අනේ මේ අන්ලිමිටඩ් මගුලක් ඕනේ නෑ. මේ නයිට් ටයිම් ඩේ ටයිම් කියලා දෙකට බෙදන එක නැති කරා නම් හරි ඔයි 








Totally agree on this. ලංකාවෙ කට්ටිය මෙලෝ සිහියක් නැතුව download කරන්නේ slow speed/data limit නිසා. Online stream කරන්න බැරි නිසා. cloud storage වල data maintain කරන්න අමාරු නිසා. ලංකාවෙ ඉන්න කාලෙ මමත් ඔය දේම කලා.
දැන් මගේ internet speed එක 250Mbps+ up /down, unlimited. දැන් මගේ ලැප්ටොප් එකේ 50GB වත් data නැ. ඔක්කොම cloud storage wala. Torrent එකක් බාපු කාලයක් මතක නෑ. ඔක්කොම stream YouTube, Netflix etc. කෙලින්ම HD නැත්නම් 4K. Studies, office work මාරම ලේසියි. අල්ලපු ගමට වදින අකුණු SLT cable දිගේ ඇවිත් අපේ router, TV, computer පිච්චේන්නෙත් නෑ.
වැඩක් නෑ ඕව කතා කරලා. අපේ ගොං ඇමතිලා බැලුම් පුම්බ පුම්බ tab බෙද බෙද පිස්සු කෙලිනව. තියන දේවලුත් නැතිකරනව මිසක් කරන්න ඕන දේ අදුනගෙන කරන්න තරම් ඔලුවක් නෑ. ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නෙ.


මටනම් Speed වැඩි එක කරදරයක් බන්. Package එක ඉවරවෙනවා තේරෙන්නේ නැහැ. මට වැදගත් Data cap එක. මගෙත් Data usage අනන් මනං දාලා තියෙන්නේ. එත් වැඩක් නැහැ.
අපේ ගෙදරටම ඇවිල්ලා Fiber ගන්න කිව්වා එත් ගත්තේ නැහැ. Fiber ගත්තා කියන්නේ මට මේ package එක සති දෙකක් පාවිච්චි කරන්න බැහැ.
Lankabell පාවිච්චි කරා. එකේ Signal මදි. ඒ නිසා හුගක්ම speed එක අඩුයි. අනික customer service අන්තිමයි. package එක ගන්න ගියාමත් උන් පුදුම ලයින් දැම්මේ.
ඔය අවුල් නැත්නම් ඉතින් Lankabell තමයි use කරන්නේ.
![]()
මේක උනා. දෙපාරක්.
ඕව ගැන කතා කරල වැඩක් නෑ.![]()


ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි![]()
EMINƎM;22890504 said:අනේ මේ අන්ලිමිටඩ් මගුලක් ඕනේ නෑ. මේ නයිට් ටයිම් ඩේ ටයිම් කියලා දෙකට බෙදන එක නැති කරා නම් හරි ඔයි![]()




danna deyak katha karapan ban
Man unlimited interenet Use karanne Malaysia 149RM per month Fiber optic, 100mbps
EMINƎM;22890504 said:අනේ මේ අන්ලිමිටඩ් මගුලක් ඕනේ නෑ. මේ නයිට් ටයිම් ඩේ ටයිම් කියලා දෙකට බෙදන එක නැති කරා නම් හරි ඔයි![]()








එක හරි මචන් මන් කිවේ පලවෙනිදා සීන් එක නෙමේ
මතකද slt ල 512Kbps ඉදන් 4 MBps දක්වා unlimited පැකේජ් දුන්නා
ඕව ඒකාලේ ගොඩක් ගත්තා උන් කරේ දවස තිස්සෙම බෑවෙන්න දැම්මා
උඹ කියන එක හරි අදටත් ඒ ස්පීඩ් එකෙන්ම දෙනවනම්
එත් දැන් ස්පීඩ් ගොඩක් හොඳයිනේ
මාත් slt 1.8-2.0 MB/s ඩවුන්ලෝඩ් වෙනවා
slt උන් දැන් මාර්කට් කරන්නේ ස්පීඩ් එක data එකට වඩා
උබේ 30 ගිහින් නේ මම හැමදාම 1Gb පන්නලා yutube පීක් time බලලත් තව gb 13.5 ක් තියෙනවා මේ මාසෙට
ඔෆ්ෆ් time ත් තියෙනවා තව data
ඒ ගානට මෙනේජ් කරන් ලිමිට් එක හදාගෙන
ගොඩක් අය ඕක කරන්නේ නෑනේ
දැන් අන්ලිමිටඩ් දෙන්න ගියොත් slt උන්ට එක්කෝ තියෙන ස්පීඩ් එකෙන්ම දෙන්න වෙනවා ගොඩක් වෙලවට එහෙම නැත්නම් අඩු කරන්න වෙනවා ස්පීඩ්
එහෙම කරලා උන්ට දෙන්න පුලුවන්ද කියල කියන්න මම දන්නේ නැ
අනික උනුගේ පැකේජ් විකිනේන්නත් එපාය
ලංකාබෙල් ලගේ අන්ලිමිටඩ් තිබ්බ කියල හැමෝම පොරකාල ගන්නේ නෑනේ බන් උන්ගේ ස්පීඩ් මදි
ගාන හදල බලද්දී ඊට ලාබයි වෙන කනෙක්ෂන් එකක් ගන්න එක
ඉතින් උන් උන්ගේ වදෙට් කෙරෙන්නත් අපේ වැඩේ කෙරෙන්නත් දෙකටම ලේසි වෙන්න මේ data කැප් වැඩි කර කරා යනවා
සමහරවිට ඉස්සරහට උන් ඔය ගැන බලයි
මොකද දැන් ගොඩක් අය ස්ට්‍රීම් කරනවනේ






ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි![]()

danna deyak katha karapan ban
Man unlimited interenet Use karanne Malaysia 149RM per month Fiber optic, 100mbps















