ටයිම් ඩේ ටයිම් කියලා දෙකට බෙදන එක නැති කරා නම් හරි ඔයි :angry::angry::angry:

    :yes::yes::yes::yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    EMINƎM;22890504 said:
    අනේ මේ අන්ලිමිටඩ් මගුලක් ඕනේ නෑ. මේ නයිට් ටයිම් ඩේ ටයිම් කියලා දෙකට බෙදන එක නැති කරා නම් හරි ඔයි :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    :rofl::rofl:


    එක හරි මචන් මන් කිවේ පලවෙනිදා සීන් එක නෙමේ
    මතකද slt ල 512Kbps ඉදන් 4 MBps දක්වා unlimited පැකේජ් දුන්නා
    ඕව ඒකාලේ ගොඩක් ගත්තා උන් කරේ දවස තිස්සෙම බෑවෙන්න දැම්මා
    උඹ කියන එක හරි අදටත් ඒ ස්පීඩ් එකෙන්ම දෙනවනම්
    එත් දැන් ස්පීඩ් ගොඩක් හොඳයිනේ
    මාත් slt 1.8-2.0 MB/s ඩවුන්ලෝඩ් වෙනවා
    slt උන් දැන් මාර්කට් කරන්නේ ස්පීඩ් එක data එකට වඩා
    උබේ 30 ගිහින් නේ මම හැමදාම 1Gb පන්නලා yutube පීක් time බලලත් තව gb 13.5 ක් තියෙනවා මේ මාසෙට
    ඔෆ්ෆ් time ත් තියෙනවා තව data
    ඒ ගානට මෙනේජ් කරන් ලිමිට් එක හදාගෙන
    ගොඩක් අය ඕක කරන්නේ නෑනේ
    දැන් අන්ලිමිටඩ් දෙන්න ගියොත් slt උන්ට එක්කෝ තියෙන ස්පීඩ් එකෙන්ම දෙන්න වෙනවා ගොඩක් වෙලවට එහෙම නැත්නම් අඩු කරන්න වෙනවා ස්පීඩ්
    එහෙම කරලා උන්ට දෙන්න පුලුවන්ද කියල කියන්න මම දන්නේ නැ
    අනික උනුගේ පැකේජ් විකිනේන්නත් එපාය
    ලංකාබෙල් ලගේ අන්ලිමිටඩ් තිබ්බ කියල හැමෝම පොරකාල ගන්නේ නෑනේ බන් උන්ගේ ස්පීඩ් මදි
    ගාන හදල බලද්දී ඊට ලාබයි වෙන කනෙක්ෂන් එකක් ගන්න එක
    ඉතින් උන් උන්ගේ වදෙට් කෙරෙන්නත් අපේ වැඩේ කෙරෙන්නත් දෙකටම ලේසි වෙන්න මේ data කැප් වැඩි කර කරා යනවා
    සමහරවිට ඉස්සරහට උන් ඔය ගැන බලයි
    මොකද දැන් ගොඩක් අය ස්ට්‍රීම් කරනවනේ

    :(:(
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:


    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,387
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SLT ADSL 1490 පැකේජ් එක යූස් කරන්නෙ රෑට තියෙන ඩේටා ටික ඉතුරු වෙනව ඔක්කොම වගේ බොරු වැඩක්,දවල්ට නැති ඩේටා රෑට වැඩක් නෑ :dull:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    danna deyak katha karapan ban
    Man unlimited interenet Use karanne Malaysia 149RM per month Fiber optic, 100mbps

    look at the stats on https://countryeconomy.com/countries/compare/malaysia/sri-lanka
    look at the difference. we can't do that in overnight, but we are getting there. if you want to expect Malaysian facilities in here, don't come to Sri Lanka. stay where you are.
    unfortunately, people who don't have economic literature can comment like you. it is indeed unfortunate. but most people in here don't want WiFi but coconut & rice. please stay where you are & don't cry here for the Malaysian facilities where almost 4x GDP compared to Ashikland.

    Also who's going to invest a huge amount of money for FTTH that have a relatively small market?
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    TRC kisideyak karaganna ba , eye eke match eka kapuwa indian series eka peo tv wala,complain kara ,mail damma :rofl: aparde kale. wenratwa un 4k banne.720p ekak bagannet amaruwen :dull: ,brrip neme:P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,447
    1
    15,040
    113
    :rofl::rofl::rofl:
    දැන් මෙතන Unlimited එපා වැඩක් නැ අපි දුප්පත් රටවල් වගෙ පොරටෝක්ස් දෙන අය
    Unlimited දුන්නම නොගෙන ඉදිවි
    :rofl::rofl::rofl:
    කොම්පැනි කාරයො කවදාවත් පාඩුවට සර්විස් එක දෙන්නෙ නැ නෙහ් :P

    SLT / DIALOG දෙන චොයිස් එකට එහෙයි කියන්න තමයි දැන් අපිට වෙලා තියෙන්නෙ
    වෙන කවුරුත් නැ නෙහ් ගේමක් දෙන්න

    Airtel අඩුකරගෙන ආවා උන්ට කෙලියා

    මම නම් කියන්නෙ අන්ලිමිටඩ් දෙන්න ඕනේ..
    Heavy down loaders කියන අය ඇති වෙන්නෙ මෙ ලිමිට් එකත් එක්ක :sorry:
    චාන්ස් එකක් අහු වෙනකම් ඉන්නෙ.....

    හැමොම එක වගේ භාවිත කරන්නෙත් නැ නෙහ්
    තමන් මාසෙට GB 10 නම් තව එකෙක් 100ක් වෙන්න පුලුවන්
    ඒක නිසා තමන් 10ක් නිසා අන්ලිමිටඩ් එපා කියනවා වගෙ සීනුත් මම දැක්කා මේකෙ රිප්ලයි වල :rolleyes::rolleyes::rolleyes:

    මාර ඩයල් නෙහ් ලංකාවෙ ඉන්නෙ
    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම
    :rofl::rofl::rofl:

    පිස්සු කුකුල්ලු :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: HSW

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Peak,off peak 2ම ඉවරයි කියහන්කො.off peak මගුල හින්ද නිදියන්නත් නෑ අන්තිමට.:oo::oo::oo::oo:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අඩු ගානේ data ඉවර උනහම එන speed එකවත් ටිකක් වැඩි කරලා දෙන්ඩ ඕනේ අඩුම තරමේ online පත්තරයක්වත් කියවගන්ඩ පුළුවන් තරමට. 64Kbps වලින් එළකිරි එනවා ඇර වෙන කරන්ඩ පුළුවන් අල ගෙඩියක් නෑ.