Unlimited දර තියන රට 🇱🇰

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ඇයි බන් මේ Unlimited දර තියන රටේ ගෑස් වලින් උයන්නේ? මට තේරෙන්නේ නෑ තේරුම් කරපන්. පොෂ් වෙන්නද?
    අපේ ගෙවල් වලත් ගෑස් තියනවා එත් හදිසි වෙලාවක උයන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. පට්ට ආතල් දර ලිපේ උයද්දී
    අනික පෙට්‍රල් ඩිසල් ප්‍රශ්නෙටත් මේ මොහොතේ තියන හොදම විසදුම අඩුවට මරණෙට කැප වෙච්ච හරකෙක් අරන් කරත්තයක් හදාගන්න එක. ඕන නම් තව හරක් ටිකක් අරන් කිරිපිටි ප්‍රශ්නෙත් විසදගන්න පුළුවන්. මේ රටට වෙන රටවල් වලින් ගෙන්න ඕන ගිනි කුරූ හදන්න අවශ්‍ය වෙඩිබෙහෙත් විතරයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කරත්තේ දක්කන් ටවුමට යන්න හදනකොට බැදලා හිටපු හරක මිසින්
    බැලුවම ඌ ඇවිත් මෙතන තෙරෙඩ් දානවා
    ඉක්මනට වරෙන් ටවුමට යන්න පරක්කු වෙනවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    Kola athu thiyena rate... tho mokada ballo redi adinne?
    ඒකට තමයි කුවෙනිගේ කාලේ ඉදන් රෙදි විව්වේ. ඉතිහාසය සාක්ෂි. ඉතිහාසයේ කොහෙද ගෑස් තිබ්බේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ඇයි බන් මේ Unlimited දර තියන රටේ ගෑස් වලින් උයන්නේ? මට තේරෙන්නේ නෑ තේරුම් කරපන්. පොෂ් වෙන්නද?
    අපේ ගෙවල් වලත් ගෑස් තියනවා එත් හදිසි වෙලාවක උයන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. පට්ට ආතල් දර ලිපේ උයද්දී
    අනික පෙට්‍රල් ඩිසල් ප්‍රශ්නෙටත් මේ මොහොතේ තියන හොදම විසදුම අඩුවට මරණෙට කැප වෙච්ච හරකෙක් අරන් කරත්තයක් හදාගන්න එක. ඕන නම් තව හරක් ටිකක් අරන් කිරිපිටි ප්‍රශ්නෙත් විසදගන්න පුළුවන්. මේ රටට වෙන රටවල් වලින් ගෙන්න ඕන ගිනි කුරූ හදන්න අවශ්‍ය වෙඩිබෙහෙත් විතරයි
    Thari daara wahal bai kama mathu wenawa neda puthe?
     
    • Haha
    Reactions: Boole

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    බැසිල්ගෙ පුතෙක්ද උබ
    යකෝ දර වලින් උයන්න තියා තියෙන ෆැක්ට්‍රි වලටත් දුවන්න දර නෑ
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    278_1_news.jpg
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෝ බන් උබේ youtube චැනල් එක . මේ වගේ අදහස් එකේ දාන්නේ නැද්ද දැන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    කරත්තේ දක්කන් ටවුමට යන්න හදනකොට බැදලා හිටපු හරක මිසින්
    බැලුවම ඌ ඇවිත් මෙතන තෙරෙඩ් දානවා
    ඉක්මනට වරෙන් ටවුමට යන්න පරක්කු වෙනවා
    ඌව අදට ලෙහල මූව බැදගනින් වැඩක් නැතුව මෙන්ශන් කර කර ඇවිදිනව
    ගුපියන්ට නම් කොස්කොල ක්‍රෝටන්කොල පුන්නක්කු තිබ්බ නම් හොදටම ඇති නේද @හෙළයෙක් @dilann @ruchira55 @r.pathirana @pavithra_uk @Heshan Daminda @malakadss ගුපියනේ..🤣🤣🤣
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    • Wow
    Reactions: Heshan Daminda